Better call saul මොකෙන්ද ගත්තේ?තව ඉස්සරහට ඕක සුපිරියක් තමයි... මාත් දෙවැනි පාරට බලන්න පටන් ගත්තා උබේ ත්‍රෙඩ් එක නිසා....
ඊට පස්සෙ බලපන් better call saul![]()
Better call saul මොකෙන්ද ගත්තේ?
torrent gaththe mchn..Better Call Saul th balahan oka iwara wela....
Hank ge wife ge hema deyak ma purple colour eken ne ban thiyenne
වොල්ටර් වයිට් කියන්නේ ජීනියස් කෙනෙක්. ජීනියස් උන්ට සතුටෙන් ඉන්න අමාරුයි. ඌගේ සමහර දේවල් අනුන්ට දුකක් ගෙන දුන්නත් ඌ ඒවා කලේ ඌගේ පවුල වෙනුවෙන්. ඌගේ ඊගෝ එක නිසාත් ඌට වෙලාවකට රීසන් එක අමතක වෙනවා. කතාවේ අවසානේ හොඳයි. මෙකෙන් හදපු ඇඩ් එකක් තියෙනවා සෙවන් ෆ්ලෙවර්ස් කියල. කට්ටිය එක හොයන් බලන්න
youtube.com/watch?v=0MDtu_htaf8