Breaking | පුටින් ගුගුලයි! කිරිය දෙදරායි..!! 💣🔥😬

redux

Well-known member
  • Feb 19, 2017
    10,878
    17,932
    113
    අඩෝ පුටියත් ඒකට රැවටිලද උදේ mutiny කරන එවුන්ට දඩුවම් දෙනවා කිව්වේ? :rofl:

    උඹලගේ coping තමයි අයිසේ coping :lol:
    සිවිල් වෝ එකේ මොකෝ මචන් දැන් තත්වේ. පුටිම මරලද, සෙලෙන්ස්කි මොස්කව් අල්ලලද, රුසියන් කාරයෝ මිනි මරාගන්නව ඇති හෙහ් හෙහ් :growl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    ඔයා එක පාරක් වෙන ත්‍රෙඩ් එකක පූ ක් ෂ ණ ය උනා නේද බබා? :baffled:

    ඔයාට දෙන්න උත්තර නෑ නේද බබා? :rofl:

    අඩෝ පුටියත් ඒකට රැවටිලද උදේ mutiny කරන එවුන්ට දඩුවම් දෙනවා කිව්වේ? :rofl:

    උඹලගේ coping තමයි අයිසේ coping :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඔයාට දෙන්න උත්තර නෑ නේද බබා? :rofl:
    ඔයා ආයී බබා වෙනවනේ ඉතින්.
    ඕක මගෙන් අහලා වැඩක් නෑ, මම කලින්ම මේ thread එකේ කිව්වා. :baffled:

    කෙසේ වෙතත් මෙතන coup එකේ case එකේදී නම් වෙච්ච සිද්දිය ඇත්තටම දන්නවා ඇත්තේ Putin , Prigozhin and Lukashenko තමයි :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    ඔයා ආයී බබා වෙනවනේ ඉතින්.
    ඕක මගෙන් අහලා වැඩක් නෑ, මම කලින්ම මේ thread එකේ කිව්වා. :baffled:

    දන්නේ නැත්තම් මොනවද අයිසේ මේ කියන්නේ? :lol:

    .
    රුසියාවේ Wagner කුලී හමුදා කුමන්ත්‍රණ නාටකයේ ප්‍රදාන අරමුණ උනේ
    ඊයේ අලුයම සිට මොස්කව් අල්ලා ගන්නා තුරු බලාපොරොත්තුවේ දෑස් දල්වා
    කිරියේ සැගවී සිටින ජෝකර් හිතවාදී කැත කොට නියෝ නාසීන්ගේ රෙදි ගැලවීම බව මේ වන විට හෙළි වී ඇත. :baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    සිවිල් වෝ එකේ මොකෝ මචන් දැන් තත්වේ. පුටිම මරලද, සෙලෙන්ස්කි මොස්කව් අල්ලලද, රුසියන් කාරයෝ මිනි මරාගන්නව ඇති හෙහ් හෙහ් :growl:

    දුක තමා..😪

    මේව නම් හෙන ගොන් ලොජික්..ගෝටා අැමරිකන් සිටිසන් වෙලා ඉඳල ලංකාවේ ජනාධිපති වුුනේ උගේ පුතා අැමරිකන් සිටිසන් අැමරිකාවේ ජීවත් වෙන්නෙ..උඹල හොරා හොරා අමුම හොරා කියන බැසිල් රාජපක්ෂගේ පවුලම අැමරිිකන් සිටිසන් උගේ පවුල ඵහේ ජීවත් වෙන්නේ...

    බැසිල අැමරිකාවේ යන්නෙන් ගමේ යනව වගේ.ඵහෙම බැලුවොත් උඹත් තැරි බයියෙක් වෙන්න ඕන..😂

    මේකනම් මටත් තියෙන ප්‍රශ්ණයක් බැසිල් වගේ ලෝක හොරෙක් පවුල් පිටින් අැමරිකාව වගේ නීතිගරුක රටක citizenship අරන් ඉන්නේ කොහොමද..😳
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    දන්නේ නැත්තම් මොනවද අයිසේ මේ කියන්නේ? :lol:

