BREAKING:රනිල්-අස්වීමට-තීරණය කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Think a scenario like this. Mahinda wants to abolish the 19th Amendment.
    After abolishing 19th Amendment Mahinda will Gain majority in the parliament. Then GR will resign form Presidential Post. By law Mahinda will be the president.

    ලොල් ගූ ඇන් පී උන් දකින හීන , කවුද හිතුවෙ නේද මේහෙම බලු වෙන්ඩ පරදියි කියල, උබේ කුහකකම බේරනව බන් ඉරිසියාව ඉතිරෙනව පව් ඇත්තටම උබල වගේ ගූ ඇන් පි මීහරක්...සිoහල කමටත් නින්දාවක් තොපි වගේ උන්..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    ‍තෝ මැරියන් බල්ලෙක් වගේ

    රිදුනද කොහෙද :lol::lol::lol::lol:
    තොපේ ඔය වඳ පොන්සිය හින්ද තමා මේ රටට මෙහෙම වෙන්නෙ... අද හෙටම මකබෑවෙලා ගියානං රටටත් හොඳයි
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    පර බල්ලො.එතුමා අයින් වෙන්නේ නෑ.මේක බොරු නිවුස්.ගෝටා ජනාධිපති උනාට ගෝටට පාර්ලිමන්ට් එකේ බලයක් නෑ.මේ ආන්ඩුවට වරම අගෝස්තු වෙනකම් තියෙනවා.අනිත් එක ගෝටා තාම ඇම්රිකන් ජාතිකයෙක් නිසා ජනාදිපතිකම අහෝසි කරන්න පුලුවන් නඩුවකින්. අනිත් එක මීලග පාර්ලිමන්ට් එක පොහොට්‍ටුව දිනන්නේ නෑ.රනිල්ම තමයි දිනන්නේ.ඒක නිසා වසර 5ක් රනිල් මැතිතුමා ඉන්නවා
    :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලොල් ගූ ඇන් පී උන් දකින හීන , කවුද හිතුවෙ නේද මේහෙම බලු වෙන්ඩ පරදියි කියල, උබේ කුහකකම බේරනව බන් ඉරිසියාව ඉතිරෙනව පව් ඇත්තටම උබල වගේ ගූ ඇන් පි මීහරක්...සිoහල කමටත් නින්දාවක් තොපි වගේ උන්..

    oya anith eka...:lol::):rofl::rofl: oka danneth ara banned! kiyana ekaa wage kiyawanna witharayi:yes::yes::yes:. melo rahak naa. anura kumarayage katha wage.:rofl::P:lol: wadiya hithanna epa, mu thama danne na me rate janadipathi kawda kiyala.:rofl::rofl::rofl: mu ara gotabayage american citizen kiyala patta tharka daapu daal ekak...balagena kathawata palayan, henama widwathek :rofl::rofl::rofl::P:P:P
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපතයනි. ගෝටා ජනාධිපතිවරනය දිනපු එක ඇත්ත.ඒක කනා ජයග්‍රහනයක් මිස නියම ජනමතයක් එතන නෑ.සජිත්ට එරෙහිව මේ රටේ ජනතාව නැගට සිටියා.ඒ මිනිමරුවෙක්ගේ පුතෙක් නිසා. පැරදුනේ සජිත්.යූන්පි එකේ ලක්ෂ 10ක් විතර ගෝටට දුන්නා සජිත්ව පරද්දන්න.මොකද සජිත් කාලකන්නිය ජනාධිපති උන ගමන් රනිල්ව එලවන්න සහ පක්ෂයෙඔ බලය අල්ලගන්න හිටියේ.ඒක එකක් .අනිත් එක සජිත් අගමැතිට අපහාස කරා.මේක නිසා යූන්පි එකේ අපි වගේ ධනවත් පංතිය සහ ඉහල මධ්‍යම පංතික ලක්ෂ 10ක් ගෝටට චන්දේ දුන්නා රනිල්ව බේරා ගන්න.රනිල් එහෙම ඉල්ලුවානම් ගේමක් නැතිව ගෝටාව නිකන්ම පරද්දනවා.අවාසනාවට දිනන්න බැරි සජිත්ව දාන්න උනේ පක්ෂය දෙකඩ වීම වලක්වන්න.මීලඟ මහමැතිවරනය රනිල් පහසුවෙන් දෙමල සන්දානය එක්ක ආසන 120ක් ගන්නවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    උඹලෑ ඔය කියන ප්‍රාන්තිකයොන්ද මොකුන්ද ටික

    වතු දෙමලු ද ? මරක්කලයොද? ඒත් නෑ නම් උතුරෙ දෙමලුද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya anith eka...:lol::):rofl::rofl: oka danneth ara banned! kiyana ekaa wage kiyawanna witharayi:yes::yes::yes:. melo rahak naa. anura kumarayage katha wage.:rofl::P:lol: wadiya hithanna epa, mu thama danne na me rate janadipathi kawda kiyala.:rofl::rofl::rofl: mu ara gotabayage american citizen kiyala patta tharka daapu daal ekak...balagena kathawata palayan, henama widwathek :rofl::rofl::rofl::P:P:P

    ඇත්ත කතාවනම් මචන් උන් වගේ උන්, සිoහල කමටත් නින්දාවක්..උතුරු නැගෙනහිර දෙමලු තම්බි චන්ද කොහොමද දැම්මෙ කියල දැක දැක තවත් ගූ ඇන් පී පස්ස ලෙවකන්ඩ පුලුවන් නම් ඌ සීහලයෙක් වෙන්ඩ පුලුවන් කමක් නැ, ඒ වගේ උන් සිoහල කමටත් නින්දාවක්..සියලුම සිoහලුන් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමා වටා එකතුවෙන්ඩ ඔනෙ, මේ සිoහල අපේ ජනාධිපතිතුමා....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇත්ත කතාවනම් මචන් උන් වගේ උන්, සිoහල කමටත් නින්දාවක්..උතුරු නැගෙනහිර දෙමලු තම්බි චන්ද කොහොමද දැම්මෙ කියල දැක දැක තවත් ගූ ඇන් පී පස්ස ලෙවකන්ඩ පුලුවන් නම් ඌ සීහලයෙක් වෙන්ඩ පුලුවන් කමක් නැ, ඒ වගේ උන් සිoහල කමටත් නින්දාවක්..සියලුම සිoහලුන් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමා වටා එකතුවෙන්ඩ ඔනෙ, මේ සිoහල අපේ ජනාධිපතිතුමා....

    mu sinhala ekekda? :nerd::nerd::nerd: matanam sakayak thiyanwa...:dull::dull::dull: thawa meke dethundenek innawa...sinhala widiyata game ekak gahanwa...munta sellam karanna kiyapan...habayi jandhipathi thuma sinhala bawddha...anith eka sinhalu kotawanna ayith arunge media campaign ekak yanwa...kawruth danuwath karapalla.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පර බල්ලො.එතුමා අයින් වෙන්නේ නෑ.මේක බොරු නිවුස්.ගෝටා ජනාධිපති උනාට ගෝටට පාර්ලිමන්ට් එකේ බලයක් නෑ.මේ ආන්ඩුවට වරම අගෝස්තු වෙනකම් තියෙනවා.අනිත් එක ගෝටා තාම ඇම්රිකන් ජාතිකයෙක් නිසා ජනාදිපතිකම අහෝසි කරන්න පුලුවන් නඩුවකින්. අනිත් එක මීලග පාර්ලිමන්ට් එක පොහොට්‍ටුව දිනන්නේ නෑ.රනිල්ම තමයි දිනන්නේ.ඒක නිසා වසර 5ක් රනිල් මැතිතුමා ඉන්නවා
    තොට අමු කැවිලද යකොව්
    * කොහොමත් ජනදිපතිට මේ ආණ්ඩුව ලබන පෙබරවාරි විසුරුවන්ඩ පුළුවන් ඒ කියන්නේ අවුරුදු 4.5 පස්සේ (19 ආණ්ඩුක්‍රම විවස්තාව බලපන්)
    * ජනාදිපතිකම නඩුවකින් අහෝසි කරන්ඩ බැ
    * ඊලග චන්දෙන් මහින්ද 100 කට අසන්න ගානක් ගන්නවා (සමානුපාතික ක්‍රමේ තිබිලත්)

