Breaking - පානදුරේ බැංකු කොල්ලය වරදී Scurvy mattui.

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Breaking - පානදුරේ බැංකු කොල්ලය වරදී Scurvy mattui.

    පානදුරේ බැංකු කොල්ලය වරදී - සැකකරු කොටු වෙයි (PHOTOS)

    Scurvy kotuwai................


    -1879-2.JPG




    පානදුර ප්‍රදේශයේ සම්පත් බැංකු ශාඛාවට ඊයේ (28) රාත්‍රියේ ගිය මාලිගාවත්තේ තරුණයකු රුපියල් ලක්ෂ 05 ක මුදල් මිටියක් බලෙන් රැගෙන යාමට තැත් කිරීමේ දී රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයකු ඔහු පසු පස එළවා ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම අවස්ථාවේ මුදල් අයකැමි ලෙස සේවය කළ කාන්තාවට 'මා ළඟ තුවක්කුවක් තිබෙනවා. අනතුරු සංඥා සීනුව නාද කළොත් වෙඩි තියනවා' යනුවෙන් සඳහන් කළ රිසිට් පතක් ඔහු විසින් ලබා දී ඇත.

    එහි දී අයකැමි විසින් ඔහුට දුන් රුපියල් ලක්ෂ 05 ක මුදල් මිටිය රැගෙන දුවන අවස්ථාවේ දී රථ වාහන අංශයේ නිලධාරියෙකු විසින් ඔහු ව අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ළඟ ගිනි අවියක් නොතිබූ බවත් ධර්මපාල මාවතේ ලක්ෂ 55 කොල්ලය සම්බන්ධයෙන් ද පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරන බවත් වාර්තා වේ.

    කළුතර - බිමල් ශ්‍යාමන්

    http://sinhala.asianmirror.lk/local-news/item/16060-panadura-sampath-bank

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් පෝලිමට බැංකු කඩනවා.. අලුත්ම ත්‍රෙන්ඩ් එක..:lol:
    එකෙක් නම් මාට්ටු නොවී පනස් පහක්ම ඉස්සුවා..
    අහිංසක විදියට පහක් උස්සන්න ගියපු එකා මාට්ටු..:P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    දැන් පෝලිමට බැංකු කඩනවා.. අලුත්ම ත්‍රෙන්ඩ් එක..:lol:
    එකෙක් නම් මාට්ටු නොවී පනස් පහක්ම ඉස්සුවා..
    අහිංසක විදියට පහක් උස්සන්න ගියපු එකා මාට්ටු..:P

    :baffled::P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Tyler Durden: It's getting exciting now, two and one-half. Think of everything we've accomplished, man. Out these windows, we will view the collapse of financial history. One step closer to economic equilibrium.