දෙපැත්තම කනව, මොන පැත්ත ගැනද ඔය කියන්නෙ?හපොයි!! තඩි කෑමක් සෙට්ටෙලා නේත![]()
දෙපැත්තම ගැන. එකම ආගමේ කොයිෆටාලා ටිකනේ මේ මරාගන්නේ වචනයක් දෙකක් එහෙ මෙහෙ කරන්. අයන් ඩෝංනුත් උකෙන් ගිහිංදෙපැත්තම කනව, මොන පැත්ත ගැනද ඔය කියන්නෙ?
අයන් ඩෝං එකට එහෙම වෙලා නෑ... ඒ බොරුදෙපැත්තම ගැන. එකම ආගමේ කොයිෆටාලා ටිකනේ මේ මරාගන්නේ වචනයක් දෙකක් එහෙ මෙහෙ කරන්. අයන් ඩෝංනුත් උකෙන් ගිහිං![]()

සද්දෙ ඇහෙන පින්තුර.මොනා උනත් ඊස්රායලේ කියන්නෙ මෙහෙම නෝන්ඩි වෙන්න ඕනෙ රටක් නෙමේ
![]()