    දවල් හීන දකින නැතුව ඇහැරපන්

    :lol::lol::lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කපටියා රනිල්. සජීත බිල්ලට දීලා දැන් යන්නේ වෙනම ගේමක්.
    මහින්ද ජනාධිපති වෙයිද ?

    රනිල් decide කලා මැච්වල වගේ ඉනිම අත්හිටුවන්න මාර්තුතෙක් මහින්දලට බැට් කරල වැඩ පෙන්නන්න චාන්ස් එකක් දෙන්න.ඒ මාස ටිකේ පුලුවන් තරම් ආන්ඩුවට මිනිස්සු ඉස්සරහ ප්‍රසාධය අඩුවෙන්න ඉඩක් හදල මහා මැතිවරනෙදි ආයි වාසනාව උරගාල බලන්න..
    ගෝට මහින්දලවගේ ශෝ එකයි ගැන්සි බැහල බජාර් එකේ අය්ය ලෙවෙල් පෙන්නන පාටක් නෑවගේ. ටිකක් වෙනස් රාජපක්ශ කෙනෙක් නිසා ගැට වලින් පරිස්සන් වෙන්න ඕන

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    තොට අමු කැවිලද යකොව්
    * කොහොමත් ජනදිපතිට මේ ආණ්ඩුව ලබන පෙබරවාරි විසුරුවන්ඩ පුළුවන් ඒ කියන්නේ අවුරුදු 4.5 පස්සේ (19 ආණ්ඩුක්‍රම විවස්තාව බලපන්)
    * ජනාදිපතිකම නඩුවකින් අහෝසි කරන්ඩ බැ
    * ඊලග චන්දෙන් මහින්ද 100 කට අසන්න ගානක් ගන්නවා (සමානුපාතික ක්‍රමේ තිබිලත්)

    දවල් හීන දකින නැතුව ඇහැරපන්

    :lol::lol::lol:

    ආසනද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    oya munta lapa kota pennana hina. gotata mahinda chance denne na danne shiranthiwa kiyala lapa kota munta amuthu athal ekak dunna masa kipekata kalin:D:D:yes::yes:;);):D:D mun wage pisso set ekak me lokema na:D:D;);):D:D

    මෙච්චර ගේමක් දීල ලංකාවේ ලොකුම තනතුර අරන් ඒක අයියට දීල ගියොත් අපි ගෝඨාව අදහන්න ඕනේ :rofl::rofl::rofl:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අවුලක් නෑ විපක්ෂ නායකකම තියෙනව නෙ

    නලින් බණ්ඩාරලා එකටත් ගේමක් අදින්න යන පාටක් තියෙන්නේ ... උන් විපක්ෂ නායක කමවත් රනිල්ට දෙන්න කැමති නැ වගේ

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    Think a scenario like this. Mahinda wants to abolish the 19th Amendment.
    After abolishing 19th Amendment Mahinda will Gain majority in the parliament. Then GR will resign form Presidential Post. By law Mahinda will be the president.

    Wake up, will you?

    From the very beginning of this presidential campaign you UNPiers were living in a dream-land. You said Gota would never lose his US citizenship; you said renouncing US citizenship take years; you said MR wouldn't let GR have the candidacy; You questioned his citizenship when the IRS didn't list him as an expatriate and dreamed that Shiranthi would replace him; You dreamed of courts preventing GR from running for the presidency; you expected GR to lose the election; you thought US would announce he's still an US citizen before he take oath as the president; now you're imagining a scenario where GR resigns from his presidential post under orders from MR... WAKE UP!