BREAKING : ආණ්ඩුවේ මැති ඇමතිවරු 16ක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    BREAKING : ආණ්ඩුවේ මැති ඇමතිවරු 16ක්

    BREAKING :මැති ඇමතිවරු 16ක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වෙති


    COLOMBO (News 1st) : අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වූ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

    ජනාධිපතිවරයා සමග පැවති සකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේ ය.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    කිසිම මහජන චන්දෙකින් නොතේරුණු අගමැති කෙනෙක් තමන්ට කැමති ඔලු ගෙඩි ටිකක් එකතු කරගෙන , ච්කලින් චන්දෙකින් පැරදුනු ඔලුත් අරගෙන ආණ්ඩුවක් හදල රටේ ඉන්න ඔක්කොම ගොන් හරක් පාලනය කරනවා.
    මේකේ වෙනසක් නැහැ.

    උනුත් හරක්, මහජනයාත් හරක්

    මේක වෙනස් වෙන්න ලංකාව දුර්බික්ෂයක් ඇවිත් විනාසවෙලා අලුත් වැස්සක් වැහින්නම ඕන

     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කිසිම මහජන චන්දෙකින් නොතේරුණු අගමැති කෙනෙක් තමන්ට කැමති ඔලු ගෙඩි ටිකක් එකතු කරගෙන , ච්කලින් චන්දෙකින් පැරදුනු ඔලුත් අරගෙන ආණ්ඩුවක් හදල රටේ ඉන්න ඔක්කොම ගොන් හරක් පාලනය කරනවා.
    මේකේ වෙනසක් නැහැ.

    උනුත් හරක්, මහජනයාත් හරක්

    මේක වෙනස් වෙන්න ලංකාව දුර්බික්ෂයක් ඇවිත් විනාසවෙලා අලුත් වැස්සක් වැහින්නම ඕන


    Aniwa :yes::yes::yes::yes::yes::yes::yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    UNP ayata hodai.amathi pattam tika ganna puluwan.

    Nope slfp Eka ivath venava kiyanne jathika anduvak na.
    Ethakota amathi mandalaya 30i puluwan uparima.ehema unoth tiyena untat amathi Kam nathi venava.ehema unoth anduva down
    Haha ranil my3 chandrika mokak Hari game ekak gahala slfp thiyaganivi
     

    Geezer

    Junior member
  • bump

    NOWU0sd.png