Breaking: ඇමරිකානු ජනපති අනතුරේ! කුමන්ත්‍රණයක්ද? ❗️⚡

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Joe Biden Smile GIF by PBS NewsHour
    මූ නං මළොත් වයිට් හවුස් එකේ හොල්මං කරනවා ශුවර්😵‍💫
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    මූ නං මළොත් වයිට් හවුස් එකේ හොල්මං කරනවා ශුවර්😵‍💫
    ඕකා ඒත් පාර හොයාගන්න බැරුව දොරක් ලඟට වෙලා වැනි වැනි ඉඳීවි කාවද බයකරන්නෙ කියල හිතාගන්න බැරුව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    බලපන්කො Queen Elizabeth එහෙම අවුරුදු 90 පැනලත් ඒ දවස් වල range rover එකක් පැදගෙන ෆුල් මාෆියා සීන් එකේ හිටියනේ බන්.
    මුට තාම 81යි . :baffled:

    6199370dc6c3acac6dc1c007651ccb83.jpg

    එලිසබෙත් ආච්චි මූ වගේ ලොකුවට expose උනේ නෑනේ.

    ට්‍රම්ප කියලත් ලොකු වෙනසක් නෑ උගේ නඩුව මැද බුදියගෙන හිටියේ :lol:

    උණුවතුර ටිකක් නාගෙන පිනක් දහමක් කරගෙන ඉන්න ඕනේ මිනිස්සු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    ආතල් බුවා බං මොනව උනත්. ඌ freeze වෙනවා දැක්කාම මට මතක් වෙන්නේ මගේ මුල්ම AMD Athlon desktop PC එක.

    මූ රූකඩයක් විතරයි. මූව මෙහෙයවන්නේ Obama, Clintons and Kamala Harris කල්ලිය.
    මට මතක් වෙන්නේ මගේ මුල්ම AMD Duron desktop PC එක.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Bidenwa issarahata daala obama and clan is running the show. Full try eka denawa trump kaarayawa nawatthhan. But mey paara karanna amarui. Judgesla hitan scene eka dannawa.

    Trump pissa unata dial eka uge ratata aadarei. dial eka saahena honda dewal kala. covid + democratsla nisa okkomata antimata bucket aduna
    ආතල් බුවා බං මොනව උනත්. ඌ freeze වෙනවා දැක්කාම මට මතක් වෙන්නේ මගේ මුල්ම AMD Athlon desktop PC එක.

    මූ රූකඩයක් විතරයි. මූව මෙහෙයවන්නේ Obama, Clintons and Kamala Harris කල්ලිය.

    සිරා කතාව! නකියව අන්දලා උන්ට ඕන ඒවා ඔක්කොම ටික clintonල සෙට් එක කර ගන්නවා. අන්තිමට නාකියට තමයි blame එක එන්නේ. මුට මෙහෙම වෙලා මදි. මේ ගෝතයා තමයි ඒ දවස් වල යුගොස්ලෝවියවට බෝම්බ දාලා සමතලා කරන්න ඕනේ කියල campaign එක කරේ.

    ඒ අතින් compare කරල බලනකොට උන්ට Trump දාහෙන් සම්පතයි. ඌ businessmen හින්දා උන්ට තියෙන ලොකුම threat එක China කියල හරියටම identify කර ගත්තා . උගේ Anti-china policy වලින් China වල business වලට සැහෙන ලොකු impact එකක් උනා. (e .g .- Huawei)

    අනිත් එක උගේ 1st term එකේදී අලුතෙන් යුද්දයක් පටන් ගත්තෙත් නෑ. bt, ඌ චන්දෙ කිට්ටු කරලා Iran General Qasem Soleimaniට ෂෝට් එක දීලා podi stunt එකක් දැම්මා. but , මන් නම් හිතන්නේ strategically ගත්තම ඒ decade එකේ US වල most valubleම target එක තමයි ඌ ඒ eliminate කරේ.(osama bin laden target එක හැරුනම). මොකද Soleimani තමයි ඔය middle-east region එක unstable කරන්න හේතු වුනු හැම proxy war එකකම මොළකාරයා උනේ.

    බලපන්කො trumpගේ hush money case එක ගැන ඇහුවම මු දාපු කුප්ප හිනාව. :baffled:
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619

    Trump ගෙ hush money case එක නම් තනිකරම political conspiracy එකක්. Judge ලා පවා hardcore democrats. එක judge ගෑනියෙක් trial එක පටන් ගන්න කලින්ම media වලට කිව්වා Trump අනිවාර්යයෙන්ම වැරදිකරු කරනවා කියලා.

    මොනවා වුනත් Trump Soleimani ව මරපු එක නම් වැරදියි. Soleimani තමයි ISIS මිනීමරුවන්ගෙන් සිරියාව, ඉරාකය බේර ගත්ත මහ මොළකරු. තව Trump, BLM මංකොල්ලකාරයන්ට විරුද්ධව national emergency law එක implement කරලා තද actions ගන්න තිබුනා.
     
    ඔව්, ඒ Angle එකෙන් බැලුවම ඒ logic එක හරි.
    කොහොමත් ඉතින් ISIS කියන්නේ US උන්ගේම proxy front එකක් නේ. :baffled:

    උන් ජීවිතේට US උන්ගේ Agenda එකට පිටින් ගිහිල්ලා කාටවත් Attack කරනවා දැකල නෑ .
    බලපන්කො US උන් යස අගේට syria වල තෙල් තියෙන area එක අල්ලාගෙන කිසි හෙණයක් නැතුව ඉන්නේ.

    main-qimg-1f3a5909fa07ab35de924a3ba724d680-lq
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Trump ගෙ hush money case එක නම් තනිකරම political conspiracy එකක්. Judge ලා පවා hardcore democrats. එක judge ගෑනියෙක් trial එක පටන් ගන්න කලින්ම media වලට කිව්වා Trump අනිවාර්යයෙන්ම වැරදිකරු කරනවා කියලා.

    මොනවා වුනත් Trump Soleimani ව මරපු එක නම් වැරදියි. Soleimani තමයි ISIS මිනීමරුවන්ගෙන් සිරියාව, ඉරාකය බේර ගත්ත මහ මොළකරු. තව Trump, BLM මංකොල්ලකාරයන්ට විරුද්ධව national emergency law එක implement කරලා තද actions ගන්න තිබුනා.

    මේ කව්ද?

    ඒ නඩුවේ judge Merchan. පොර පිරිමියෙක්.
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Trump ගෙ hush money case එක නම් තනිකරම political conspiracy එකක්. Judge ලා පවා hardcore democrats. එක judge ගෑනියෙක් trial එක පටන් ගන්න කලින්ම media වලට කිව්වා Trump අනිවාර්යයෙන්ම වැරදිකරු කරනවා කියලා.
    මේ කව්ද?

    ඒ නඩුවේ judge Merchan. පොර පිරිමියෙක්.
    ඌ බන් hard core democrat එකෙක්. ඌ එළිපිටම trump ව critiszize කරනවා මදිවට උන්ට fund කරනවත් එක්කලු.
    ඉතින් කොහොමද trump බේරෙන්නේ.
    මුන් trumpව හිර කරලා ගේමක් ගහන්න හැදුවට උන්ටම එක backfire උනා වගේ සීන් එකක් උනේ.
    උන් ට්‍රුම්ප්ගේ vote base එක තව වැඩි කර වගේ . දැන් ගේම තියෙන්නේ swing state වල තමයි.

    වෙලාවක් තියෙනව නම් මේක බලපන් පට්ට ආතල් .

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඌ බන් hard core democrat එකෙක්. ඌ එළිපිටම trump ව critiszize කරනවා මදිවට උන්ට fund කරනවත් එක්කලු.
    ඉතින් කොහොමද trump බේරෙන්නේ.
    මුන් trumpව හිර කරලා ගේමක් ගහන්න හැදුවට උන්ටම එක backfire උනා වගේ සීන් එකක් උනේ.
    උන් ට්‍රුම්ප්ගේ vote base එක තව වැඩි කර වගේ . දැන් ගේම තියෙන්නේ swing state වල තමයි.

    වෙලාවක් තියෙනව නම් මේක බලපන් පට්ට ආතල් .

    මූ එළිපිටම ගෑනියෙක් කිව්වා කියන්නේ කව්ද ඒ?

    ඔකේ අමුතු දෙයක් නෑ දැන් මුගේ අනික් නඩුවේ judge (Aileen Cannon) මූම පත් කරපු එකියක්, එකී මූට ඕනේ විදිහට නඩුව 2025 වෙනකන් ඇද ඇද ඉන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආතල් බුවා බං මොනව උනත්. ඌ freeze වෙනවා දැක්කාම මට මතක් වෙන්නේ මගේ මුල්ම AMD Athlon desktop PC එක.

    මූ රූකඩයක් විතරයි. මූව මෙහෙයවන්නේ Obama, Clintons and Kamala Harris කල්ලිය.
    මට තිබ්බෙ athlon xp එකක්. ඉන්ටෙල් කැලේ.

    මුල් කාලෙ ඉන්ටෙල් ප්‍රොසෙසර් හදන්න අරන් තියෙන්නෙත් AMD k6 processor ලු
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Bidenwa issarahata daala obama and clan is running the show. Full try eka denawa trump kaarayawa nawatthhan. But mey paara karanna amarui. Judgesla hitan scene eka dannawa.

    Trump pissa unata dial eka uge ratata aadarei. dial eka saahena honda dewal kala. covid + democratsla nisa okkomata antimata bucket aduna
    dan sihalu wagema usa unuth eka thrum aran thiyenne. eka nisa traum kareya parada karanna puluwan baldi okkoma dagena yanawa.. obama karima ekek.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මූ එළිපිටම ගෑනියෙක් කිව්වා කියන්නේ කව්ද ඒ?

    ඔකේ අමුතු දෙයක් නෑ දැන් මුගේ අනික් නඩුවේ judge (Aileen Cannon) මූම පත් කරපු එකියක්, එකී මූට ඕනේ විදිහට නඩුව 2025 වෙනකන් ඇද ඇද ඉන්නේ.
    Trumpගේ hush money trial එකේ judge Juan Mercha.
    ඔය විස්තරේ දාලා තියෙන්නේ පත්තරේ.

    https://www.theguardian.com/us-news...n-merchan-trump-trial-political-contributions

    image-2024-06-21-110927705.png

    dan sihalu wagema usa unuth eka thrum aran thiyenne. eka nisa traum kareya parada karanna puluwan baldi okkoma dagena yanawa.. obama karima ekek.
    ඒ වගේ සීන් එකක් තමයි වෙන්නේ. මුන් නඩු පිට නඩු දාලා trumpට ගේමක් ගහන්න හැදුවේ. ඒත් trump එකම අල්ලාගෙන political victim කියලා campaign එක කර ගන්නවා. මුගේ මේ case එකේ verdict එකෙන් පස්සේ fund raising වලින් හොද ගානක් සෙට් උනාලු.