මෙච්චර කල් ගිහින් තාම ඉරානේ එවුන්ට ඉස්රයාලේ උඩින් ගහන එක නවත්තන්න ගන්න බැරි වුනා නේ හැබැයි කතාවනම් hormuz strait එක මුළු මුනින්ම වහලා දාන්න.

මේකෙ ඉන්න මෝඩ තම්බින්ගෙ කයිය පේනවා නේද
ඒකෙ ටිකක් වයස වැඩි මොඩ්ල් එක තමයි එහේ ඉනනෙ..
ලෝගුව පොරවා ගත්තට වැඩක් නෑ.. මෝඩයොත් වයසට යනවා