BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113
    China russia sadda ne

    සතුරාට විශ්මිත ප්‍රහාරයක් දියත් කරන්න සැලසුම් කරනව ඇති මිතුර 🥳
    උන් දෙගොල්ලන්ටම US වගේ range එකක් නෑ, අනික උන් කොහොමත් වලි වලට කැමැති නෑ. යටින් ගේමක් ගහන්න තමා බලන්නෙ. මේ පාර russiaනම් කර ඇරලා ඉන්නෙ. උන්ටත් තේරිලා ඇති මේ පාර iran කනවා කියලා :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113
    :lol:

    Donald Trump Dancing GIF by PBS News

    දැන් ඔය ටික ගෙදර අරන් ගිහින් හට්ටි මුට්ටි වල දාල බොම්බේ හදයි, අනේ පලයන් බන් යන්න. 🤭 🤭
     
    • Haha
    Reactions: AKI-SL

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,075
    46,615
    113
    දැන් ඔය ටික ගෙදර අරන් ගිහින් හට්ටි මුට්ටි වල දාල බොම්බේ හදයි, අනේ පලයන් බන් යන්න. 🤭 🤭

    හරි හරි..එහෙනම් ඇයි හොරෙන්ම ඇවිත් බෝම්බ දැම්මේ ට්‍රම්ප් නාකියා? පුදුම බයක් නේද තියෙන්නේ..:lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113
    හරි හරි..එහෙනම් ඇයි හොරෙන්ම ඇවිත් බෝම්බ දැම්මේ ට්‍රම්ප් නාකියා? පුදුම බයක් නේද තියෙන්නේ..:lol:
    හොරෙන් තමා යකො ගහන්නෙ, නැතුව කිය කිය ගහන්න හරක් කියලා හිතුවද, හැම එකාම හිතුවෙ B2 ටික ගුවාම් යනවා කියලා, මූ යන අතරේ බෝම්බ ටික unload කරලා ගියා 🤭
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,169
    4,831
    113
    Abyss
    හරි හරි..එහෙනම් ඇයි හොරෙන්ම ඇවිත් බෝම්බ දැම්මේ ට්‍රම්ප් නාකියා? පුදුම බයක් නේද තියෙන්නේ..:lol:
    අල්ලහ් ගෙ කැමැත්ත බන්.
    අපිට ඒක ප්‍රශ්න කරන්න අයිතියක් නැ :no:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,075
    46,615
    113
    හොරෙන් තමා යකො ගහන්නෙ, නැතුව කිය කිය ගහන්න හරක් කියලා හිතුවද, හැම එකාම හිතුවෙ B2 ටික ගුවාම් යනවා කියලා, මූ යන අතරේ බෝම්බ ටික unload කරලා ගියා 🤭

    ඒක තමා පුදුම බයක් නේද..:rofl:

    කැරි තම්බියා 🤭

    යුදෙව් කැරියා.. :lol: