Breaking ! ඓතිහාසික මැදමුලන ජනෙල් පඩි දේශනාව

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    නන්දසේන මහින්දව දෙකේ කොලේට බස්සලා යැව්වේ. සිරිසේනවත් ඔහොම බැස්සුවේ නෑ.​

    NANADESENA KARA JVP EKATA WATH KARAGNNA BERI DEYAK UTA EKATA MEDAL EKAK DENNA ONE..
    MOKADA UGE ASAWA EKANE.. MY PRECIOUS MEDAL SET EKA HAMA ADUMA GAHAGENA INNE
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට මේවා නවත්තන්න පාලකයා ගත්ත බුධ්දිමත් තීරණ කිව්වනම්
    මීඩියා ඉස්සරහට ඇවිල්ලා ඔක්කොමලා කලින් මේ තීරණේ ගන්න තිබ්බ , අපිට සමාවෙන්න කියන්න මේක මිනිස්සු එක්කනෙක් දෙන්නෙක්ගේ රටක්ද ? මේක රටක් හරි වෙලාවට තීන්දු තීරණ ගන්න බැරිනම් අයින් වෙන්න ඕනි

    දැන් බලපන් අපිට වෙලා තියන දේ අපි නම් මැරෙනකම් කොහොමහරි ජිවිතේ ඇදගෙන යයි , එතකොට අපේ ලම්යින්ට් වෙන්නේ මොකක්ද ?
    බුද්ධිමත් තිරණය තමයි 200 තියල අල්ලන් ගිය එක,කොහෙන් හරි ණය අරන් ඇදන් ගිය එක , රටටම බේත් ගහල කොරෝනා නැතිකරල ඉක්මනින්ම සචාරකයො ගෙන්න ගත්ත එක, කස්ටියට 200ට අල්ලන් උන්නම රිදුනනෙ පාකරපන් කිවනෙ දැන් පා වෙනවනෙ සැපද දැන්?? ඔය වගේ තමයි හැමදේම
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    Meda paara nam awoth magadima guti kanawa
    :P :lol: :lol:

    *** BREAKING *** UPDATE ****

    30 වසරක කුරිරු NGO කොටි ත්‍රස්තවාදී ඇමරිකන් හිතවාදී ලෝක බැංකු ප්ලග් ඊනියා නඩයක් විසින් ගිනි තබන ලදුව මෙවර පැවැත්වීමට නියමිතව තිබූ ජනෙල් පඩි දේශනාව පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත. :( :( :(
    ------ Post added on May 10, 2022 at 9:33 AM
     
    • Haha
    Reactions: Solo Rider