BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    හමුදාපති පව්. නන්දයා ඌගෙ මැරුණ මොලේ මොංගල් තීරණ මෙයාට කියලයි කියවන්නෙ. නන්දයා සේරම කුණු ටික මෙයාගෙ කර උඩින් යවනව. අඩුම ගානේ කිංස්ලියගෙ පිටින් වත් යවන්නෑ
    ඔව් ඔව් එයා බබා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    "උද්දච්ච" නොවන නායකයෙක් රටට අවශ්‍යව ඇත...
     
    • Love
    Reactions: waca

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වැඩි කල් යන එකක් නෑ එහෙනම් රට වහන්න.

    සදුදා වහන්නේ නැතිවෙයි මිනිස්සු දුර ඉදල කොලබට ආවම අගහරුවදට වගේ වහල දායි.

    ඒවගේ මරි මොංගල් තිරනනේ මෙතුමල ගන්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,923
    40,733
    113
    ඔව් ඔව් එයා බබා
    යුද්දෙ මුල ඉඳන්ම අවසන් කරනකම් ගේමේ ඉඳපු කෙනෙකුට ඒ ඒ මොහොතෙදි කරන්න ඕන දේ අපිට වඩා හොඳින් තේරෙනවා. ඒත් රටේ කරුමෙට එහෙම කෙනෙකුට යුද්දෙ යනකොට තමන්ට මානසික ලෙඩක් තියෙනව කියලා රට අතහැරලා අමෙරිකාවෙ පැනපු එකෙක්ගෙ විධාන වලට යටත්ව වැඩ කරන්න වෙලා තියෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    යුද්දෙ මුල ඉඳන්ම අවසන් කරනකම් ගේමේ ඉඳපු කෙනෙකුට ඒ ඒ මොහොතෙදි කරන්න ඕන දේ අපිට වඩා හොඳින් තේරෙනවා. ඒත් රටේ කරුමෙට එහෙම කෙනෙකුට යුද්දෙ යනකොට තමන්ට මානසික ලෙඩක් තියෙනව කියලා රට අතහැරලා අමෙරිකාවෙ පැනපු එකෙක්ගෙ විධාන වලට යටත්ව වැඩ කරන්න වෙලා තියෙනවා.
    20 sammatha karala aragaththaaaa wage....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සඳහා අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
    දැන් නවත්තන්න ඕනා හෝ සිමා කරන්න ඕනා මේ විවාහ පැත්ත ගැනදම? ⁣මීට සමගාවිම ක්‍රියාත්මක කරන්න ඕනා ගමනාගමන පාලනයන්, සේවක ගැටලු, කොතරම්ද?

    අනික මොකක්ද මේ? මේවා තිබ්බ ඒවාමයි. මේවා තියෙද්දිත් පැතිරෙද්දි මේ බුරු පුතාට තේරෙන්නේ නැද්ද ඇත්තම ප්‍රශ්නය කොහේද කියලා
    ඒ් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.
    ගොබ්බ පුතාට මේක පෙන්වන්න. යකෝ මගුලක කොහෙත්ම දුරස්ථබාවයක් තියාගන්න පුලුවන්ද? ඒක පැට්‍රිකල් නැ කියලා පැහැදිලිව පෙනෙද්දි මේ බුරු පුතා මෙවැනි 150කට හැදෙන්න තියන සම්බාවිතාව ගැන හිතන්නැද්ද

    එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.
    එකම බුරු වැඩේ.

    අනික කොවිඩ් කියන්නේ ගණන් සර් කෙනෙක්ද? ගනන් කරලා බෝ කරනන්.

    රෙද්දේ ඉඳන් ගූ.

    ඔයා හරියට ඉන්ජක්ෂන් වැඩේ කරනවා. ඒකට සැලුට්. නමුත් එතනින් එහාට සැලසුමක් නැ. අනාගෙන ඉන්නේ.

    මේ වැඩෙන් ඒක ඔප්පු කලා.

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකුට පමණයි.

    මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.

    ================================================

    සෑ වෑව්.... යන්තම් ඇති බුජ්ජිය පහළ උනා මට :love2::love2::love2:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    යුද්දෙ මුල ඉඳන්ම අවසන් කරනකම් ගේමේ ඉඳපු කෙනෙකුට ඒ ඒ මොහොතෙදි කරන්න ඕන දේ අපිට වඩා හොඳින් තේරෙනවා. ඒත් රටේ කරුමෙට එහෙම කෙනෙකුට යුද්දෙ යනකොට තමන්ට මානසික ලෙඩක් තියෙනව කියලා රට අතහැරලා අමෙරිකාවෙ පැනපු එකෙක්ගෙ විධාන වලට යටත්ව වැඩ කරන්න වෙලා තියෙනවා.
    පිස්සන් රජ කරවා කිරිබත් කන රටකට මෙහෙම වීම අරුමයක් නොවේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,202
    24,890
    113
    tracing Geo-location.. ... ...
    munge pandithakamai ego ekai hinda thamai mechchara hariyak une. healthcare services walin kiyana dewal ahanne nathuwa muta oni eka thawath karanawanam ithin meken goda emak na. Mu yudda karanna dannawa wenna puluwan eth meka yuddayak neweine. Sudusu kenata sudusu thana denna oni. president ge idan eka ehema nane me rate. Ithin budusaranai kiyala thamai kiyanna thiyenne..
     
