BREAKING:මුස්ලිම් ඇමතිවරු ධුර යළි භාර ගන්න
ඇමති ධුර යළි භාර ගන්න ඉවත්වූ මුස්ලිම් ඇමතිවරු තීරණය කරයි
සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය අමාත්‍ය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කර තිබේ.
මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මේ බව සඳහන් කළේය.

මුන් අපිව රවට්ටන එකේ සීමාවක් නැහැනෙ බන් ....