breaking bad END ekedi..................................

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    දුක හිතෙන්නේ අන්තිමටම නෙමෙයි. මස්සිනා මැරෙද්දි. අන්තිමට satisfaction එකක් එනවා පොඩි
    Uu mareddi nam gaanak ne mata...

    WW ochchara karala unta kisima gratitude ekak neha family eka gena... WW honda ekek nemei namuth Hank karayath padaya
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,916
    14,315
    113
    වැලිවේරිය
    El Camino: A Breaking Bad Movie
    eka balapn oken psse jesse ta mokada une kiyala balnna

    MV5BNjk4MzVlM2UtZGM0ZC00M2M1LThkMWEtZjUyN2U2ZTc0NmM5XkEyXkFqcGdeQXVyOTAzMTc2MjA@._V1_.jpg
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,581
    113
    Ursa Major
    වොල්ටර් වයිට් කියන්නේ ජීනියස් කෙනෙක්. ජීනියස් උන්ට සතුටෙන් ඉන්න අමාරුයි. ඌගේ සමහර දේවල් අනුන්ට දුකක් ගෙන දුන්නත් ඌ ඒවා කලේ ඌගේ පවුල වෙනුවෙන්. ඌගේ ඊගෝ එක නිසාත් ඌට වෙලාවකට රීසන් එක අමතක වෙනවා. කතාවේ අවසානේ හොඳයි. මෙකෙන් හදපු ඇඩ් එකක් තියෙනවා සෙවන් ෆ්ලෙවර්ස් කියල. කට්ටිය එක හොයන් බලන්න

    youtube.com/watch?v=0MDtu_htaf8
     
    • Like
    Reactions: shenat and dgboy

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    Frank mareddi dukyi,gus ehema mareddi hik gavuna,
    Better call saul balapan oka balala.

    වොල්ටර් වයිට් කියන්නේ ජීනියස් කෙනෙක්. ජීනියස් උන්ට සතුටෙන් ඉන්න අමාරුයි. ඌගේ සමහර දේවල් අනුන්ට දුකක් ගෙන දුන්නත් ඌ ඒවා කලේ ඌගේ පවුල වෙනුවෙන්. ඌගේ ඊගෝ එක නිසාත් ඌට වෙලාවකට රීසන් එක අමතක වෙනවා. කතාවේ අවසානේ හොඳයි. මෙකෙන් හදපු ඇඩ් එකක් තියෙනවා සෙවන් ෆ්ලෙවර්ස් කියල. කට්ටිය එක හොයන් බලන්න
    උබ හිතන්නෙ උ එක කලෙ පව්ල වෙනුවෙන් කියලද?ඇයි යකො උ අන්තිමට කියන්නෙ උ එක කලෙ ඌ වෙනුවෙන් කියලා,උබට හොදම ටික මිස් වෙලානෙ.කතාවෙ මුල ඉදන්ම තියෙන්නෙ උ එක පව්ල වෙනුවෙන් කලා කියලා තමයි.මොනවද බැලුවේ
    ------ Post added on Feb 7, 2023 at 7:40 PM
     
    • Like
    Reactions: Asmodeus

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    ඕකේ villain walter හරියට බැලුවොත් ඌ තමා ඔක්කොම අල කරන්නෙ