Breaking:- විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපීම ත&#3

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11233511_811873868893323_2840365554337487011_n.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,246
    9,046
    113
    Dubai
    wade hodai hebei chanda gunduwak nowenna one... me nethi karanne ape daruwanta tiyena ratak watina kelawak

    ඒක තමයි මචන් මම කිවුවේ පදින්චි කරපු එවුන් අයින් කරන්න ඕන කියලා. එහෙම නොවුනොත් තවත් ලස්සන සුරන්ගනා කතාවක් විතරයි මේක. චන්දෙන් පස්සේ නියමෙට ඇස් වහලා දායි. මොකද අපේ ජාතියට ඉක්මනට අමතක වෙනවනේ.. මතක තියෙන වෙලාවේ අපේ පවර් එක පෙන්නන්න ඕන පදින්චි කරපු අයව අයින් කරන්න කියලා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක තමයි මචන් මම කිවුවේ පදින්චි කරපු එවුන් අයින් කරන්න ඕන කියලා. එහෙම නොවුනොත් තවත් ලස්සන සුරන්ගනා කතාවක් විතරයි මේක. චන්දෙන් පස්සේ නියමෙට ඇස් වහලා දායි. මොකද අපේ ජාතියට ඉක්මනට අමතක වෙනවනේ.. මතක තියෙන වෙලාවේ අපේ පවර් එක පෙන්නන්න ඕන පදින්චි කරපු අයව අයින් කරන්න කියලා

    ow naththan othana muslim kolaniyak wenawa. :growl::growl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඒක තමයි මචන් මම කිවුවේ පදින්චි කරපු එවුන් අයින් කරන්න ඕන කියලා. එහෙම නොවුනොත් තවත් ලස්සන සුරන්ගනා කතාවක් විතරයි මේක. චන්දෙන් පස්සේ නියමෙට ඇස් වහලා දායි. මොකද අපේ ජාතියට ඉක්මනට අමතක වෙනවනේ.. මතක තියෙන වෙලාවේ අපේ පවර් එක පෙන්නන්න ඕන පදින්චි කරපු අයව අයින් කරන්න කියලා

    awankenma,,,,,,, api rata gena hitala ekamuthu wenna one ban....... me paksha deshapalane thama me ratata hena gehuwe. baleta enna kedara kamata eka eka porondu denawa. api ewata ahu wenawa..

    ara kewala niyojana krame awa nam hari.:baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අටවෙනිදා දාපු චන්දෙ අපතේ ගියේ නෑ බොලව්.

    අර හොතම්බුවා හිටියනම් මේව මෙහෙම වේවිද ?
    බැසිලාව යවලා රිසාද්ව ෆොර්ම් කරලා තවත් කපන්න කියාවි.

    ඉට පස්සේ ගෝඨව දාලා බොබසේ විරෝධතාවයක් දාවි,
    මහජනයාගේ අවධානය එතන. ඇත්ත ප්‍රශ්න අමතක වෙනවා. ඒ ඉඩෙන් කොටි ගණන් හොරකම් කරනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක තමයි මචන් මම කිවුවේ පදින්චි කරපු එවුන් අයින් කරන්න ඕන කියලා. එහෙම නොවුනොත් තවත් ලස්සන සුරන්ගනා කතාවක් විතරයි මේක. චන්දෙන් පස්සේ නියමෙට ඇස් වහලා දායි. මොකද අපේ ජාතියට ඉක්මනට අමතක වෙනවනේ.. මතක තියෙන වෙලාවේ අපේ පවර් එක පෙන්නන්න ඕන පදින්චි කරපු අයව අයින් කරන්න කියලා
    :cool:
    අනිවා , දැනට දුන්නු ඉඩම් පවා අයින් කරන්න ඕනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    awankenma,,,,,,, api rata gena hitala ekamuthu wenna one ban....... me paksha deshapalane thama me ratata hena gehuwe. baleta enna kedara kamata eka eka porondu denawa. api ewata ahu wenawa..

    ara kewala niyojana krame awa nam hari.:baffled:

    මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිට බොරු පොරොන්දු අනාගතෙ දෙන්න පුළුවන්. ඒත් මහින්ද නම් දුන්නේම ලණු. bbs දම්මලා කෑ ගස්සවද්දි අපි රැවටුනා.

