BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11111111.jpg
    2222222.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 98කටම සුවය ලැබීමේ අවස්ථා

    නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 80කටම සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔවුන් නියත වශයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පවසනවා.
    ජිනිවා නුවර දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයන්ගෙන් නියුමෝනියා තත්ත්වයට පත්වන්නේ සියයට 14කට අඩු ප්‍රතිශතයකට බවයි.
    එයින් ද සියයට 5ක් අසාධ්‍ය තත්ත්වයට පත් විය හැකි අතර එවැනි පුද්ගලයන් අතර මරණ සිදුවිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා සඳහන් කළා.
    එමෙන්ම කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය සාපේක්ෂ ලෙස ළමයින්ට ආසාදනය වන්නේ සුළු වශයෙන් වන අතර, ඊට හේතුව අනාවරණ කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු වනවා.
    කොවිඩ් නයින්ටීන් මරණ අනුපාතය සියයට 2ක් වන අතර, එය කොරෝනා වෛරස් කාණ්ඩයේ අනෙකුත් වෛරස් වර්ග වන සාස් හෝ මර්ස් තරම් මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ අදහසයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Why are bat viruses so deadly?

    It's no coincidence that some of the worst viral disease outbreaks in recent years -- SARS, MERS, Ebola, Marburg and likely the newly arrived 2019-nCoV virus -- originated in bats.

    A new University of California, Berkeley, study finds that bats' fierce immune response to viruses could drive viruses to replicate faster, so that when they jump to mammals with average immune systems, such as humans, the viruses wreak deadly havoc.

    Some bats -- including those known to be the original source of human infections -- have been shown to host immune systems that are perpetually primed to mount defenses against viruses. Viral infection in these bats leads to a swift response that walls the virus out of cells. While this may protect the bats from getting infected with high viral loads, it encourages these viruses to reproduce more quickly within a host before a defense can be mounted.

    This makes bats a unique reservoir of rapidly reproducing and highly transmissible viruses. While the bats can tolerate viruses like these, when these bat viruses then move into animals that lack a fast-response immune system, the viruses quickly overwhelm their new hosts, leading to high fatality rates.
     
    • Like
    Reactions: danzka

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොවිඩ් වෛරසයෙන් මිය ගිය ගණන 1868 ක්-අසාදිතයින් 72436 ක්

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 1,868 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
    ඒ අනූව නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයින් ගණන 72,436 ක්.
    චීනයේ සෞඛ්‍ය කොමිසම පවසන්නේ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 1,868 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් තවත් මරණ 93 ක් වාර්තා වී ඇති බවයි.
    චීන රජය විසින් තවත් නව ආසාදිතයින් 1,886 ක් වාර්තා කර ඇති අතර අද වනවිට ආසාදිතයින් සංඛ්‍යාව අවම වශයෙන් 72,436 ක් දක්වා වර්ධනය වී තිබේ.
    මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගැවසුණු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ.
    වෛරසය ආසාදනය වූ පිරිස් සමඟ සබඳතා පැවැත්වූ පිරිස් සිටීනම් ඔවුන්ට ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකිවීම මෙහි අපේක්ෂාවයි.
    මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිටත් තහවුරු වී ඇති දකුණු කොරියානුවන් සංඛ්‍යාව 29 ක්.
    ඒ අනුව දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් එම 29 දෙනාගේම ජංගම දුරකථන තොරතුරු, හරපත් වාර්තා සහ ඔවුන් ගැවසුනු ස්ථාන සටහන් වී ඇති සී.සී.ටීවී දත්ත මෙන්ම ඔවුන්ගේ පොදු ප්‍රවාහන සේවා කාඩ්පත් ලබාගෙන ඒවායේ ඇතුළත් කරුණු මඟින් එම පුද්ගලයින් ගැවුසුනු ස්ථාන පිළිබඳ තොරතුරු රැස්කර ගනු ලබයි.
    අනතුරුව එම ස්ථාන පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.
    අදාළ සැකකටයුතු ස්ථානවල ගැවසුනේ නම් තමන් කොරෝනා ආසාධිතයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට ජනතාවට ඉන් අවබෝධයක් ලබාගත හැකි බව එරට බලධාරීන් පවසයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last Update:
    2020/2/18 10:53 AM
    Coronavirus Cases:
    73335
    Deaths:
    1874
    Recovered:
    12837
    Cruise ship (Diamond Princess):
    455
    New Deaths:
    +99
    New Cases:
    1890
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    කාළකණ්නි බිස්නස්කාරයො බන් ලංකාවෙ ඉන්නෙ. මුන් දැන් ලෝක විනාශෙ වෙන්න තියෙනව වගේලු ටොක් දෙන්නෙ කම්පැණිවල. සැලරි දෙන එකත් late කරනවලු. අපේ එකෙක් වැඩ කරන තැනක Company Owner කියනවලු, "තව මාස 06 යි තියෙන්නෙ ලංකාවට, ඇඳුම් ඔක්කොම ඉවර වෙනවා කියලා. චයිනා ඩවුන් නිසා අපේ economy එකට බලපානවලු." ඒ නිසා මුං හදන්නෙ ඒක පිටින් දාළා සේවකයන්ට අරින්න. ඔන්න තත්වෙ ලංකාවෙ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කාළකණ්නි බිස්නස්කාරයො බන් ලංකාවෙ ඉන්නෙ. මුන් දැන් ලෝක විනාශෙ වෙන්න තියෙනව වගේලු ටොක් දෙන්නෙ කම්පැණිවල. සැලරි දෙන එකත් late කරනවලු. අපේ එකෙක් වැඩ කරන තැනක Company Owner කියනවලු, "තව මාස 06 යි තියෙන්නෙ ලංකාවට, ඇඳුම් ඔක්කොම ඉවර වෙනවා කියලා. චයිනා ඩවුන් නිසා අපේ economy එකට බලපානවලු." ඒ නිසා මුං හදන්නෙ ඒක පිටින් දාළා සේවකයන්ට අරින්න. ඔන්න තත්වෙ ලංකාවෙ.

    ain wela wena job ekak karanna kiyapan
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,015
    1,694
    113
    Matara
    නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 98කටම සුවය ලැබීමේ අවස්ථා

    නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සියයට 80කටම සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔවුන් නියත වශයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පවසනවා.
    ජිනිවා නුවර දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයන්ගෙන් නියුමෝනියා තත්ත්වයට පත්වන්නේ සියයට 14කට අඩු ප්‍රතිශතයකට බවයි.
    එයින් ද සියයට 5ක් අසාධ්‍ය තත්ත්වයට පත් විය හැකි අතර එවැනි පුද්ගලයන් අතර මරණ සිදුවිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා සඳහන් කළා.
    එමෙන්ම කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය සාපේක්ෂ ලෙස ළමයින්ට ආසාදනය වන්නේ සුළු වශයෙන් වන අතර, ඊට හේතුව අනාවරණ කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු වනවා.
    කොවිඩ් නයින්ටීන් මරණ අනුපාතය සියයට 2ක් වන අතර, එය කොරෝනා වෛරස් කාණ්ඩයේ අනෙකුත් වෛරස් වර්ග වන සාස් හෝ මර්ස් තරම් මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ අදහසයි.

    ai ban eka eka welawakata eka eka reddawal kiyanne ..welawakata kiynawa ne corona ara sars ekata tharam maranthikai anan manam kiynawa ne :growl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    කාළකණ්නි බිස්නස්කාරයො බන් ලංකාවෙ ඉන්නෙ. මුන් දැන් ලෝක විනාශෙ වෙන්න තියෙනව වගේලු ටොක් දෙන්නෙ කම්පැණිවල. සැලරි දෙන එකත් late කරනවලු. අපේ එකෙක් වැඩ කරන තැනක Company Owner කියනවලු, "තව මාස 06 යි තියෙන්නෙ ලංකාවට, ඇඳුම් ඔක්කොම ඉවර වෙනවා කියලා. චයිනා ඩවුන් නිසා අපේ economy එකට බලපානවලු." ඒ නිසා මුං හදන්නෙ ඒක පිටින් දාළා සේවකයන්ට අරින්න. ඔන්න තත්වෙ ලංකාවෙ.

    Umbath oya wage tolk ne dunne me thread eke..lankawata satha pahaka gaanak na :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ai ban eka eka welawakata eka eka reddawal kiyanne ..welawakata kiynawa ne corona ara sars ekata tharam maranthikai anan manam kiynawa ne :growl:

    The basic problem is the lack of credible information from China...:oo:

    Here's a recent nnewsitem...

    Health officials in China have published the first details of more than 70,000 cases of Covid-19, in the biggest study since the outbreak began.

    Data from the Chinese Centre for Disease Control and Prevention (CCDC) found that more than 80% of the cases have been mild, with the sick and elderly most at risk.

    The research also points to the high risk for medical staff.

    It comes as a hospital director in Wuhan died from the virus on Tuesday.

    Liu Zhiming, 51, was the director of the Wuchang Hospital in Wuhan - one of the leading hospitals in the virus epicentre. He is one of the most senior health officials to die so far.

    Hubei, the province Wuhan is in, is the worst affected province in the country.

    The report by the CCDC showed the province's death rate is 2.9% compared with only 0.4% in the rest of the country.

    The findings put the overall death rate of the Covid-19 virus at 2.3%.

    China's latest official figures released on Tuesday put the overall death toll at 1,868 and 72,436 infections.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    නොවුණෙ හරි කොන්ද පණ තියෙන පාලකයෙක් හිටපු නිසයි. සජියා දිනලා ඉන්න තිබ්බෙ. :baffled:

    Umbath ara hamuduruwange paramparawe kenek wage? :rolleyes:
     
    Status
    Not open for further replies.