Breaking:- විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපීම ත&#3

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මේක මෙතනින් නතර කරලා හරි යන්නේ නෑ. පදින්චි කරපු එවුන් ඔක්කොම ඔතනින් අයින් කරන්න ඔන. ගෙවල් ඔක්කොම අයින් කරලා නීති තද කරන්න ඕන කිසිම විදියකින් රක්ශිත වනාන්තර එලි කිරීම තනහම් කරලා. මෙතනින් නතර කරලා පදින්චි වෙච්ච එවුන් ඔහොමම තියලා හරි යන්නේ නෑ.. පැටව් ගහන්න ගත්තට පස්සේ සුම්මා තමයි
    ඔක්කොම ඔතනින් පිටමං කරන එක ඒකාන්තයි. උන්ට වෙන තැනවල ගෙවල් හදල දෙනවලු. අනික සිංහල පවුලුත් බරගානක් ඉන්නව:dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    awankenma,,,,,,, api rata gena hitala ekamuthu wenna one ban....... me paksha deshapalane thama me ratata hena gehuwe. baleta enna kedara kamata eka eka porondu denawa. api ewata ahu wenawa..

    ara kewala niyojana krame awa nam hari.:baffled:
    kewala krame gahaganin puke :growl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,702
    113
    අටවෙනිදා දාපු චන්දෙ අපතේ ගියේ නෑ බොලව්.

    අර හොතම්බුවා හිටියනම් මේව මෙහෙම වේවිද ?
    බැසිලාව යවලා රිසාද්ව ෆොර්ම් කරලා තවත් කපන්න කියාවි.

    ඉට පස්සේ ගෝඨව දාලා බොබසේ විරෝධතාවයක් දාවි,
    මහජනයාගේ අවධානය එතන. ඇත්ත ප්‍රශ්න අමතක වෙනවා. ඒ ඉඩෙන් කොටි ගණන් හොරකම් කරනවා

    "Mahinda chinthanaya" nicely explained in few words. :lol:
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    11233511_811873868893323_2840365554337487011_n.jpg
    මත්තල වැදගත්කම නොදන්න එකෙක් නැත්නම් සිංගප්පුරුවට ඉන්දියාවට කඩේ යන එකෙක්.
     

    Similar threads