    හැම නායකයම බොරු කියන්න ඉඩ තියෙනවා. අපි දැනගන්න ඕනේ අපිව අඩුවෙන් රවට්ටන නායකයව තෝරගන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොඳ වැඩක් :) වහල්ලු දැන් තවත් අනාත වෙලා ඇත්තේ :lol:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    මදැයි ඒකෙන්වත් ගොඩ යන්න හිටියා - බයියෙක් :)

    මොනවා උනත් 16 වෙනිදා වැඩේ කරන්න ඕනේ.නැත්නම් හෙමින් සීරුවේ අමතක වෙලා යයි ඕකත්.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    wade hodai hebei chanda gunduwak nowenna one... me nethi karanne ape daruwanta tiyena ratak watina kelawak

    උඹලගේ ළමයින්ට කැළෑවක් නැති කරන්න ගියේ උඹලා උඩ දාගෙන චන්දේ දාපු මහින්ද රාජපකිස්ම තමයි බං. දැන් වත් ඇස් ඇරපල්ලා මේ ආණ්ඩුවේ වැරදි දකින එක නවත්තලා.

    11209423_10205433188780818_6971623025111970889_n.jpg
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපිම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපිම් හා ඉඩම් පවරා ගැනිම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ය.

    මේ පිළිබදව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ අතර එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබදව දන්වා ඇතැයි නිවේදනයේ වැඩි දුරට ත් සඳහන් ය.

    http://newsfirst.lk/sinhala/2015/05/breaking-%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA/

    ජයවේව!!!!!!!. ජාතිබේදයක් මට නැත.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිට බොරු පොරොන්දු අනාගතෙ දෙන්න පුළුවන්. ඒත් මහින්ද නම් දුන්නේම ලණු. bbs දම්මලා කෑ ගස්සවද්දි අපි රැවටුනා.

    හැම නායකයම බොරු කියන්න ඉඩ තියෙනවා. අපි දැනගන්න ඕනේ අපිව අඩුවෙන් රවට්ටන නායකයව තෝරගන්න.

    bodubalen thama mulinma wilpattuwata wirudda une.. hoyala balal kiapan
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    උඹලගේ ළමයින්ට කැළෑවක් නැති කරන්න ගියේ උඹලා උඩ දාගෙන චන්දේ දාපු මහින්ද රාජපකිස්ම තමයි බං. දැන් වත් ඇස් ඇරපල්ලා මේ ආණ්ඩුවේ වැරදි දකින එක නවත්තලා.

    11209423_10205433188780818_6971623025111970889_n.jpg

    ow mahinda narakai. me anduwa hodai........ happy da :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    bodubalen thama mulinma wilpattuwata wirudda une.. hoyala balal kiapan

    මම පිලි ගන්නවා. bbs තමයි අපේ ඇස් පෑදුවේ.
    හලාල් ගැනයි කූරගලයි හැමදේම ගැන කතා කරා. හැබැයි කොරපු දෙයක් නෑ. bbs විරුද්ධ උනා නම් විල්පත්තුව බේරගෙන ගොඩක් කල්. bbs කියන්නේ මහින්දගේ ඩබල් ගේම් ගහගෙන යන්න සිංහල අපිව රවට්ටලා බුරවන්න ඉස්සරහට දාපු ඩමියක්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ow mahinda narakai. me anduwa hodai........ happy da :cool:

    හැපි නෑ. මේ ආණුඩුවෙත් වැරදි තියෙනවා. ඒත් මහින්ද බල්ලා තරම් නරක නෑ. අද මිනිස්සු බය නැතුව කතා කර කර මෛත්‍රීට බනිනවා. මහින්දගේ කාලෙ ඔහොම කලා නම් ඌට වෙච්ච දෙයක් හොයා ගනන් වෙන්නේ නෑ. මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා කියලා මහින්ද කියන පෙරේත බල්ලා ආයේ ගේන එක නෙමෙයි විසඳුම.

    මත්තල කැලේ කපලා මොනරුන්ට යන එන මන් නැති කරද්දි කොහෙද දන්නේ නෑ උඹලා කටවල් තියන් හිටියේ. සුදු වෑන් වලට බයේ සාරි පොටක් අස්සෙ නේද? :cool::cool:
     
    Similar threads