BreadTalk ලංකාවේ නවත්තයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    BreadTalk outlets වහනවලු.​

    Screenshot-20210316-192923-Chrome.jpg

    Screenshot-20210316-192908-Chrome.jpg


    The Board of Directors of FoodBuzz (Pvt) Ltd, a wholly-owned subsidiary of RIL Properties PLC, has decided to temporarily suspend its business operations. Accordingly, all BreadTalk outlets will be closed from March 20, 2021 until further notice, Ada Derana reported.
     
    • Sad
    Reactions: hodakolla

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔතන තියෙන්නේ වෙන කේස් එකක් ආරංචි විදිහට
    මුලදී තිබුන කොලිටි එක පස්සේ තිබුනේ නැහැ
    covid නිසා උන්ගේ බිස්නස් වැටෙන්න විදිහක් නැහැ
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔතන තියෙන්නේ වෙන කේස් එකක් ආරංචි විදිහට
    මුලදී තිබුන කොලිටි එක පස්සේ තිබුනේ නැහැ
    covid නිසා උන්ගේ බිස්නස් වැටෙන්න විදිහක් නැහැ
    කොලිටි එක නං මදි තමයි ගානේ හැටියට
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සින්හල්ලු කොරෝනා කාලෙ චූන් පාන් කාල ඒවට පුරුදු වෙලා ගිනි ගනන් දීල මුන්ගෙ පාන් කන් නැතුව ඇති කොරෝනා වලින් පස්සෙත්😂
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සින්හල්ලු කොරෝනා කාලෙ චූන් පාන් කාල ඒවට පුරුදු වෙලා ගිනි ගනන් දීල මුන්ගෙ පාන් කන් නැතුව ඇති කොරෝනා වලින් පස්සෙත්😂
    රුපියල් 60 පාන් ගෙඩිය පොල් සම්බෝල එකක් කාලා බුදියන සිංහලුන්ට මොන බ්‍රෙඩ්ටෝක් ද?
     
    • Haha
    Reactions: TechnWeb

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඕකෙ පාන් ගෙඩියක් කීයද බං ? අපි කන ඒවට වඩා වෙනස්ද ?