BREAKING:මුස්ලිම් ඇමතිවරු ධුර යළි භාර ගන්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    BREAKING:මුස්ලිම් ඇමතිවරු ධුර යළි භාර ගන්න

    ඇමති ධුර යළි භාර ගන්න ඉවත්වූ මුස්ලිම් ඇමතිවරු තීරණය කරයි

    සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය අමාත්‍ය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කර තිබේ.

    මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මේ බව සඳහන් කළේය.


    gettyimages-1138905488.jpg


    Coffins-of-victims-700x420.jpg

     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    kohomada rathana saduge tikiri mole. Gnanasara hamuduruwo witharai aththama scene eka dakke. habai eyat Hitange alle natane
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,417
    239
    63
    ළප කුමාර දිණුවා එහෙනම්...
    පීඩිත පන්තියෙ අපි පරාදයි...
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    :shocked::eek:මුන් අපිව රවට්ටන එකේ සීමාවක් නැහැනෙ බන් ....:angry: රැවටෙන එක කවදද නතර කරන්නෙ .... :no::no: මේ රට එන්න එන්නම කාලකන්නි වෙනව ... :no::no: