BREAKING : ආණ්ඩුවේ මැති ඇමතිවරු 16ක්
COLOMBO (News 1st) : අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වූ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
ජනාධිපතිවරයා සමග පැවති සකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේ ය.
BREAKING :මැති ඇමතිවරු 16ක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වෙති

Last edited: