BREAKING : සම්මා තග් ලයිෆ්...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කැරී පොන්නයෝ දෙන්නෙක් නේ අර බස් එකෙන් ඇවිල්ල අර මිනිහට ආපහු ගහන්න හදන්නේ.
    මම නම් දෙනවා කැරි නාකි හමුදුරුවොන්ට කණුවට වැටෙන්න පයින් එකක්.
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එක පිරිමි ටිකක් වටේ හිටියේ නැද්ද , අර ගහපු 50+ උඩ නාකි පොන්නයෝන්ට ගහන්න(අරක්ශ්වට ගහන්නේ ලෙඩෙක් බේර ගන්න ) උන් ටිකට රස්සාවක් වත් අයෙත් කරන්න බැරි තැනට වැඩ කරන්න ඕන , අනිවා හිරේ යවන්න ඕන ඕකුන්ව .

    මූණු නම් ගම් ,වැඩ කරන companies එක්ක share කරන්න ඕන ,
    ගොන් පාර්ට් උනත් woke cancel culture එක ,

    ඒත් එකේ හොඳ පැත්තක් තමයි .

    western woke රට වල වගේ වගේ ඔහොම ලේඩෙක්ට වගේ ගැහුවොත් ගහපු උන්ගේ companies වලට එක්කම case වැටිලා උන්ට වෙන company එකකවත් ජොබ් එකක් කර ගන්න බැරි ගානට වෙන සිද්දීත් තියෙනවා සමහර ,
    එක ගැනියෙක් නිකන් air hostess ලට ගහන්න බනින්න යනවා , ඒ ගෑණි රස්සවෙනුත් එලවල ඒක viral උනාම .

    රෙදි කෑලි වලට ගරු කරන්න ඕන උන් ගෙදර අරන් ගිහින් ඕන මගුලක් කරලා ගරු කර ගන්න පුළුවන් අනිත් මිනිස්සු රෙදි කෑලි පොරවාගෙන බෞද්ධ හාමුදුරුවෝ වගේ රංග පාන ඝන ගෙදියෝන්ගේ පාර්ට් බලන්න ඕන නැහැ ,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    @Antare 3.4 ට ගැහුව හාමුදුරුවො. :( බස් එකේ හිටපු උනුත් ඇවිත් ගැහුවා. බුදු සරණයි අන්තරේට.
     
    • Like
    Reactions: lilman

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අඩේ මාර ශොට් එකක්නේ අර මනුස්සයට ගහන්නේ? තොක් ගාලා වදින සද්දේ ඇහෙනවා. :baffled:
    වැරැද්ද කාගෙද කියන්න දන්නේ නෑ.
    # හාමුදුරුවෝ ගහපු එක වැරදි.
    # ඒ වගේම අර මනුස්සයාත් හාමුදුරුවො එක්ක ගහ ගන්න ගිය එක වැරදි
    # මිනිස්සු දෙන්නෙක් අර මනුස්සයාට ගහන්න ගිය එකත් වැරදි
    දැන් එතකොට කව්ද බන් හරි.. අර කෑ ගහන ගෑනිද :rolleyes:
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අපේ දානේ කාලා අපිටම කෙලිනවා. මේ පිං බතාලට නීතිය ක්රියාත්මක වෙන්නෙ නැද්ද ? අරැන් දෙන්නත් අටපාස් උන් දෙන්නෙක් වගේ බස් එකත් මොණරාගල දුවන එකක් කියල පැහැදිලියි ඔය පැතිවල ඔය වගේ ගං කබරයෝ තමයි ගොඩක් ඉන්නෙ. අරැන් දෙන්නගෙ රට ජාතිය ආගම පොහෙට්ටුව ජාති ආලය එක පාරටම එලියට ඇවිත් වගේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එක ගෑනියෙක් කියනවා මොනවා උනත් සිවුරට අත උස්සන්න බෑ කියලා.
    ඔව් පුම්කේ ඇරියත් නැවිලා ඉන්න ඕනේ. කොහොමත් අලුත් ජෙනරේශන් එකේ අය නම් ඕකුන්ට වදින්නෙවත් නෑ .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    බෙඩ්ශීට් පෙරවගෙන යන සක්කිලි දොඩම් තට්ටයොන්ට සිවුරට ගරු කරනවා කියලා පුක දීලා අන්තිමට රාජපක්ශ නිඛායේ ලොලිපොප්කන්ඩ සුදත්ත වගේ පොන්න පකයෝ කටට දීල යනකන් බයියෝ මීක් නැතුව ඉන්නවා 😹 😹 😹 😹 .

