මොසාඩ් එකෙන් කලින් s300 වලට ගැහුවනේ, උන්ට බයක් ඇති නිකමට හරි s300 එකක් ඉස්සුවොත් දෙන්න උත්තරයක් නැතිවෙන නිසා. දැක්කනේ මොසාඩ් එක උන්ගේ air defense වලට දුන්නූ ගේම. ඕක රශියා වලට වෙනවයි කියන්නේ උන්ගේ ඉමේජ් එකට කැලලක්. අනෙක නිකමට හිතුවොත් තමන්ගේම රටේ ඉඳන් උන්ගේම ශහීඩ් drone වලින් උන්ටම ගහනකොට දැනෙන සැප. රශියා ඔහොම කිව්වට උන් උනත් දෙපාරක් හිතනවනේ මුන්වගේ මෝඩයෝ රැලකට ඕකක් වැඩක් තියෙයිද කියල?රුස්සට යුක්රෙනය යටත් කරගන්න අවස්ථාව දීලා තියෙන්නෙ ඒ නිසා ඉරානෙට එන්න එපා කියල ඇති. පුටින් කියනව ඉරානෙට ගුවන් ආරක්ෂණ අවි පද්ධති දෙන්න සාකච්ඡා කලත් ඉරානය එතරම් උනන්දුවක් දැකවුවෙ නෑ කියල.
USA dan super power ekak nemei China tamai real super power. USA involve wunat iran paraddana baa. unta houthi unwat paraddana bari wunaaneehema wenna dena ekak na
USA la ge lagama ally neh
kohoma hari pattama wiyadamak unta darana wenne,
Iron Dome missile ekak Above US$30k
බංකර් වල හිටියා කියලා බේරෙන්න බෑ බන්. මෝඩයො නෙමෙයි ඊශ්‍රායල් උන්. High IQ එකක් තියෙන හැත්තක් ඕකුන්. නිවුටල් එකේ තියෙන කොට, ඊශ්‍රායෙල් උන්ම ඉරානෙට බය නැතුව න්‍යෂ්ටික කතාවක් දාළා ගහලා ඕක පටන් ගත්තෙ ලොකු ප්ලෑන් එකකටයි. හැමදේම ප්ලෑන් කරලයි ඕවා කරන්නෙ. ආවට ගියාට ඕවා කරන්නෙ නැහැ. යුද්ධෙ පටන් ගත්තොත් ඉරානෙ උදව්වට රුසියාව ආවොත් මොකද කරන්නෙ, චීනෙ ආවොත් මොකද කරන්නෙ කියලා වෙන වෙනම ප්ලෑන් ගහලා මුලදිම තීරණය කරලා ඉවර ඇති. මොසාඩ් එක කියන්නෙ අපි හිතන තරම් දකින තරම් සුළුපටු එවුන් නෙමෙයි. උන්ට ඕනිදේ කැත්තෙන් බැරි නම් උදැල්ලෙන් හරි අවුරුදු ගාණක් ඉවසලා හරි කරන භයානකම බුද්ධි අංශයක්. තමන්ගෙ ගෙදරට ඇවිත් ගෙදර අයව මරලා ඉතුරු අයව පැහැරගෙන ගියොත් අපි නිකං ඉන්නවද බං. ගෑවුණ ගෑවුණ එකාව හාන්සි කරනවනෙ. උන් ඒ අතික් සාධාරණයි. උන්ට තර්ජනයක් වෙන එකාව තමන්ගෙ පැවැත්ම ගැන හිතලා අයින් කරලා දානවා. ඔය ප්‍රශ්නෙ ගොඩක් සංකීර්ණයි. මන් නම් කියන්නෙ මරාගන්න උන් මරාගෙන ඉවරයක් වෙනව නම් හොඳයි.
high IQ untanm dan rewila inne. IQ tibbat ange hatiyata idimenna onee. dannm goo naanwa israel. hamas hizbullah wage battek nemei iranහම්මෝ යුදෙව් සර්ලගෙ හාස්කම් නේද
මම මේ කල්පනා කරන්නෙ ඔච්චර high iq ජාතිය තාම ඇමෙරිකාවෙන් හිඟකන්නෙ ඇයි කියල
ගෝත්‍රික ඉරානෙ උන්නන් තනියම ICBM එකකුත් හදල
Israel pretending super IQ people with super Weapon, My Ass without USA. Iran unmasking true color of Israel.හම්මෝ යුදෙව් සර්ලගෙ හාස්කම් නේද
මම මේ කල්පනා කරන්නෙ ඔච්චර high iq ජාතිය තාම ඇමෙරිකාවෙන් හිඟකන්නෙ ඇයි කියල
ගෝත්‍රික ඉරානෙ උන්නන් තනියම ICBM එකකුත් හදල
ජෝකරයට උනා වගේ සිද්දියක් උනොත් තම එලම..ඉල්ලන් කාල දැන් අඩනව ලොකු අයියට එන්න කියල බේරගන්න
මුන් පුකෙන් කතා කරන්නෙ දැන් වික්ටිම් කාඩ් එක ගහන්
persians are one of the most intelligent people on earth. Jews are like just cunning foxes no actually ability without USAIsrael pretending super IQ people with super Weapon, My Ass without USA. Iran unmasking true color of Israel.
Yes exactly real word is Cunningpersians are one of the most intelligent people on earth. Jews are like just cunning foxes no actually ability without USA
ජෝකරයට උනා වගේ සිද්දියක් උනොත් තම එලම..
හැබැයි ඉතිං අන්තිම නට්ටේදී හරි ඇමරිකාව ඕකට කෙලින්ම ඇගිල්ල ගහනවා...
උන්ට බය තියෙන්නේ ඉරාන එක්ක බෝම්බ දාල වෙනම රෙජීම් එකක් හදල පාලනේ ගෙනියන්න අමාරුකම.. බිමින් ගිහිං රට අල්ලනවා කියන්නේ ඇදගෙන නෑමක් කියලා දන්නවා.. මේ සෙට් උන පෝරියල් එකත් එක්ක අරවගේ දෙකදී සැප කනේ කියල තේරනව ඇති. නැත්නම් මෙලකට ඕක කරලා.
Aniwa israel missile okkoma US walin nikan denawa ewa,දැන් නම් ඉතින් කව්රු උනත් පිළිගන්න ඕනේ , ඉරානේ තව බැලස්ටික් මිසයිල් 100ක් විතර ගැහුවා නම් ඉශ්රායෙල් හාන්සි වෙනවා කියලා. මොකද තව කොච්චර ඩිෆෙන්ස් කරන්න මිසයිල් ඉශ්රායෙල් ට තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක සමහර බැලස්ටික් මිසයිල් අහු වෙන්නෙත් නැහැ අයරන් ඩොර්ම් එකට.
ඉරාන් වල එවුන්ට ටෙහ්රාන් වලින් අයින් වෙන්න කිව්වට අවුලක් නෑ , උන්ට යන්න තැන් ඕන තරම් තියෙනවා උන්ගේ රටේම. ටෙල් අවීව් වල ඉශ්රායෙල් එවුන්ට ඉවත් වෙන්න කිව්වොත් කොහෙද යන්නේ. මුහුදට පනින්න තමා වෙන්නේ.
