BREAKING : සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් &a
BREAKING : සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක්
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයක තිබී මීට කොකේන් තොගයක් සොයා ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, අද පස්වරුවේ සොයාගත් කොකේන් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 160 ක් පමණ වන බවයි.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මේවා සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.