    එක ගෑනියෙක් කියනවා මොනවා උනත් සිවුරට අත උස්සන්න බෑ කියලා.
    බයි උන් සිවුරට පුක උස්සන්නේ 😹 😹 😹
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කැරී පොන්නයෝ දෙන්නෙක් නේ අර බස් එකෙන් ඇවිල්ල අර මිනිහට ආපහු ගහන්න හදන්නේ.
    මම නම් දෙනවා කැරි නාකි හමුදුරුවොන්ට කණුවට වැටෙන්න පයින් එකක්.

    වැටිලා නැගිට ගන්නත් බැරිව ඉන්න එකාට එකෙක් නෙමේ දෙන්නෙක්ම ඇවිත් තග දානවා
    කැරීම පොන්නයෝ දෙන්නෙක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩේ මාර ශොට් එකක්නේ අර මනුස්සයට ගහන්නේ? තොක් ගාලා වදින සද්දේ ඇහෙනවා. :baffled:
    වැරැද්ද කාගෙද කියන්න දන්නේ නෑ.
    # හාමුදුරුවෝ ගහපු එක වැරදි.
    # ඒ වගේම අර මනුස්සයාත් හාමුදුරුවො එක්ක ගහ ගන්න ගිය එක වැරදි
    # මිනිස්සු දෙන්නෙක් අර මනුස්සයාට ගහන්න ගිය එකත් වැරදි
    දැන් එතකොට කව්ද බන් හරි.. අර කෑ ගහන ගෑනිද :rolleyes:
    මටත් පොඩිකාලේ බේසිකයෙක් ඔහොම ගැහුවා උතුර දකුණ මාරුවෙන්න. මට අවුරුදු දහයක් විතර ඇති, සාමනේරට හතක් විතර. පන්සල් වත්තේ කැලේට වෙන්න ගස් දෙබලක තිබුන මීයක් කඩන්න ප්ලෑනක් දාල ලොකු හාමුදුරුවන්ගේ දුංකොල සුරුට්ටුවක් හොරාට ගන්න කිව්වා මීයට දුං ගහන්න. අන්තිමට සාමනේරලා ටික තනියම ගිහිල්ලා දුං ගහලා මී මැස්සෝ ඇනලා එක කෙළියයි. ඒක අස්සේ දුං ගහපු සාමනේරව අනික් උන් බයිට් කරලා සුරුට්ටු ගැහුව කියල. මම පන්සලට ගියපු වෙලේ එකපාරටම කෙලියා කන හරහා. පස්සේ අඩාගෙන දිව්වා මම ගහයි කියල.😐
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මටත් පොඩිකාලේ බේසිකයෙක් ඔහොම ගැහුවා උතුර දකුණ මාරුවෙන්න. මට අවුරුදු දහයක් විතර ඇති, සාමනේරට හතක් විතර. පන්සල් වත්තේ කැලේට වෙන්න ගස් දෙබලක තිබුන මීයක් කඩන්න ප්ලෑනක් දාල ලොකු හාමුදුරුවන්ගේ දුංකොල සුරුට්ටුවක් හොරාට ගන්න කිව්වා මීයට දුං ගහන්න. අන්තිමට සාමනේරලා ටික තනියම ගිහිල්ලා දුං ගහලා මී මැස්සෝ ඇනලා එක කෙළියයි. ඒක අස්සේ දුං ගහපු සාමනේරව අනික් උන් බයිට් කරලා සුරුට්ටු ගැහුව කියල. මම පන්සලට ගියපු වෙලේ එකපාරටම කෙලියා කන හරහා. පස්සේ අඩාගෙන දිව්වා මම ගහයි කියල.😐
    අවුරුදු 7 එකෙක් 5 වසරෙ ඉන්න උඹට ගැහුවා කියලද කිව්වෙ 🤕
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු 7 එකෙක් 5 වසරෙ ඉන්න උඹට ගැහුවා කියලද කිව්වෙ 🤕
    දෙක වසරයි පහ වසරයි වගේ ඇති. 😐 සිවුර හින්දා නෙලන්නත් බෑ.😐 මරු වැඩේ මට වුනේ. පොඩි එකා වුනාට කං අඩියටම වැදුනා ඒ පාර