BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    2222.jpg
    http://nethnews.lk/article/75459
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා රෝග ලක්ෂණ දින 14 කට පෙර පෙන්නුම් කරන අයුරු විද්‍යාඥයින් සොයා ගනියි - ඔබත් අවධානයෙන් සිටින්න

    කොරෝනා වෛරසය මිනිස් සිරුරට ඇතුල්වී එහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගත වන බවයි වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ. නමුත් පාචනය, වමනය සහ ආහාර රුචිය නැතිවීම වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ගැටළු කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්‍ෂණය බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ රෝගීන් 204 දෙනෙක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඉන් රෝගීන් 99 දෙනෙකුට (48.5%) ඉහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි. චීන පර්යේෂකයන් විසින් වයස අවුරුදු 55 ක් වූ පිරිමින් 107 ක් සහ කාන්තාවන් 94 දෙනෙකු යොදා ගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත.
    එම රෝගීන් ගෙන් මුලික රෝග ලක්ෂණ ලෙස ආහාර රුචිය අඩුවූ බවට සීයයට 83ක් ද, පාචනය ඇතිවූ බවට රෝගීන් ගෙන් සීයයට 27ක් ප්‍රකාශ කර ඇති බවයි පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ.
    මෙම පර්යේෂණය සඳහා යොදා ගනු ලැබූ පිරිස ඉකුත් ජනවාරි 18 ත් පෙබරවාරි 28 දක්වා කාලය තුළ කොරෝනා වෛරසය වැළදී ඇති බවට සිදුකරන ලද පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.
    " රෝගීන් 105 දෙනෙක් ගෙන් 85 දෙනෙකු සඳහන් කර ඇත්තේ තමන්ට පළමුව හුස්ම ගැනීමේ අපහසුවක් පෙන්නුම් කළ බවයි. අනෙක් රෝගීන් 20 දෙනාට එවැනි රෝග ලක්ෂණ මුලිකව පෙන්නුම් කර නොමැති බවයි පර්යේෂකයින් සඳහන් කර සිටින අතර රෝගයේ බරපතලකම වැඩිවීමත් සමඟ ආහාර ජීර්ණයේ ගැටළු පැන නැගෙන බවයි අධ්‍යනයේදී අනාවරණය වී ඇත්තේ.
    ආහාර ජිර්ණයේ මුලික රෝග ලක්ෂණ ඇතිව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් ගෙන් තුනෙන් එකක් (34.3%) මාර්තු මස 05 වෙනිදා වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.
    මුලික රෝග ලක්ෂණ ලෙස ආහාර ජීර්ණ ගැටළු සහිතව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් බහුතරයක් මුලික රෝග ලක්ෂණ ලෙස ශ්වසන ආබාධ ඇති බවට සඳහන් කළ රෝගීන්ට පෙර කොරෝනා වෛරසයෙන් සුවය ලබා ඇති බව පර්යේෂකයින් සඳහන් කර සිටියි.
    චීන පර්යේෂකයන් විසින් කරන ලද මෙම අධ්‍යයනය American Journal of Gastroenterology හි පළකර ඇති අතර ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණයක් ලෙස ආහාර අරුචිය, පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ද පෙන්නුම් කිරීමේ බහුලතාවයක් පෙන්නුම් කර සිටින බවයි.
    කැලිෆෝනියා සරසවියේ මහාචාර්ය Dr Brennan Spiegel සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීමට මෙම අධ්‍යනය බෙහෙවින් උපකාරී වන බවයි.
    " කොරෝනා වෛරසයට ගොදුරුවන පුද්ගලයින්ට මේ හේතුවෙන් කල් තියා ප්‍රතිකාර ලබා දිය හැකි බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට ප්‍රමාද වන පුද්ගලයින් ගෙන් අන් අයට එය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ඔවුන්ව නිරෝධායනය ක්‍රියාවලියට යොමු කිරීමේ වාසියද මින් ලබා ගත හැකි බවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
    http://nethnews.lk/article/75453
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    යුරෝපේ කෙලවගත්තේ වෛරසය අවතක්සේරු කරපු එකෙනුයි උන්ට තමන්ගේ රටේ සෞඛ්‍ය සේවය සංවර්ධනය අනම් මනම් ගැන තිබ්බ අධිතක්සේරුවයි නිසා මේක යුරෝප් රටවල ගවර්මන්ට් එක වගේම මිනිස්සුන්ගෙත් තිබුනා

    ජන සංයුතිය අතින් ගත්තම යුරෝප් රට්යවල තමා වයස 60ට වැඩි ජන ප්‍රමාණය සාපේක්ශව වැඩි , ඒකයි ඒ රටවල් වලට වෙන රටවලින් තරුන අය ජොබ් වලට යන්නෙ, මේ ව්යිරස් එකෙන් ගොඩක් අමාරු වෙන්නෙ වයස වැඩි අයට ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Singapore reports first two fatalities
    "They were a 75-year-old female Singaporean, and a 64-year-old Indonesian man, the island’s health ministry said.

    The woman had a history of chronic heart disease and hypertension, and was in intensive care for 26 days, it said. The man arrived from Indonesia on March 13, and was in intensive care for nine days. He had been hospitalized in Indonesia for pneumonia prior to coming to Singapore, and had a history of heart disease, the city-state’s gover"
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා.

    ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

    ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්.

    හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළා.

    වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.

    සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝගීන් වැඩිම ගණනක් ඇතුළත් කර ඇත්තේ අංගොඩ, අයි ඞී එච් රෝහලටයි. එම රෝහලට ඇතුළත් කර සිටින සැක සහිත රෝග ලක්ෂණ පවතින රෝගීන් ගණන 88 ක්.

