BREAKING: ජනපතිවරණය කල් තැබීමේ තීරණය සඳුදා⚡

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    Munta Pissuda, Only 5 Years. There Will Be Presidential Election In This October
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උබලට මම එකක් කියන්නම්. සඳුදට උබලට සුභ නිවුස් එකක් ආවොත් වැඩිය උඩ පනින්න යන්න එපා. උබලව ආයෙත් අපි බය කරන්නයි ඉන්නෙ.
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    රනිල් යන්නේ නැතුව දුරටත් ඉන්න ඕනා ... මගේ ඇදෙ ...මිට සාගල
     
    • Haha
    Reactions: Tricle_Buwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    two different case kiyala tamai gommanpila kiwe.... uu panath deke nombarath kiwa .... mata dan owa mathaka na... yt eke balanna ada conference eka...
    නැ බං එහෙම වෙනසක් නැ.මු හංගලා ගහන්න හදනවා පටලවලා.
    5 ද 6 ද කියලානේ අහන්නේ. ගරු අධිකරණය කලින්ම කිව්වා 5යි කියලා. එතකොට දැන් ඉන්න cj ඒ කාලේ නිතිපති.
    තක්කෙටම තියනවා 5යි කියලා. අනික හොදාකාරවම ගෝතයා පත් වුනෙත් 5කට. රනිල් ඉන්න පුලුවනුත්⁣ ගොතයාගේ ඉතරිය විතරයි. එක වයවස්තාවේ ලියලා තියනවා අනුප්‍රාප්තිය යටතේ.
    අනික සම්මත ඌ පනතක් නම් ඊට පස්සේ මුකුත් කරන්න බැ බැ උසාවියට.

    ඔය 6යේ ශේෂය කරදරයක් වෙන්න පුලුවන් එකම තැනයි තියෙන්නේ. ඒ හදිසියෙවත් කාලය දික්කරගන්න යෝජනාවක් පර්ලිමෙන්තුවට ආවොත් ඔන්න කතාවක් තියනවා 6ය 5 කලා වගේ 5හේ එක 6 කරන්න ජනමත විචාරණයක් ඕනාද නැද්ද කියල.

    ඒ හැර මොකා මොන විදිහට මේක වෙනස් හෝ 5 නැ කියනවනම් ඒ නොමග යැවිමක් විතරමයි.
     
    • Like
    Reactions: CodeMan

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    "රනිල්ම හිටියනම් මොකද" කියන කතාව සමාජගත කරන්න කරන වැඩක් වගෙ.
    Yes aniwa bn. Ehema thama brain wash karanna yanne

    Anika ranila inneth gotage time period eke. Ranila dinna ekek newei ne, path una ekek
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැ බං එහෙම වෙනසක් නැ.මු හංගලා ගහන්න හදනවා පටලවලා.
    5 ද 6 ද කියලානේ අහන්නේ. ගරු අධිකරණය කලින්ම කිව්වා 5යි කියලා. එතකොට දැන් ඉන්න cj ඒ කාලේ නිතිපති.
    තක්කෙටම තියනවා 5යි කියලා. අනික හොදාකාරවම ගෝතයා පත් වුනෙත් 5කට. රනිල් ඉන්න පුලුවනුත්⁣ ගොතයාගේ ඉතරිය විතරයි. එක වයවස්තාවේ ලියලා තියනවා අනුප්‍රාප්තිය යටතේ.
    අනික සම්මත ඌ පනතක් නම් ඊට පස්සේ මුකුත් කරන්න බැ බැ උසාවියට.

    ඔය 6යේ ශේෂය කරදරයක් වෙන්න පුලුවන් එකම තැනයි තියෙන්නේ. ඒ හදිසියෙවත් කාලය දික්කරගන්න යෝජනාවක් පර්ලිමෙන්තුවට ආවොත් ඔන්න කතාවක් තියනවා 6ය 5 කලා වගේ 5හේ එක 6 කරන්න ජනමත විචාරණයක් ඕනාද නැද්ද කියල.

    ඒ හැර මොකා මොන විදිහට මේක වෙනස් හෝ 5 නැ කියනවනම් ඒ නොමග යැවිමක් විතරමයි.
    menna meke thibbe...

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,844
    113
    සේදවත්ත
    රනිල්‍ට 5ක් දීලා ජන්දේත් කල්දාල උසාවියෙන් දෙනවා . ආයේ කෑගහන්න අය නෑ වියවස්තාවට උඩින්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නැ බං එහෙම වෙනසක් නැ.මු හංගලා ගහන්න හදනවා පටලවලා.
    5 ද 6 ද කියලානේ අහන්නේ. ගරු අධිකරණය කලින්ම කිව්වා 5යි කියලා. එතකොට දැන් ඉන්න cj ඒ කාලේ නිතිපති.
    තක්කෙටම තියනවා 5යි කියලා. අනික හොදාකාරවම ගෝතයා පත් වුනෙත් 5කට. රනිල් ඉන්න පුලුවනුත්⁣ ගොතයාගේ ඉතරිය විතරයි. එක වයවස්තාවේ ලියලා තියනවා අනුප්‍රාප්තිය යටතේ.
    අනික සම්මත ඌ පනතක් නම් ඊට පස්සේ මුකුත් කරන්න බැ බැ උසාවියට.

    ඔය 6යේ ශේෂය කරදරයක් වෙන්න පුලුවන් එකම තැනයි තියෙන්නේ. ඒ හදිසියෙවත් කාලය දික්කරගන්න යෝජනාවක් පර්ලිමෙන්තුවට ආවොත් ඔන්න කතාවක් තියනවා 6ය 5 කලා වගේ 5හේ එක 6 කරන්න ජනමත විචාරණයක් ඕනාද නැද්ද කියල.

    ඒ හැර මොකා මොන විදිහට මේක වෙනස් හෝ 5 නැ කියනවනම් ඒ නොමග යැවිමක් විතරමයි.
    100 Percent Text GIF by NeighborlyNotary®
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    මූ හිතන් ඉන්නෙ අනුප්‍රාප්තිකයා විදිහට ආවත් ඉතුරු වෙලා තියන කාලය නෙමේ කෙලින් ම පහක් ම අදින්න පුලුවන් කියලද දන්නෙ නෑ
     
    • Like
    Reactions: sahan50