    S A R C A S M දන්නේ නැත්ද? :baffled:

    the-big-bang-theory-sheldon-cooper-sarcasm-vmmtgtvvxv395gr8.gif
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    යකඩෝ මුන්. රට රට වල ඩොටේ තියන ගම වල නම් කිය කිය උන්ගේ හමුදාවේ ලොක්කගේ බඩිය කන බොන ඒවත් දන්නවා, මැදමුලනේ රාජපක්ෂලා ගහපු ඒවා දන්නේ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    ඊ යා ! යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ මේවට තමයි.
    As usual, බබ්බු නම් නලවන්න බෑ පුතා. හෙනම වාතයක්. :baffled:

    අයිසේ උත්තර දෙන්න බැරුව sarcasm ගාන්නේ මමද? :lol:

    එක එකා ඇවිත් coup attempt කරලා කිසි අව්ලක් නැතිව ඉන්න central african රටක් ගානට වැටිච්ච ගුබ්බැයමකට කඩේ යද්දී ඔහොම වෙනවා ඉතින් :rofl:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    අයිසේ උත්තර දෙන්න බැරුව sarcasm ගාන්නේ මමද? :lol:

    එක එකා ඇවිත් coup attempt කරලා කිසි අව්ලක් නැතිව ඉන්න central african රටක් ගානට වැටිච්ච ගුබ්බැයමකට කඩේ යද්දී ඔහොම වෙනවා ඉතින් :rofl:
    උබට ලාවටවත් common sense නැද්ද?
    පෝයවත් ලගයිද? උබේ මොලේ විකාර උනාට මට කරන්න දෙයක් නෑ පුතා. :baffled:

    Important -

    Not Understanding Sarcasm Can Be a "Big Deal"​

    A lack of sarcasm is often one of the most common characteristics of struggling with an autism diagnosis along with things such as social and communication issues, difficulties reading body language, using different tones in their voices, and many more.

    ඊයේ පූටින් මරන්න බලන් හිටපු යුරෝපේ රටවල වැඩ කරන උන් අද වියරුවෙන් වගේ නේද හැසිරෙන්නේ.. :rofl:

    හම්මෝ . පිස්සුව වැඩි වෙලා බන් .
    Too much emotional damage :baffled:

    emotional-damage.gif
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    උබට ලාවටවත් common sense නැද්ද?
    පෝයවත් ලගයිද? උබේ මොලේ විකාර උනාට මට කරන්න දෙයක් නෑ පුතා. :baffled:

    Important -

    Not Understanding Sarcasm Can Be a "Big Deal"​

    A lack of sarcasm is often one of the most common characteristics of struggling with an autism diagnosis along with things such as social and communication issues, difficulties reading body language, using different tones in their voices, and many more.

    කියාගන්න දෙයක් නැති උනාම sarcasmද අයිසේ? :lol:

    පුටිනා කිව්වා නේද ඉතින් coup එකට සම්බන්ද එවුන් හම ගහනවා කියල? හවස් වෙද්දී බල්ලා වගේ prigozhinට යන්න දුන්නේ ඇයි? :rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,958
    113
    Me Democratic libtard huttalagen mala wade bung.. janelen puka dena eke ivarayak naa.. thawa kawda ponsiyek thread ekakuth dagena haminenawa.. :lol: :lol: pake logic ussagena enawa.. maara adarayakne bung tiyenne.. fucktards..
    ඔය රටවල් වල ඉන්න උන්ට පූටින් නිසා දැන් සෑහෙන්න අමාරුකම් ඇති මචන්..ඒවා පිට කරගන්නත් තැනකුත් එපැයි :(
     
    මොනවා හරි තියනවා නම් quote කරලා කියපන් පොන්නයෝ දෙන්න වගේ අතේ ගහගන්නේ නැතුව :lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,770
    113
    Nugegoda, Sri Lanka
    මොනවා හරි තියනවා නම් quote කරලා කියපන් පොන්නයෝ දෙන්න වගේ අතේ ගහගන්නේ නැතුව :lol:
    Ado why bung? Umbath mama kiwwa wage fakayekda? Danne danne.. :D why so serious.. its just a coup gone wrong.. dont take it seriously.. dan gihin choo karala budiyaganing ponna simpiyaa..:lol::lol: