බස් එකේ හිටපු උනුත් ඇවිත් ගැහුවා. බුදු සරණයි අන්තරේට.

ඔව් පුම්කේ ඇරියත් නැවිලා ඉන්න ඕනේ. කොහොමත් අලුත් ජෙනරේශන් එකේ අය නම් ඕකුන්ට වදින්නෙවත් නෑ .එක ගෑනියෙක් කියනවා මොනවා උනත් සිවුරට අත උස්සන්න බෑ කියලා.
බයි උන් සිවුරට පුක උස්සන්නේඑක ගෑනියෙක් කියනවා මොනවා උනත් සිවුරට අත උස්සන්න බෑ කියලා.
කැරී පොන්නයෝ දෙන්නෙක් නේ අර බස් එකෙන් ඇවිල්ල අර මිනිහට ආපහු ගහන්න හදන්නේ.
මම නම් දෙනවා කැරි නාකි හමුදුරුවොන්ට කණුවට වැටෙන්න පයින් එකක්.
මටත් පොඩිකාලේ බේසිකයෙක් ඔහොම ගැහුවා උතුර දකුණ මාරුවෙන්න. මට අවුරුදු දහයක් විතර ඇති, සාමනේරට හතක් විතර. පන්සල් වත්තේ කැලේට වෙන්න ගස් දෙබලක තිබුන මීයක් කඩන්න ප්ලෑනක් දාල ලොකු හාමුදුරුවන්ගේ දුංකොල සුරුට්ටුවක් හොරාට ගන්න කිව්වා මීයට දුං ගහන්න. අන්තිමට සාමනේරලා ටික තනියම ගිහිල්ලා දුං ගහලා මී මැස්සෝ ඇනලා එක කෙළියයි. ඒක අස්සේ දුං ගහපු සාමනේරව අනික් උන් බයිට් කරලා සුරුට්ටු ගැහුව කියල. මම පන්සලට ගියපු වෙලේ එකපාරටම කෙලියා කන හරහා. පස්සේ අඩාගෙන දිව්වා මම ගහයි කියල.අඩේ මාර ශොට් එකක්නේ අර මනුස්සයට ගහන්නේ? තොක් ගාලා වදින සද්දේ ඇහෙනවා.
වැරැද්ද කාගෙද කියන්න දන්නේ නෑ.
# හාමුදුරුවෝ ගහපු එක වැරදි.
# ඒ වගේම අර මනුස්සයාත් හාමුදුරුවො එක්ක ගහ ගන්න ගිය එක වැරදි
# මිනිස්සු දෙන්නෙක් අර මනුස්සයාට ගහන්න ගිය එකත් වැරදි
දැන් එතකොට කව්ද බන් හරි.. අර කෑ ගහන ගෑනිද![]()
අවුරුදු 7 එකෙක් 5 වසරෙ ඉන්න උඹට ගැහුවා කියලද කිව්වෙමටත් පොඩිකාලේ බේසිකයෙක් ඔහොම ගැහුවා උතුර දකුණ මාරුවෙන්න. මට අවුරුදු දහයක් විතර ඇති, සාමනේරට හතක් විතර. පන්සල් වත්තේ කැලේට වෙන්න ගස් දෙබලක තිබුන මීයක් කඩන්න ප්ලෑනක් දාල ලොකු හාමුදුරුවන්ගේ දුංකොල සුරුට්ටුවක් හොරාට ගන්න කිව්වා මීයට දුං ගහන්න. අන්තිමට සාමනේරලා ටික තනියම ගිහිල්ලා දුං ගහලා මී මැස්සෝ ඇනලා එක කෙළියයි. ඒක අස්සේ දුං ගහපු සාමනේරව අනික් උන් බයිට් කරලා සුරුට්ටු ගැහුව කියල. මම පන්සලට ගියපු වෙලේ එකපාරටම කෙලියා කන හරහා. පස්සේ අඩාගෙන දිව්වා මම ගහයි කියල.![]()
දෙක වසරයි පහ වසරයි වගේ ඇති.අවුරුදු 7 එකෙක් 5 වසරෙ ඉන්න උඹට ගැහුවා කියලද කිව්වෙ![]()
යකාගෙ හාමුදුරුවෙක් නෙ බන්ලොකු හාමුදුරුවන්ගේ දුංකොල සුරුට්ටුවක්