    පොළොන්නරුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 21 දෙනෙකු ප‍්‍රතිකාර ලබනවා. කොළඹ ජාතික රෝහලේ 12 දෙනෙකු, රාගම ශික්ෂණ රෝහලේ 16 දෙනෙකු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 දෙනෙකු, ගම්පහ මහ රෝහලේ 19 දෙනෙකු සහ මීගමුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 13 දෙනෙකු ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

    :rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Great news for singaporean

    Singapore launches TraceTogether mobile app to boost COVID-19 contact tracing efforts

    trace-together-app.jpg

    SINGAPORE: A new mobile application called TraceTogether was launched on Friday (Mar 20) to support ongoing contact tracing efforts amid the COVID-19 outbreak in Singapore.

    By downloading the app and consenting to participate in it, TraceTogether allows users to "proactively help" in the contact tracing process, according to a joint press release.

    The TraceTogether app, which was developed by the Government Technology Agency (GovTech) in collaboration with MOH over the past eight weeks, can be downloaded by anyone with a Singapore mobile number and a Bluetooth-enabled smartphone.

    TraceTogether QR code
    Users can scan the QR code to download the TraceTogether app on their phone.
    After giving consent during the set-up of the app, users will need to turn on their Bluetooth, as well as enable push notifications and location permissions.

    The app works by exchanging short-distance Bluetooth signals between phones to detect other users of the app who are in close proximity. Current MOH guidelines define close proximity as two metres apart, or up to five metres, for 30 minutes.

    READ: All events, gatherings with 250 participants or more must be suspended to further reduce COVID-19 spread
    READ: Plans in place to increase Singapore's capacity for COVID-19 patients if needed: Gan Kim Yong
    Records of these encounters will be stored locally in the users’ phones and will not be sent to the authorities.

    Users will only be asked to share these records when contacted by MOH as part of contact tracing investigations. If they refuse, they may be prosecuted under the Infectious Diseases Act.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731

    :lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    ai ban hinawenne. lankawe eunta nam kohomath hari yanne. Singapore wala lankawe wage passen elawanne one ne minissu ewa hariyata karanwa. :yes:

    yep, robot like people - slaves in a different way
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොරෝනා හෙළිදරව්වක්!
    කොරෝනා වෛරයේ මූලික විකෘති ආකාර දෙකක් පවතී.මේවා "S-type” හා "L-type” ලෙස නම් කෙරේ. කොරෝනා වෛරසයේ පැරණි ආකාරය වන S-type දුර්වල වෛරසයක් වන නමුත් පසුව ඇති වූ L-type වෛරස ආකාරය ඉතාමත් දරුණු හා ශීඝ්‍ර වශයෙන් බෝ වන බවට හඳුනා ගෙන ඇත. මේ වන විට ලෝ පුරා සිදු වූ ආසාදනය වීම් 70% ක් පමණ සිදුවීම් වලට වගකිව යුත්තේ L-type වෛරස ආකාරයයි. මෙහි ඇති භයානක තත්වය වනුයේ L වෛරස ආකාරය දැනට නිපදවන ඖෂධ හා එන්නත් සඳහා ප්‍රතිරෝධීතාවයක් දැක්වීමයි. මෙම L හා S ආකාර දෙකෙහිම පවතින විශේෂිත ප්‍රෝටීනයක් වන, "Spike” ප්‍රෝටීනය වෛරසය,ශරීරගත වීමේ යාන්ත්‍රනය සඳහා විශේෂයෙන් බලපායි. මෙය එන්නත් නිපදවීම් වලදී ඉලක්කගත ප්‍රෝටීනය වන නමුත් වෛරසය මඟින් සිදුකරන නිරන්තර විකෘතීන් හේතුකරගෙන එම ප්‍රෝටීනයේද වෙනස්කම් ඇති කරමින් එන්නත් සඳහාද ප්‍රතිරෝධීතාවයක් පෙන්විය හැක.මෙහිදී වෛරසය සඳහා ඖෂධ නිපදවීම ඉතා අභියෝගාත්මක වේ.මෙහි සුබවාදී පැත්තක්ද පවතී, එනම් කොරෝනා වෛරසය RNA වෛරසයක් වන බැවින් එහි පිටපත් නිපදවීම 100%ක් සාර්ථක නොවේ. එවිට වෛරසයේ ක්‍රියාකාරිත්වය කාලයත් සමඟ හීන විය හැක. එනම් වෛරසයේ ඉතා භයානක විකෘති ආකාරයක සිට සාමාන්‍ය තත්වයක් දක්වා පරිවර්තනය වේ(genetic drift). චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමට ඉහත හේතුව හෝ මිනිසා විසින් අනුගමනය කරන වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමේ ක්‍රියාකාරකම්ද හේතුවිය හැක. අප විසින් මෙහිදී බලාපොරොත්තු තැබිය හැක්කේ වෛරසය තමා විසින් නව පිටපත් සෑදීමේදී එය ස්වභාවිකවම දුර්වල විකෘති ආකාරයකට පත්වීමේ යාන්ත්‍රණය කෙරෙහිය. ස්වයං නිරෝධනය ඉහත ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රුකුලක් වනු ඇත. එනම් වෛරසයේ පරිණාමික ක්‍රියාවලිය අඩාල කිරීමට අප සතුවද යුතුකමක් ඇත.
    ඉෂාන් වික්‍රමසිංහ

    TFS+82 Rep.
     
    Status
    Not open for further replies.