උබ ලොකුවෙලෙත් ගුටිකෑවා නේද අර උබලෑ ආච්චි පන්සලට දුන්න පාර වහන්න ගිහින්මටත් පොඩිකාලේ බේසිකයෙක් ඔහොම ගැහුවා උතුර දකුණ මාරුවෙන්න. මට අවුරුදු දහයක් විතර ඇති, සාමනේරට හතක් විතර. පන්සල් වත්තේ කැලේට වෙන්න ගස් දෙබලක තිබුන මීයක් කඩන්න ප්ලෑනක් දාල ලොකු හාමුදුරුවන්ගේ දුංකොල සුරුට්ටුවක් හොරාට ගන්න කිව්වා මීයට දුං ගහන්න. අන්තිමට සාමනේරලා ටික තනියම ගිහිල්ලා දුං ගහලා මී මැස්සෝ ඇනලා එක කෙළියයි. ඒක අස්සේ දුං ගහපු සාමනේරව අනික් උන් බයිට් කරලා සුරුට්ටු ගැහුව කියල. මම පන්සලට ගියපු වෙලේ එකපාරටම කෙලියා කන හරහා. පස්සේ අඩාගෙන දිව්වා මම ගහයි කියල.![]()


