BREAKING : සම්මා තග් ලයිෆ්...

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මටත් පොඩිකාලේ බේසිකයෙක් ඔහොම ගැහුවා උතුර දකුණ මාරුවෙන්න. මට අවුරුදු දහයක් විතර ඇති, සාමනේරට හතක් විතර. පන්සල් වත්තේ කැලේට වෙන්න ගස් දෙබලක තිබුන මීයක් කඩන්න ප්ලෑනක් දාල ලොකු හාමුදුරුවන්ගේ දුංකොල සුරුට්ටුවක් හොරාට ගන්න කිව්වා මීයට දුං ගහන්න. අන්තිමට සාමනේරලා ටික තනියම ගිහිල්ලා දුං ගහලා මී මැස්සෝ ඇනලා එක කෙළියයි. ඒක අස්සේ දුං ගහපු සාමනේරව අනික් උන් බයිට් කරලා සුරුට්ටු ගැහුව කියල. මම පන්සලට ගියපු වෙලේ එකපාරටම කෙලියා කන හරහා. පස්සේ අඩාගෙන දිව්වා මම ගහයි කියල.😐
    උබ ලොකුවෙලෙත් ගුටිකෑවා නේද අර උබලෑ ආච්චි පන්සලට දුන්න පාර වහන්න ගිහින්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අඩේ මාර ශොට් එකක්නේ අර මනුස්සයට ගහන්නේ? තොක් ගාලා වදින සද්දේ ඇහෙනවා. :baffled:
    වැරැද්ද කාගෙද කියන්න දන්නේ නෑ.
    # හාමුදුරුවෝ ගහපු එක වැරදි.
    # ඒ වගේම අර මනුස්සයාත් හාමුදුරුවො එක්ක ගහ ගන්න ගිය එක වැරදි
    # මිනිස්සු දෙන්නෙක් අර මනුස්සයාට ගහන්න ගිය එකත් වැරදි
    දැන් එතකොට කව්ද බන් හරි.. අර කෑ ගහන ගෑනිද :rolleyes:

    හාමුදුරුවෝ සහ මනුස්සයා දෙන්නගෙන් මුලින්ම වැරැද්ද කරපු කෙනා තමයි වැරදි. විඩියෝ එක බලල ඒක කියන්න අමාරුයි.

    සිවුරට ගරුකරන්න ඕනේ කියන කතාව වැරදි. සිවුරක් දාගෙන ඕනෑම පහත් වැඩක් කරලා බේරිලා ඉන්න පුලුවන්කම ලැබිලා තියෙනේ සමාජගතවෙලා තියෙන ඔය වැරදි මතය නිසා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට ඔහොම තට්ටයෙක් ගැහුව නම් සිවුරු පොටෙන් හයියෙන් අදිනව බඹරෙ වගේ කැරකෙන්න.
    ඇත්තටම එහෙම උනානම් උබෙ දනහිස් වෙව්ලලා ගොතගැහෙයි. උබට social anxiety නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපේ පොහොට්ටු සාදුලා. නියමයි ඔහොම තමයි ඉන්න ඕනේ. :love:

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ හාමුදුරුවන් වහන්සේට බනින උන් බුදු දහමට අපහාස කිරීම යටතේ මහඋළු ගෙදර යවන්නම ඕනි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    නෑ බන් මම ඒක කොපි කරා. මරු ටෝක් එක :දිවදොට්ට: 😋
    බොරු කියන්න එපා ඒ උබ තමා බං මට දැන් තමා ඒ ටෝක් එක මතක් උනේ🤣🤣
    ඒ Thread එක දාපු එකාගේ ලියන ස්ටයිල් එකයි උබ ලියන විදියයි දෙකම එකම විදිය🤣🤣🤣

    හා හා හොරේ දැනුනා දැනුනා ඔබ Orginal එකෙන් නාවේ මොකෝ කියලා🤦🤦
     
    • Haha
    Reactions: Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැරී පොන්නයෝ දෙන්නෙක් නේ අර බස් එකෙන් ඇවිල්ල අර මිනිහට ආපහු ගහන්න හදන්නේ.
    මම නම් දෙනවා කැරි නාකි හමුදුරුවොන්ට කණුවට වැටෙන්න පයින් එකක්.

    good blood agent! make kids!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    බොරු කියන්න එපා ඒ උබ තමා බං මට දැන් තමා ඒ ටෝක් එක මතක් උනේ🤣🤣
    ඒ Thread එක දාපු එකාගේ ලියන ස්ටයිල් එකයි උබ ලියන විදියයි දෙකම එකම විදිය🤣🤣🤣

    හා හා හොරේ දැනුනා දැනුනා ඔබ Orginal එකෙන් නාවේ මොකෝ කියලා🤦🤦
    උබ මඟුලක් කියනවා. බඳින්න කෙල්ලෙක්වත් නෑ. :(
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    @Antare 3.4 ට ගැහුව හාමුදුරුවො. :( බස් එකේ හිටපු උනුත් ඇවිත් ගැහුවා. බුදු සරණයි අන්තරේට.
    උබේ අම්මගේ හුත්තට කාදිනල් පොන්නයා ඇට දෙක බැස්සුවා වගේද ගූ බය ලොල්ලෝ🤣🤣🤣🤣🤣.