Breaking | පුටින් ගුගුලයි! කිරිය දෙදරායි..!! 💣🔥😬

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    දොස්තර ශේල්දන් සුරපප්ප උයා යුධ විශ්ලේෂකයෙක්ද
    හම්මෝ, ලගින්වත් තියන්න බෑ බන්. ඒ කාලේ උදේට රූපවහිනියේ සිව්දෙස programme එක බලලා හැදුන ළමයිනේ බන් අපි.
    Geopolitics ගැන a little bit interesting! :baffled:

    අනික mainsteam media අස්සේ හිර වෙලා හිටියොත් නම් news එකක real picture එක ගන්න බෑ.
    War analyst වලට නම් Col. Douglas McGregor videos මරු. ඌ Trumpගේ කාලේ Secretary of Defense Advisor ද කොහෙද වෙලා හිටියා , බට් මිනිහා anti - biden, එක නිසා ගොඩක් විස්තර දෙනවා.
    Unbiasd කෙනෙක්ට නම් DW News වල defense analyst Marina Miron පට්ට.

    Geo Politics වලට "The Duran" මරු.
    තව මේ War එක ගැන කලින්ම predict කරපු කෙනක් John Mearsheimer තමයි. වෙලාවක් සෙට් උනොත් බලපං.

    මේ 2015 දී ,



    .
    After the war starts.



    .



    .
    chk this one too.

    "Elites just do what they please"



    .
    Most probably the Next Big thing after this War.
     
    • Like
    Reactions: dinuksha_asela

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මයික්‍රෝවේව් වලින් රිමෝට් ඩටනේට් කරන රුසියන් බඩුවක්.නිතරම සංචරණයේ යන බැලස්ටික් මිසයිල් ට්‍රක්වල ආරක්ෂාවට ඉස්සරහින් යන්න හදපු වාහනයක්.

    45-A41-C0-B-2-B30-4-DE1-884-C-888-C597-DD5-AC.jpg


    ඇමරිකන්කාරයෝ ත් සිමිලර්සිස්ටම් ඩිවෙලොප් කරන්න ඇති,දෙවනි ගල්ෆ් යුද්ධේ කාලේ මූණ දෙන්න වුන IEDs තර්ජන වල හැටියට
    එල tnx බං
     
    • Like
    Reactions: Dr.Amdan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මෙතන පුප බෝර් කරගෙන වැලලෙන්නේ නැතුව එක්කෝ වැඩකට ඇති දෙයක් මේකේ දාපන් , නැත්නම් ගිහිල්ල නැවේ කක්කුස්සියක්වත් හෝදපන් බන්.

    නැව කිව්වේ moskva ද? ඒක navy එකක්වත් නැති සෙට් එකක් ගිල්ලුවනේ බං :rofl: