Breaking-තුන්-වරක්-පුළුවන්දැයි-ජ

does he can sit for next election


  • Total voters
    28

MrShame

Banned
Nov 4, 2014
19
0
0
Breaking-තුන්-වරක්-පුළුවන්දැයි-ජ

president_mahinda_rajapaksa.jpg


18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තවත් ධුර කාලයක් සඳහා ඡන්දයකට ඉදිරිපත් වීමට බාධාවක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන 10 වන දාට පෙර දන්වන ලෙස ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ බව තහවුරු වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට යැවූ ලිපියකිනි.

එම ලිපියෙන් දන්වා තිබෙන්නේ, ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇති කරුණට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලිඛිත කරුණු දැක්වීම මේ මස 7 වන දා සවස 3.00ට පෙර යොමු කරන ලෙස ය.

අගවිනිසුරුවරයාගේ උපදෙස් මත ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මෙම ලිපිය යවා තිබේ.
 

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    මහින්දට 3 වරක් පුළුවන්ද? ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යවයි: අරලියගහ මැදුරේදී ප්‍රශ්නය ලිව්වේත් අගවිනි-සොරාමයි: 'බයියාගේ පඹයියා' අැසූ ප්‍රශ්න දෙක මෙන්න..!

    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.04, ප.ව.8.00) ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ධූරය දරණ මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට 3 වන වරට ජනාධිපතිවරණයකට තරඟ කළ හැකිද? කියා මැදමූලනේ පර්සි මහේන්ද්‍ර විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියක් යවා තිබේ.

    මෙය අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබන සිකුරාදා විමසා බැලීමට නියමිත අතර ඒ සඳහා සහභාගී කර ගන්නා අනෙකුත් විනිසුරුවන් කවුදැයි මෙතෙක් නම් කර නැත.

    මෙහි ඇති අපූර්වත්වය නම් මේ කිසිවක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන පහත සඳහන් ප්‍රශ්න දෙකද අරලියගහ මැදුරේ සිට සකසා තිබෙන්නේ ද අගවිනි-සොරා මොහාන් පීරිස් විසින්ම වීමයි. එහිදී බැසිල් රාජපක්ෂ මොහාන් පීරිස් ට පවසා ඇත්තේ මෙය සිකුරාදා රැගෙන ලබන සඳුදා ට තීන්දුව ලියා දෙන ලෙසයි. ප්‍රශ්නය අසන්නේත් මොහාන් පීරිස් ය. තීන්දුව ලියන්නේත් මොහාන් පීරිස් ය.

    මැදමූලනේ පර්සි මහේන්ද්‍ර වෙනුවෙන් මොහාන් පීරිස් විසින් අරලියගහ මැදුරේදී ඉංගිරිසියෙන් සකස් කරන ලද ප්‍රශ්න දෙක පහත දැක්වේ..

    1. Whether the incumbent president is entitled, at any time after the expiration of four (4) years from the commencement of his current term of office, by Proclamation, declare his intention of appealing to the People for a mandate to hold office by election for a further term, as amended by `8th Amendment?

    2. Whether the incumbent President is qualified to be elected to the office of President for another term in terms of Article 31(2) read with Article 92(c) as amended by the 18th Amendment or visa versa?

    Marage Neethiya :rofl::rofl::rofl: