BREAKING - ප්‍රථම ජනාධිපතිවරණ නිල නිවේදනය නිකුත්වුණා.

කාටද මේ පාර ඡන්දේ දෙන්නේ සිහලුනි?


  • Total voters
    471

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    gotabaya-mahinda-rajapaksa.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සැප්.17ත් ඔක්.16ත් අතර ජනාධිපතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිසම

    COLOMBO (News 1st) - තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 16 ත් අතර පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
    නිවේදනයක් නිකුත් කරමින් මැතිරවරණ කොමිසම පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරණ ජනාධිපතිරවයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව නියමිත කාලය තුළදී නාම යෝජනා කැඳවන බවයි.

    මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

    kiyana ekekta kade yanawa mata dawasata 10000k dipan
     
    • Like
    Reactions: Gizolaa

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ගිය පාර ගෝතට දුන්නා රට හදයි කියලා.
    මේ පාර අනුරට දෙනවා රට හදයි කියලා.
    මේ පාරත් වැරදුනොත් උද්ඝෝශනයට සහය දීලා ආයි රනිල් මුත්තව ගේනවා.. :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    රනිල්ට ඡන්දෙ දීලා බලනව. හැබැයි මහත්තයො වැරදි පාරේ යන්න ගත්තොත් අපියි ඉස්සෙල්ලාම එලියට බහින්නෙ.
    ඔබලා බලන්න දෙයක් නෑ මේවා අවුරුදු තිස් හතලිස් ගානක් ලිහලා බලපු මලු පුතා

    kiyana ekekta kade yanawa mata dawasata 10000k dipan
    මී ටූ
    ------ Post added on May 9, 2024 at 4:00 PM
     
    • Like
    Reactions: Gizolaa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    නාමල් ඇවිල්ලා තමයි මේ රට බේරගන්නේ දවසක
     
    • Like
    Reactions: Gizolaa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එළකිරි එකේ ඡන්දේ දීලා දීලා ඡන්ද දවස වෙද්දි ගෙදරින් එළියට බහින්නවත් හිතෙන්නේ නැතිවෙයි...
     
    • Like
    Reactions: Gizolaa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    Nota කියන්නේම විහිලුවක්, අධම වැඩක්.. තමන්⁣ව පාලනය කරන ගෙනා ගැන තිරණයක් ගන්න තමන් දැනගණ්න ඕනා.
    නැත්තම් අපි තිරණය නොකරාම, හාල් කිලෝවට සිමෙන්තියට ඡන්දය විකුනන හැත්ත තිරණය කරන හරකෙක්ව පත් වෙනවා. ඒ හරකාගේ තිරණ වලට අද nota ගාලා කියන එකාටත් විදවන්න වෙනවා.
    හැමොම දයක නොවි මේවා වෙනස් කරනන බැ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    Aathal

    Nota කියන්නේම විහිලුවක්, අධම වැඩක්.. තමන්⁣ව පාලනය කරන ගෙනා ගැන තිරණයක් ගන්න තමන් දැනගණ්න ඕනා.
    නැත්තම් අපි තිරණය නොකරාම, හාල් කිලෝවට සිමෙන්තියට ඡන්දය විකුනන හැත්ත තිරණය කරන හරකෙක්ව පත් වෙනවා. ඒ හරකාගේ තිරණ වලට අද nota ගාලා කියන එකාටත් විදවන්න වෙනවා.
    හැමොම දයක නොවි මේවා වෙනස් කරනන බැ
    That's not correct
    ------ Post added on May 9, 2024 at 4:54 PM
     
    • Like
    Reactions: Gizolaa