ඔක්කොම ඔතනින් පිටමං කරන එක ඒකාන්තයි. උන්ට වෙන තැනවල ගෙවල් හදල දෙනවලු. අනික සිංහල පවුලුත් බරගානක් ඉන්නවමේක මෙතනින් නතර කරලා හරි යන්නේ නෑ. පදින්චි කරපු එවුන් ඔක්කොම ඔතනින් අයින් කරන්න ඔන. ගෙවල් ඔක්කොම අයින් කරලා නීති තද කරන්න ඕන කිසිම විදියකින් රක්ශිත වනාන්තර එලි කිරීම තනහම් කරලා. මෙතනින් නතර කරලා පදින්චි වෙච්ච එවුන් ඔහොමම තියලා හරි යන්නේ නෑ.. පැටව් ගහන්න ගත්තට පස්සේ සුම්මා තමයි