    • Like
    Reactions: krizta and waca

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    යුද්දෙ මුල ඉඳන්ම අවසන් කරනකම් ගේමේ ඉඳපු කෙනෙකුට ඒ ඒ මොහොතෙදි කරන්න ඕන දේ අපිට වඩා හොඳින් තේරෙනවා. ඒත් රටේ කරුමෙට එහෙම කෙනෙකුට යුද්දෙ යනකොට තමන්ට මානසික ලෙඩක් තියෙනව කියලා රට අතහැරලා අමෙරිකාවෙ පැනපු එකෙක්ගෙ විධාන වලට යටත්ව වැඩ කරන්න වෙලා තියෙනවා.
    මේක එයා පුරුදු පහුනු කරපු විදියේ යුද්ධයක්ද? ඇමෙරිකාවේ හමුදාපති ද කොරෝනා ගැන කතා කරන්නෙ handle කරන්න‍ෙ?

    හමුදාපති ගේ කරුමේ තමා, පුලුවන් එකයි බැරි එකයි හැම එකම පොරටමනේ දෙන්නෙ.
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    රට තුල කිසිඳු අයුරකින් වසා දැමීමක් සිදු නොකරන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.

    නමුත් පවතින තත්වය මත ඇතැම් තහනම් සිදු කෙරෙන බවයි හමුදාපතිවරයා නිවේදනය කරන්නේ.

    විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සඳහා අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

    ඒ් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.

    එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.

    source: https://yournews.lk/newsalerts/breaking-12/

    Me gasgothaya kiyana deewal godak wiswasa karanna epa ubala,,, ra 11 ta news ekak ei HUDAKALA karala kiyala ,, Yuda hamuda pathi witharai.... nathuwa attha kiyanna muuta purudu karala naha ....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    muth dan nikan joker kenek wela. kohomata hitapu manussayek da..... ratakma adare kala minihek
    ඕක තමා මිලිටරි කරණය .. මුට මොලේ නැතුව නෙමේනේ කියන ඒවා පට්ට ගොන් කියලා නොතේරෙන්න .. කරන්න දෙයක් නෑ උඩින් කියන එක එහෙයි sir කියල ඇවිල්ල TV එක ඉස්සරහ කියවනවා .. ඊලග දවසේ ආයේ වෙන එකක් කිවම .. ආයේ TV ඉස්සරහට ඇවිල්ල .. ඔව් මම තම බුරුව ඊයේ කිවේ එක වැරදුන දැන් වෙන එකක් කියල ආයේ කියවන
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රට තුල කිසිඳු අයුරකින් වසා දැමීමක් සිදු නොකරන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.

    නමුත් පවතින තත්වය මත ඇතැම් තහනම් සිදු කෙරෙන බවයි හමුදාපතිවරයා නිවේදනය කරන්නේ.

    විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සඳහා අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

    ඒ් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.

    එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.

    source: https://yournews.lk/newsalerts/breaking-12/

    රීලා ඉවරවෙලා වතුර බාල්දිය හොයයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ශවේන්ද්‍ර සර් මගේ ලෝකෙ වීරයෙක්, අපරාදෙ මේ කොහෙවත් යන ගෝතයෙක් හින්ද එතුමා කිච වෙනව. අඩුම ගානෙ විවාහ උත්සව වලට වත් මීට වඩා තද නීති ගේන්න තිබුනා මොකද උත්සව ආශ්‍රිතව ගොඩක් අයට රෝගය බෝ වෙලා තිබුනා.. මට පේන විදියට ස්ටාලින් කාරය පිටින් දාන්න හදන්නේ ලෙඩ්ඩු වැඩිවෙන එක
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අම්මේ අර තුමා කියනව 500ක් දාන්න පුලුවන් හෝල් එකේ 150යිලු දෙන්නෙ එතකොට සුදු අම්මි සේන බාප්පගෙ 30ක් දාන්න පුලුවන් බස් එකේ කීයක් දාන්න පුලුවන්ද එතකොට 30 ක් ඉන්න ඩැඩාගෙ ඔෆිස් එකේ කීයක් වැඩට ගෙන්නන්න පුලුවන්ද

    150/500x20= 6යි
    150/500x30=9 යි
    එතකොට අම්මෙ 30ක් යන බස් එකේ අර 100ක් දාන් යන්නෙ ඒක විරුද්ද පක්ශෙ බස් එකක්ද අර අර යන්නෙ ෆුට්බෝඩ් බිම
     
    Last edited:

    Similar threads