.
රුසියාවේ Wagner කුලී හමුදා කුමන්ත්රණ නාටකයේ ප්රදාන අරමුණ උනේ
ඊයේ අලුයම සිට මොස්කව් අල්ලා ගන්නා තුරු බලාපොරොත්තුවේ දෑස් දල්වා
කිරියේ සැගවී සිටින ජෝකර් හිතවාදී කැත කොට නියෝ නාසීන්ගේ රෙදි ගැලවීම බව මේ වන විට හෙළි වී ඇත.

.
.
Additional -
රුසියාවේ ලොකු බල අරගලයක් තියෙනවා, ඒ වගේම Russian poilitical arena එකේ ලොකු debate එකක් යනවා
"Who will after Putin?" කියලා.
මේකේ potential candidtaesලා 12ක විතර ලිස්ට් එකක් ඉන්නවා, E .g . - Nikolai Patrushev, Dmitry Medvedev,
එකෙ ඉන්න අයගෙනුත් දෙන්නෙක් තමයි Shoigu & Prigozhin කියන්නේ. But ,මුන් දෙන්න අතරේ ලොකු ඇරියස් එකක් තියෙනවා වගේ.
Shoigu(Current defense Minister) එන්න තියෙන chance එක ටිකක් අඩුයි මොකද මිනිහට ටිකක් වයසයි.
මේ coup වැඩේ පටන් ගන්න කොටම Prigozhin කිව්වා, මේක පුටින් විරුද්දව නෙමෙයි, Shoigu එක්ක තමයි තමයි බේර ගන්න දෙයක් තියෙන්නේ කියලා. සමහර විට මේකට හේතුව Defense Ministry එක Private Military groups ගැන අලුතෙන් දාපු regulation නිසා වෙන්නත් පුළුවන්. එකට අනුව ඔක්කොම Mercenariesලා defense ministry එකත් එක්ක තමයි contract එක sign කරන්න ඕනේ. එතකොට Prigozhinට තියෙන බලය නැතිවෙනවා.
Prigozhinට ලොකු influence එකක් ආවා Bakhmut victory එකෙන් පස්සේ. පොර try කරන්නේ උගේ influence එක වැඩි කරගන්න.
But, මේ සිද්දියෙන් පස්සේ නම්?
.
Sleepy Joe
.
නිදි වර්ජිතව සිටි කිරියේ කුකුලන්ට Elon අයියගේ හද පිරි මෙව්වා එක.
.
Meanwhile වලිය බේරපු Belarus President.
.
රුසියාවේ මොනා උනත් කල දුටු කල වල ඉහගැනීමට සූර වීර ජෝකර් ප්රමුඛ සන්නද්ද හමුදා නැවත වරක් front line ප්රදේශය වෙත ප්රහාරයක් එල්ල කර ඇති නමුත් එයද අ සා ර් ත ක වී ඇත. Ukrain Spring Counter-offensive(දැන් Summer offensive) සදහා දැන් සති 3කට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් ඔවුන්ට කිසිදු සැලකිය යුතු ආකාරයක ප්රතිපලයක්(පොඩි ගම්මාන ටිකක් හැර) ලබා ගන්න බැරි උනා . අමුවෙන්ම කියනව නම් USA උන් දුන්න Bradley reserve එකෙන් 15% වැඩි ගානක් සෙත්තපෝච්චි කර ගෙන මුන්ට තාම Russian 1st line of deffence එක ලගටවත් reach කරන්න බැරි වෙලා තියෙනවා.
එනවා කනවා යනවා.
.
.
තත්වය සමතයකට පත් වී Prigozhin Belgarod ප්රදේශය බලා ගොස් ඇති නමුත් නුදුරේදීම ඔහු උඩු මහලකින් තම පය ලිස්සා වැටීමේ ඉතා ඉහල සම්භාවිතාවයක් ඇති බවයි වා ර් තා වන්නේ.
.
Wagner Coup summary.
.
........................................
ගන්න අපේ දේ!
Slave උක්කරෙයිනිය!

So they followed Sri Lankan Putin.