BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං දෙන්නේකුග් තත්වය අන්තිමයිලු..!!
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    මචං දෙන්නේකුග් තත්වය අන්තිමයිලු..!!

    Video එකක් දැක්ක virus එක හැදුන ගැනු කෙනෙක් ගෙ 35-40 වගේ. පපුවේ නිකන් විදුරු අනිනවා වගේ ලු. දවස් 2 කින් නින්ද ගිහින් නැ ලු. පිස්සු හැදෙනව.

    මට හැදුනොත් නම් දවස් 2 න් මැරිලා යනවා wheeze එක තියෙන නිසා. :(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yep, robot like people - slaves in a different way

    you have no idea about Singapore... :lol::lol: if they work like that then no need to hire people from other countries. Even the government is facing this problem. podi eunge wede game gahana eka unta job karanna uwamak ne gaming center wala pririla..ekko betting center wala kattiyak. hoda salary walata job karanen pitain ena aya..
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,845
    28,731
    113
    you have no idea about Singapore... :lol::lol: if they work like that then no need to hire people from other countries. Even the government is facing this problem. podi eunge wede game gahana eka unta job karanna uwamak ne gaming center wala pririla..ekko betting center wala kattiyak. hoda salary walata job karanen pitain ena aya..

    okay buddy :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Video එකක් දැක්ක virus එක හැදුන ගැනු කෙනෙක් ගෙ 35-40 වගේ. පපුවේ නිකන් විදුරු අනිනවා වගේ ලු. දවස් 2 කින් නින්ද ගිහින් නැ ලු. පිස්සු හැදෙනව.

    මට හැදුනොත් නම් දවස් 2 න් මැරිලා යනවා wheeze එක තියෙන නිසා. :(
    matath athsma.

    marama bayakin inne.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,068
    113
    Loading...
    glVSRh6.jpg


    hqYP4Yc.jpg


    EQjtzJH.jpg


    UZVpxqG.jpg


    nypyVnX.jpg


    BXEc7ON.jpg


    IQtmko8.jpg


    hckKZIk.jpg


    මේක දැක්කාම මටත් නිකන් අසනීපයි වගේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    https://www.facebook.com/LordDK82/posts/1118822528449967

    Copied from Damith kethaka FB wall......

    වෛද්‍ය Naveen Udawella විසින් ඊයේ දිනයේදී ලියන ලද අතිශය වැදගත් සටහනේ සිංහල පරිවර්තනය - සියළු දෙනා අනිවාර්යයෙන්ම කියවීම වටී. මෙහි අවදානමේ තරම යුෂ්මතුන්ට අවබෝධ වනවා ඇත.
    ========================================

    මට හොඳටම විශ්වාසයි, මේ වෙනකොට සියළු දෙනාට කෝවිඩ් - 19 කියන්නෙ "මහ දෙයක් නෙමෙයි" කියන ව්‍යාජ සුරක්ෂිත හැඟීමක් දැනී ඇති කියන එක. මෙයට හේතුව වන්නේ, අපේ සැළකිය යුතු කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් සිටියත්, මරණ කිසිවක් වාර්ථා වී නොමැති වීම. එහෙම වෙනකොට අර විදියට හිතාගන්න එක ස්වභාවිකයි. ඒ වගේම මේ ගැන මේ තරම් වද වෙන එක ප්‍රශ්ණ කරන එකත් ස්වභාවිකයි. මේ බයවෙන්න කිසි දෙයක් නැති සිද්ධියක් සම්බන්ධව බොරුවට වද වීමක්ද?

    මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්න නම්, අපි ආසාදන වලින් මිනිසුන් මිය යන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ආසාදන, හෝ ඔබේ සිරුර ක්ෂණිකව විනාශ නොකරන ඕනම දේකින් ඔබ මිය යන්නේ එකම විදියට. අවයව ( ඉන්ද්‍රිය ) අකර්මණ්‍ය වීම නිසා. මේ කොවිඩ් - 19 සම්බන්ධව නම් ශ්වසන ක්‍රියාවලිය බිඳවැටීම නිසා. ඔබේ පෙනහළු ක්‍රියා විරහිත වීම නිසා. ඔබේ ශරීරයට ඔක්සිජන් ලබා දෙන්නේ ඔබේ පෙනහළු නිසා, ඔබට නොකඩවා ලැබෙන ඔක්සිජන් සැපයුමකින් තොරව විනාඩි 4 කට වඩා ජීවත් වෙන්න බැහැ. මෙවැනි අවයව අකර්මණ්‍ය වීම් වලට කරන ප්‍රතිකර්මය තමයි අවයව සහාය ලබාදීම. ඉතින් අක්‍රීය වෙන අවයවය පෙනහළු නම් යාන්ත්‍රික සංවාතනය ( වාතාශ්‍රය යන්ත්‍රයක් මඟින් ලබා දීම ) හෝ / සහ Ecmo ප්‍රතිකාර ක්‍රමවේදය. යාන්ත්‍රික සංවාතනය කරන්නේ පෙනහළු වලට තම රාජකාරිය ඉටුකිරීම පහසු කිරීම පමණයි. එක්මෝ කියන්නේ යන්ත්‍රයක් මඟින් පෙනහළු වල කාර්ය සිදු කිරීමට කියන ලස්සන වචනයක්. ශ්‍රී ලංකාවේදි ඒක ලැබුනොත් ඔබ වාසනාවන්තයි. ඒ නිසා අපි යාන්ත්‍රික සංවාතනය තමයි එකම ප්‍රතිකර්මය කියලා සිතා ගනිමු.

    නමුත්, ශ්වසන ක්‍රියාවලිය අක්‍රීය කරන එකම හේතුව කොවිඩ් - 19 නෙමෙයි. සත්තකින්ම කොවිඩ් - 19 සමහර අනෙක් හේතුකාරක වලට වඩා බොහොම අඩුවෙන් තමයි ඒ දේ කරන්නෙ. දැනට ඇස්තමේන්තු කර තිබෙන අන්දමට කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 10% කට වගේ තමයි මෙසේ ශ්වසන ක්‍රියාවලිය ඇණහිටීම නිසා යාන්ත්‍රික සහාය උවමනා වෙන්නෙ.

    ඒත් ඇයි සෞඛ්‍ය සේවා සිය සම්පත් සියල්ල කොවිඩ් - 19 වෙනුවෙන් වෙන් කරමින් පවතින්නෙ? මතක තියාගන්න, මේ සම්පත් ඉතාම සීමිතයි. වෙනත් රෝග සඳහා කරන වියදම් දැන් අවම කරගෙන යන්නෙ. කොවිඩ් - 19 ලංකාවේ එතරම් මරණීය තත්වයක් වෙලා නැත්තෙ ඇයි?

    මේ සියළු ප්‍රශ්ණ වලට තියෙන්නෙ සත්තකින්ම එකම පිළිතුරයි. එය "ආසාදිතතාව". කොවිඩ්-19 "ආසාදිතතාව" ඉතාම ඉහළයි. ඒ කියන්නෙ, එය ඉතාම පහසුවෙන් ව්‍යාප්ත වෙනවා. මුලදී ඕනම සෞඛ්‍ය සේවයකට යම් සීමිත සංඛ්‍යාවක් රෝගීන්ව බලාගන්න පුලුවන්. නමුත් එක්තරා සීමාවක් පැන්නාට පසුව, සෞඛ්‍ය සේවයට හැම අක්‍රීය වෙන පෙනහැල්ලකටම, හැම අසාධ්‍ය රෝගියෙකුටම ප්‍රතිකර්ම කරගන්න බැරුව යනවා. ( ලංකාවෙදි මේ "සීමාව" තියෙන්නෙ ඉතාම පහළින් ). මේ බරපතළ සංඛ්‍යාවන්ට එන එක ඉතාම පහසු බව මතක තියාගන්න.

    අන්න එතකොට තමයි මෘත ශරීර ගොඩගැහෙන්න පටන් ගන්නෙ.

    එතෙක් වෙනතුරු අපි මේ දේවල් පාලනය කරගෙන ඉන්නවා සේ පෙනෙයි. නමුත් අප එතැනට ළඟා වූ විට, මෙහි ඉහළ ආසාත්මිකතාවය නිසා සියල්ල නරක අතට හැරීම ඉතාම ඉක්මණින් සිදුවෙයි. අපය රෝගීන් 25 සිය 250 දක්වා යන්න සති කිහිපයක් හෝ ඇතැම් විට මාස කිහිපයක් යන්න පුලුවන්. ඒත් 25 සිට 2,500 ට හෝ 25,000 ට යන්න ගතවෙන්නෙ මාස හෝ සති නෙමෙයි. දවස් කිහිපයක් පමණයි.

    අපට ඕනෑම මොහොතක නිදහස්ව තිබිය හැක්කේ මේ යාන්ත්‍රික සංවාතන හෙවත් වෙන්ටිලේටර්ස් 20 සිට 50 දක්වා ප්‍රමාණයක් පමණයි කියන එක ගැන හිතුවොත්, බරපතල රෝගීන් 250 ක් පමණයි අවශ්‍ය වෙන්නෙ මුළු පද්ධතියම අබිබවා යන්න. ඒ කියන්නෙ මුළු ආසාදිතයන් 750 - 1,000 ක් තරම් ප්‍රමාණයක්. අපට දැනටම ( මේ ලියන මොහොත හෙවත් 20/03/2020 ) රෝගීන් 70 ක් සිටිනවා. යථාවාදීව බැලුවොත් අපට ලේසියෙන්ම රෝගීන් 100 සිටිය හැකියි. මේ ආසාදනය හඳුනා නොගත් පිරිසත් සමඟ.

    රෝගීන් 100 සිට 700 දක්වා යන එක ඉතාම පහසුයි. ආසාදිතයන්, ආසාදනය නොවූ අය සමඟ සම්බන්ධ වීම බිඳ දමන්නේ නැතිව දිගටම සිදුවුනොත් ඒකට යන්නෙ දවස් 3 යි. නමුත් සමාජ දුරස්ථ කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව කෙරුනොත් වෛරසයට එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට පැනීම ඉතාම අපහසු වෙනවා. ඔවුන් අතර දුර වැඩි නිසා.

    මගේ අදහස නම්, අපි ඉතාම තීරණාත්මක තත්වයක ඉන්නා බවයි. අප මෙන්න මේ මොහොතේ මේ ආසාදනය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග අනුව මේ සමස්ථ කථාවම සැකසෙයි. මේ වෛරසයට පුද්ගලයන් අතර පිම්මක් පැනීම දුෂ්කර කිරීම මඟින්, අපට අපේ ශ්වසන ආධාරක යන්ත්‍ර වලට රෝගීන් ඇතුළු කිරීම සහ පිටකිරීම නිසි පරිදි කරගන්න අවශ්‍ය කාළය ලබාගන්න පුලුවන්.

    එහෙමත් නැත්නම්, අපට සුවිශාල රෝගීන් සංඛ්‍යාවක් බිහිකරගෙන, මේ ආසාදනය සියළු දෙනාට බලපෑම් කරන මට්ටමට ගේන්න පුලුවන්. රෝගීන් 500 ක්, ශ්වසන ආධාරක යන්ත්‍ර 50 ක් සඳහා ඉන්න මට්ටමට ගේන්න පුලුවන්. අන්න එවිට මේ ආසාදනය එහි ස්වභාවික මරණ සංඛ්‍යාව හෙවත් 2% - 3% ලබා ගනියි. මේක සරලව කිව්වොත්, ශ්වසන ආධාරක යන්ත්‍ර ගණනට වඩා වැඩිපුර ඉන්නා ශ්වසන ආධාර අවශ්‍ය වෙන රෝගීන් මිය යෑමේ හැකියාව ඉහළයි. 50 දෙනෙකුට ඒ පහසුකම් ලැබුනොත්, ඊට වැඩිපුර සිටින අය මිය යන්න පුලුවන්.

    මෙන්න මරණ සංඛ්‍යාව අනුමාන කරන්න පහසු උපාංගයක් -

    මරණ ගණන = අසාධ්‍ය රෝගීන් ගණන - හිස්ව පවතින ශ්වසන ආධාරක ගණන

    අසාධ්‍ය රෝගීන් ගණන වෙනස් විය හැකි අතර, එය ඝාතීය ලෙස එය වැඩි වෙන්න පුලුවන්. නමුත් ශ්වසන ආධාරක ගණන ස්ථායී සීමිත සංඛ්‍යාවක් පමණයි. අප ඒවාටත් උවමනාවට වඩා වැඩ දුන්නොත්, ඒ ගණන අඩු වෙන්න උනත් පුලුවන්. ( යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා )

    එහෙම බැලුවොත්, 100 කට ශ්වසන ආධාරක උවමනා නම්, 50 ක් මිය යාවි. 200 කට උවමනා උනොත් 150 ක් මිය යාවි. 500 කට උවමනා උනොත් 450 ක් මිය යාවි. 1000 කට උවමනා උනොත් 950 ක් මිය යාවි. ඔබට පේනවද කෙතරම් පහසුවෙන් සහ ඝාතීය විදියට මරණ සංඛ්‍යාව ඉහළ යනවද කියලා? කොතරම් අසාධ්‍ය රෝගීන් ආවත්, අපිට් 50 යි බේර ගන්න පුලුවන්. එච්චරයි. එතනින් එහාට රෝගීන්ට කිසිදු ප්‍රතිකාරයක් නොලැබුනා හා සමානයි, මක් නිසාද ඔවුන් මියයාවි. අන්න එයම තමා ඉතාලි ජාතිකයන් පවසන්නෙ. ඔවුන්ට සිදුවෙලා තියෙනවා ඔවුන් වටේට මිනිසුන් මිය යනවා බලමින් කිසිවක් නොකර සිටින්න.

    නමුත් ශ්‍රී ලංකාවේදී එයට තවත් දෙයක් කළ හැකියි. මේ දේ තමයි වැදගත්ම දෙය වෙන්නෙ. අපි ඉහත දී කී පරිද්දෙන්ම, මේ රෝගය අන් කිසිවකටත් වඩා සම්පත් සෞඛ්‍ය සේවයෙන් ඇදගනිමින් පවතිනවා. අපට මුල සිටන්ම මේ සම්පත් වල අතිරික්තයක් තිබුනෙ නැහැ. යන්ත්‍ර, ගොඩනැගිලි, දොස්තරලා, හෙදියන්, තාක්ෂණ ශිල්පීන්, අනුපූරක වෛද්‍ය නිළධාරීන්, සහායකයන්, මේ කිසිවක් අතිරික්තව නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ කොයි කාට හරි මේවා නොලැබී යන බවයි. ඒකෙන් සිදුවෙන්නෙ මරණ ගණන තවත් වැඩිවීම.

    ඒ නිසා යථාර්තවාදීව අපිට කොවිඩ්-19 මරණ අනුපාතය 2%-3% අතර නවතියි කියලා හිතන්න බෑ...ඒක කොවිඩ් -19 රෝගීන්ගෙන් 2%-3% + කොවිඩ්-19 නිසා අත්‍යාවශ්‍ය වෛද්‍ය සම්පත් තමන්ට අහිමිවීමෙන් මියගිය අනෙක් සියලු දෙනා. මහා වසංගත ඛේදවාචකයකදී ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යාව සුවිශාල අගයක් විය හැකියි.

    අන්න ඒ නිසයි, අපි මේ තත්වය වඩා බැරෑරුම්ව ගත යුත්තේ. එක්කෝ, අප මේ මොහොතේ සක්‍රීයව මේ ආසාදනයට තදින් බැට දිය යුතුයි, එහෙම නොවුනොත් අප මුකුත් නොකළා හා සමානයි. මක් නිසාද, බොහෝ ප්‍රමාද වී සුළුවෙන් සිදු කරන දේ නිසා අප මේ සටන පරදින්නා සේම, පරදින සටනකට සම්පත් වැය කර ඒවා ඇවැසි බොහෝ දෙනා මරණය කරා යැව්වා සේද වෙයි.
     
    • Like
    Reactions: awjas2621

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    Dakkada ara geniyek pana adina video eka husma ganna beruwa.epa una eka dekala
     
    Status
    Not open for further replies.