BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    this is my mentality at the moment

    4-DDA7-F02-1365-44-F6-B05-C-A09-EF6-B30-F37.jpg%5B
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,057
    732
    113
    attachment.php

    proud to be a sri lankan :sorry:
     
    Attachments

    • ffffffffffffffffffff.JPG
      ffffffffffffffffffff.JPG
      28.2 KB · Views: 174

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශපාලනේ කතා කරත් රෙප් කපනවා...කොරෝනා සීන් එකට දේශපාලනේ ඇදල ගන්න එපා කිව්වත් රෙප් කපනව...පුදුම වෙසාවෝ ඉන්නේ . දිග හෑල්ලක් ලියලා(අනුර කුමාරගේ කතාවක් වගේ ), කපනවා නම් කපපල්ලා අවුලක් නෑ, හැබැයි ඔච්චර දිග comment දාන්න එපා, කියවන්නන කම්මැලි....:D:D:D:yes::cool:;):rolleyes::rofl::P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබල අපි හිතනවට වඩා කෙස් එක දරුණුයි මචං. ඒක ලංකාවේ ඔතොරටිස් දන්නවා එක තමයි තවත් හොස්පිටල් 11 ස්ටෑන්ඩ් බයි කලේ...! IDH එකේ තව හයදෙන්නෙක් ඉන්නවාලු ගොඩක් වෙලාවට ඒගොල්ලොත් පොසිටිව් වෙන්න තියන ඉඩ වැඩීලු..

    අනිත්දේ අර චයිනිස් ලේඩි කටුනායක, සිගිරිය, නුවර, නුවරලිය, අම්බලන්ගොඩ ගිහිං තියනවා හෝටෙල්ස් වල ඉදල තියනවා.. පූල් යූස් කරලා තියනවනම් තවත් හරි..

    තාම ලංකාවෙන් එක කෙස් එකක් කන්ෆර්ම් උනාට තම හොයාගත්තු නැති කෙස් අම්බානට තියනවා. අමතක කරන්න එපා මේක එක්කෙනෙක්ගේන් පස් දෙනෙක්ටවත් බෝවෙනවා...

    ඇත්තම සීන් එක අපිට කෙලවෙලා ඉවරයි, බෙහෙතක් හොයා ගන්නකම් අපිට බලන් ඉන්න වෙනවා..

    අනිත් දේ චිනේ අඩුම 10,000 මේ වෙද්දී මැරිලා කියල එහෙ ඉන්න උන් කියනවා..!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,931
    17,170
    113
    Kottawa

    meka nam wenna puluwan mokada kalin negative wela passe neh positive wela thiyenne :dull:

    anikwa nam thaama kiyanna amarui :confused: mata hithena de kiwwe.. wenna bari kamak na :confused:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,069
    8,373
    113
    උබල අපි හිතනවට වඩා කෙස් එක දරුණුයි මචං. ඒක ලංකාවේ ඔතොරටිස් දන්නවා එක තමයි තවත් හොස්පිටල් 11 ස්ටෑන්ඩ් බයි කලේ...! IDH එකේ තව හයදෙන්නෙක් ඉන්නවාලු ගොඩක් වෙලාවට ඒගොල්ලොත් පොසිටිව් වෙන්න තියන ඉඩ වැඩීලු..

    අනිත්දේ අර චයිනිස් ලේඩි කටුනායක, සිගිරිය, නුවර, නුවරලිය, අම්බලන්ගොඩ ගිහිං තියනවා හෝටෙල්ස් වල ඉදල තියනවා.. පූල් යූස් කරලා තියනවනම් තවත් හරි..

    තාම ලංකාවෙන් එක කෙස් එකක් කන්ෆර්ම් උනාට තම හොයාගත්තු නැති කෙස් අම්බානට තියනවා. අමතක කරන්න එපා මේක එක්කෙනෙක්ගේන් පස් දෙනෙක්ටවත් බෝවෙනවා...

    ඇත්තම සීන් එක අපිට කෙලවෙලා ඉවරයි, බෙහෙතක් හොයා ගන්නකම් අපිට බලන් ඉන්න වෙනවා..

    අනිත් දේ චිනේ අඩුම 10,000 මේ වෙද්දී මැරිලා කියල එහෙ ඉන්න උන් කියනවා..!

    මේ වගේ දේවල් හරියටම කන්ෆර්ම් නැත්නම් දාන්න එපා බං. වගකීමක් ඇතුව කමෙන්ට් කරන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,852
    3,873
    113
    USA
    අය නම් toyota corona එකතවත් විකුනගන්ඩ බැරි වෙනවා
     
    Status
    Not open for further replies.