Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    😂 කොයි අර විශුද්දි පුක ශෝදක තාම ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා නෑ නේ
    @erozan මහතාගෙ විචාරය් අවශ්‍යම මොහොත :yes:


    (දුමින්ද මහත්තයගෙ නිදහස් කිරීම මේ රටේ දියුණුවට බලපාන්නෙ නෑ) :P
     
    • Haha
    Reactions: lasankandy

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.
    ජනාදිපති කෙනෙක්ට තමන්ට කැමැති හිර කාරයෙක්ට නිදහස දෙන්න බැරි නම් ඒ ජනාදිපති කමෙන් ඇති වැඩේ මොකක්ද
    මිනිස්සු දහස් ගානක් දවසට මැරෙනවා කොරෝනා වලින්.
    ආයේ ඉතින් එක මිනිහෙක්ව මැරුව කියල ජිවිත කාලෙම හිරේ ඉන්න ඕනයැ.
    මල විකාර. :giggle:
    Atta corona bo karala minissu marana ape janadipathi duminda silva nidahas kirima mona kajjakda ban
     
    • Like
    Reactions: Any.key

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පොසොන් පොහොයේ වැදගත් කම් අතරට එක්වූ අලුත්ම වැදගත්කම. දුමින්ද සිල්වා නිදහස් වීම...
    පොසොන් පොහොය වගේම ඇසල පොහොයත් වැදගත්විය හැක.....රංජා තාම හිරේ.....
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    Or does lokka know there is no hope left anymore , so will do all dirty work before losing ?
    This is dangerous because next 3 years might end up completely destroying the country before leaving
    ලොක්කා Oracle DB දාලා, machine learning වලින් already prediction කරලා වගේ. 😂
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    IMG_20210625_013512.jpg
     
    • Haha
    Reactions: Solo Rider