කොහොමත් ඉශ්රායෙල් සෙට් එකට නොන්ඩි වෙන්න දෙන්නේ නැහැ ඇමරිකාව. එක නිසා ඊලග පැය කිහිපයේ කුමක් හෝ සිදුවෙන්න පුළුවන්. නවතින්න හෝ නැතිවෙන්න. දෙකෙන් එකක් වෙන්න ඕනේ
කුමෙනි ලොක්ක කියනවා නේද ඇමරිකාව අත දැම්මොත් අයම හරවන්න බැරි දෙයක් වෙන්න පුළුවන් කියල.. මුන් නුක් කරන්නද දන්නේ නෑ ඉන්නේ...දැන් නම් ඉතින් කව්රු උනත් පිළිගන්න ඕනේ , ඉරානේ තව බැලස්ටික් මිසයිල් 100ක් විතර ගැහුවා නම් ඉශ්රායෙල් හාන්සි වෙනවා කියලා. මොකද තව කොච්චර ඩිෆෙන්ස් කරන්න මිසයිල් ඉශ්රායෙල් ට තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක සමහර බැලස්ටික් මිසයිල් අහු වෙන්නෙත් නැහැ අයරන් ඩොර්ම් එකට.
ඉරාන් වල එවුන්ට ටෙහ්රාන් වලින් අයින් වෙන්න කිව්වට අවුලක් නෑ , උන්ට යන්න තැන් ඕන තරම් තියෙනවා උන්ගේ රටේම. ටෙල් අවීව් වල ඉශ්රායෙල් එවුන්ට ඉවත් වෙන්න කිව්වොත් කොහෙද යන්නේ. මුහුදට පනින්න තමා වෙන්නේ.
කොහොමත් ඉශ්රායෙල් සෙට් එකට නොන්ඩි වෙන්න දෙන්නේ නැහැ ඇමරිකාව. එක නිසා ඊලග පැය කිහිපයේ කුමක් හෝ සිදුවෙන්න පුළුවන්. නවතින්න හෝ නැතිවෙන්න. දෙකෙන් එකක් වෙන්න ඕනේ
USA dan super power ekak nemei China tamai real super power. USA involve wunat iran paraddana baa. unta houthi unwat paraddana bari wunaane
Ow Moda Israel ewun Russian Nuclear plant ekata gahala.Russian nuclear power plant ekak thiyenawa Iran wala Bushehr. Eakata gahanne nedda??
american bases are with in reach of Iran missiles. American un gahuwat kaamak kanawa. unger super power status eka galawila yanwa un involve wunot mokada unge economy ekat dan hondatama goo wela tiyenneදැන් නම් ඉතින් කව්රු උනත් පිළිගන්න ඕනේ , ඉරානේ තව බැලස්ටික් මිසයිල් 100ක් විතර ගැහුවා නම් ඉශ්රායෙල් හාන්සි වෙනවා කියලා. මොකද තව කොච්චර ඩිෆෙන්ස් කරන්න මිසයිල් ඉශ්රායෙල් ට තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක සමහර බැලස්ටික් මිසයිල් අහු වෙන්නෙත් නැහැ අයරන් ඩොර්ම් එකට.
ඉරාන් වල එවුන්ට ටෙහ්රාන් වලින් අයින් වෙන්න කිව්වට අවුලක් නෑ , උන්ට යන්න තැන් ඕන තරම් තියෙනවා උන්ගේ රටේම. ටෙල් අවීව් වල ඉශ්රායෙල් එවුන්ට ඉවත් වෙන්න කිව්වොත් කොහෙද යන්නේ. මුහුදට පනින්න තමා වෙන්නේ.
කොහොමත් ඉශ්රායෙල් සෙට් එකට නොන්ඩි වෙන්න දෙන්නේ නැහැ ඇමරිකාව. එක නිසා ඊලග පැය කිහිපයේ කුමක් හෝ සිදුවෙන්න පුළුවන්. නවතින්න හෝ නැතිවෙන්න. දෙකෙන් එකක් වෙන්න ඕනේ
Hithaganna amarui thathwe. api hithana de moka unath thath thawath awl weiකුමෙනි ලොක්ක කියනවා නේද ඇමරිකාව අත දැම්මොත් අයම හරවන්න බැරි දෙයක් වෙන්න පුළුවන් කියල.. මුන් නුක් කරන්නද දන්නේ නෑ ඉන්නේ...