BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Don't get scared or switch to panic mode. But please take care and precautions as much as possible. Also be responsible to the entire society in general. (sadly this doesn't seem to be happening with the returnees)
    Everyone got to understand that they can place someone older or with other medical issues at a great risk.

    In the absence of a proven vaccine the only hope is a potentially beneficial mutation. This is exactly what happened with SARS. As far as I could remember, it lost four segments from its viral genome, became more severe, but at the same time made it harder to transmit to humans.:)

    Currently contact tracing and containment is the key to curb the infection rates.

    Bumpation :rolleyes:
     
    • Like
    Reactions: imhotep

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,162
    20,450
    113
    Panadura
    අපේ පැත්තේ නම් දැන් announce කලා අත්‍යවශ්‍ය දෙකට ඇරෙන්න ගෙදරින් එලියට නිකරුනේ යන්න එපා කියල :):):)

    උබ ඉන්න පැත්ත කොහෙද
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අද හවසට ඇඳිරි නීතිය පනවන තැන් මෙන්න

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
    ඒ අනුව අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
    මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11 කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 7 කටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
    පුත්තලම පොලිස් කොට්ඨාසයේ
    පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරෙච්චෝලේ, සාලිය වැව‍
    හලාවත පොලිස් කොට්ඨාසයේ
    හලාවත, දන්කොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව
    මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසම
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,939
    113
    මාතර
    මචන් මේ මගුල නම් ලේසි වෙන්නේ නැහැ. දැනට attack එක එන්නෙ හැම රටකම health system එකට. capacity පැන්න ගමන් no choice. කොහොමහරි capacity reach වෙන්නේ නැති විදියට spread වෙන එක control කරන්න ඕන. ඊළඟ attack එක එන්නෙ economy එකට. massive job cuts are expected. සොරි තමයි. අර Mike Tyson combo වගේ. තාම left hook එක විතරයි. ඊළඟට upper cut එක වැදුනම knockout. Vaccine දෙයියා කවද එයිද?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,939
    113
    මාතර
    Don't get scared or switch to panic mode. But please take care and precautions as much as possible. Also be responsible to the entire society in general. (sadly this doesn't seem to be happening with the returnees)
    Everyone got to understand that they can place someone older or with other medical issues at a great risk.

    In the absence of a proven vaccine the only hope is a potentially beneficial mutation. This is exactly what happened with SARS. As far as I could remember, it lost four segments from its viral genome, became more severe, but at the same time made it harder to transmit to humans.:)

    Currently contact tracing and containment is the key to curb the infection rates.
    :cool:

    Machan, why do you think UK is handling this somewhat differently (or loosely)?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,909
    1
    9,710
    113
    Gampaha
    මචන් මේ මගුල නම් ලේසි වෙන්නේ නැහැ. දැනට attack එක එන්නෙ හැම රටකම health system එකට. capacity පැන්න ගමන් no choice. කොහොමහරි capacity reach වෙන්නේ නැති විදියට spread වෙන එක control කරන්න ඕන. ඊළඟ attack එක එන්නෙ economy එකට. massive job cuts are expected. සොරි තමයි. අර Mike Tyson combo වගේ. තාම left hook එක විතරයි. ඊළඟට upper cut එක වැදුනම knockout. Vaccine දෙයියා කවද එයිද?
    thama first wave.. weakest ma set eka iwarai. :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    වැඩට එන්නළු ආවා, මාස්ක් ගන්න තැනක් සෙට් කරන්න.
    ඔක්සිපියුරා එකක් & surgical mask 10 තියෙන්නේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    90280118_1348812451970565_863611652849795072_o.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් මේ මගුල නම් ලේසි වෙන්නේ නැහැ. දැනට attack එක එන්නෙ හැම රටකම health system එකට. capacity පැන්න ගමන් no choice. කොහොමහරි capacity reach වෙන්නේ නැති විදියට spread වෙන එක control කරන්න ඕන. ඊළඟ attack එක එන්නෙ economy එකට. massive job cuts are expected. සොරි තමයි. අර Mike Tyson combo වගේ. තාම left hook එක විතරයි. ඊළඟට upper cut එක වැදුනම knockout. Vaccine දෙයියා කවද එයිද?

    ඔව් බන්. එතන තමයි ගේම තියෙන්නෙ. :rolleyes:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා හිතන්නේ සුද්දෝ කියන්නේ පට්ට පිළිවෙල ජාතියක් කියලද? ඔහොම පොඩ්ඩක් ඉවසල හිටපං දවසට දෙතුන්සීය මැරෙනකොට සිංහලුත් අඩිරූල් වලින් ඩිස්ටන්ස් තියං පට්ට පිළිවෙලට ජීවත්වෙයි :baffled::baffled:
     
    Status
    Not open for further replies.