පෙට්රල් / ඩීසල් වගේ ඒවා වැඩි වෙන්නත් පුලුවන්
Second WW පටන් ගන්න හේතුවක් උනේත් මුන්. 3rd එක පටන් ගන්නත් මුන් ම තමයි. වැඩ්ඩො වගේ ගහලා ඊට පස්සේ ඇමරිකාව ගාවට දුවගෙන යනවා protection ඉල්ලලා.
The world is being prepared for WW3
Munta one meka kohoma hari patang ganna, Hidden agenda ekak thiyenawa, api monawa karannada ithin we will have to hopefully only suffer indirect consequences and not directly
Yes, Netanyahu is the reason for many wars even the invasion of Iraq saying they have WMDIsrael's Chief of Staff Calls Up Tens of Thousands of Soldiers After Iran Strikes
නෙතින්යාහුට අයින් වෙන්න කියලා රටේ මිනිස්සු උද්ඝෝෂණ කරන කොට වෙන රටකට ගහනවා..ඊට පස්සේ දිගටම බලේ ඉන්නවා..සරලයි
Iran to declare war soon - state media
@DDGeopolitics | Socials | Donate | Advertising

Netanyahu uta power eke inna one nisa tamai oya hatara wate kelinne. Hari Saneepai den. Den arun gahanakota US protection illaiYes, Netanyahu is the reason for many wars even the invasion of Iraq saying they have WMD
මෙච්චර ලේසියෙන් කොහොමද තොග පිටින් ටොප් ලෙවල් එකේ උන්ට ගහන්නෙ? ඉරානෙ උන් හෙනම මෝඩයිනෙ?
Israeli Media: Mossad Sabotaged Iranian Air Defenses Ahead of Airstrikes
Before launching its air operation, Mossad conducted a series of sabotage attacks inside Iran, disabling radar systems and air defense units. This paved the way for a "decapitation strike" targeting Iran's military leadership.
මමනං හිතන්නෙ නෑ බන්ෆුල් ස්කේල් වෝ එකකට යයි වගේ![]()