Balan indapan marenekal lankawe..monewath wenne na![]()
මටත් හිතෙනවා මචන් දෙවියන්ගෙ පිහිටෙන් ලංකාවෙ එකෙක්ටවත් විපතක් වෙන එකක් නෑ කියලා.

Balan indapan marenekal lankawe..monewath wenne na![]()

හෙනයා;25119092 said:![]()
meka aththada?![]()

රෝසි ආච්චි;25119102 said:Ayoma kiyanne pro UNP pissu ganiyek ban, ekige anith post balapanko. kisima credibility ekak na. eki kiyana dewal wishwasa karanawanam ithin e-news fan kenek wenna one![]()

හෙනයා;25119092 said:![]()
meka aththada?![]()
එක නම් දන්නේ නෑ මචන් ...හැබැයි එක එහෙම නම් ඒවාට නියමිත ප්‍රතිචාර මිනිස්සුන්ගෙන් ලැබෙයි, ඒවගේම ඔය දාපු කෙනාට කියන්න තියෙන්නේ ..............මේ වෙලාවෙත් දේශපාලනේ, නොදකින්... ඔව් පුතනෝ දිනුව නම් කොරයි ලබ්බක්....එහෙනම් පොර උදගමක් හදයි සදා ලෝකපුජිත කොරෝනා ගම කියල උදා ගමක් .හෙනයා;25119092 said:![]()
meka aththada?![]()
හෙනයා;25119092 said:![]()
meka aththada?![]()
උබලගෙ ඇඩ්වයිස් එක මොකක්ද.. දැන් චීනෙ ලොක්ඩවුන් නිසා හුගක් කම්පැනීස්, සහ සර්විස් අඩපණ වෙලා එහෙම නැත්නම් නැවතිලා තියෙන්නෙ.. ඒ නිසා මේ වයිරස් එක අවසන් උනත් ඉදිරි මාස වලදි ලන්කාවෙ චයිනීස් බඩු වල ලොකු හිඟයක් එනව. බ්‍රෑන්ඩඩ් ඉලෙක්ට්‍රොනික් පවා හදන්න චීනෙ. ඒ නිසා ලොකු හිඟයක් එනව. ඒ නිසා දැන් මාකට් එකේ තියෙන බඩු ගන්න එක හොද බිස්නස් ඔපචුනිටි එකක්. හැබැයි ලන්කාවෙ වයිරස් එක ස්ප්‍රෙඩ් උනොත් බඩු ගත්තට වැඩක් නෑ. ලොකු කේඔස් එක වෙන නිසා මොකෙක්ටවත් ඉලෙක්ට්‍රොනික් බඩු ඕනෙ වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉවරයි.. උබල මොකද හිතන්නෙ.. ස්ප්‍රෙඩ් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙයිද..

ලංකාවේ තියෙන උණුසුම නිසා මේක spread වෙන එක ටිකක් අඩු වෙයි කියලත් කියනවා

උබලගෙ ඇඩ්වයිස් එක මොකක්ද.. දැන් චීනෙ ලොක්ඩවුන් නිසා හුගක් කම්පැනීස්, සහ සර්විස් අඩපණ වෙලා එහෙම නැත්නම් නැවතිලා තියෙන්නෙ.. ඒ නිසා මේ වයිරස් එක අවසන් උනත් ඉදිරි මාස වලදි ලන්කාවෙ චයිනීස් බඩු වල ලොකු හිඟයක් එනව. බ්‍රෑන්ඩඩ් ඉලෙක්ට්‍රොනික් පවා හදන්න චීනෙ. ඒ නිසා ලොකු හිඟයක් එනව. ඒ නිසා දැන් මාකට් එකේ තියෙන බඩු ගන්න එක හොද බිස්නස් ඔපචුනිටි එකක්. හැබැයි ලන්කාවෙ වයිරස් එක ස්ප්‍රෙඩ් උනොත් බඩු ගත්තට වැඩක් නෑ. ලොකු කේඔස් එක වෙන නිසා මොකෙක්ටවත් ඉලෙක්ට්‍රොනික් බඩු ඕනෙ වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉවරයි.. උබල මොකද හිතන්නෙ.. ස්ප්‍රෙඩ් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙයිද..

ලන්කාව කියන්නේ හුගක් බෝ වෙන රෝග පාලනය කරපු රටක්.. සමහරක් රෝග සම්පූර්ණයෙන්ම තුරන් කරපු රටක්. ඔය පහසුකම් ගෑන තාක්ෂණය ගෑන කතා කරන හුග දෙනෙක් දන්නේ නෑ දත්ත අනුව ලන්කාව සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ කියලා.. හුගක් කලබල වෙන්න ඔනේ නෑ. දෙන උපදෙස් පිලි පෑද්දම ඈති. ඔය අනිත් රටවල හම්බවෙච්ච එවුනුත් මේ හම්බවෙච්ච එකාම වගේ ලෙඩේ තියෙද්දි ඈවිද්ද එවුන්. රෝග ලක්ෂණ එලියට ආවම අල්ල ගත්ත එවුන්. ඔය කොයි රටෙත් ලෙඩේ ලක්ෂණ එන්න කලින් හොයා ගන්න පහසුකම් නෑ. ඒ හින්දා අපේ රටයි, අනිත් ඒවාගෙයි ලොකුම වෙනසක් නෑ
මෙතන සමහර එවුන් කොල්ලා මැරිච්ච පොන්නයා වගේ නාහෙන් අඩනවා. 
රෝසි ආච්චි;25119102 said:Ayoma kiyanne pro UNP pissu ganiyek ban, ekige anith post balapanko. kisima credibility ekak na. eki kiyana dewal wishwasa karanawanam ithin e-news fan kenek wenna one![]()

එහෙම කියන්න එපා සෝභිත සාදු කියලා දුන්නෙ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චා ගන්න කියලා.මේ මගුල් අස්සේ දේශපාලනේ ගාව ගන්න එපා බන්ස්
ඇත්ත සීන් එක වුහාන් වල උන්ව රිලිස් කරන්නේ procedure එකකට
අනික චයිනා වලින් ඒක හැඩල් කරන්නේ. මේ ආව වුන් වගේ ප්ලෙන් එකක නිකන් පටෝලා උන්ව එවන්න බෑ මේ රටට
ඇයි බන් ඔය සරල දේව් තේරුම් නොගන්නේ.
අපි මෙහෙන් බල කලා කියලා උන්ව එවන්නේ නෑ. බලපන් යූටියුබ් වීඩියෝ. අඩු ගානේ වුහාන් වල ඩ්‍රයිව් කරන්නවත් දෙන්නේ නෑ නිදහසේ දැන්.
අම්බානෙක procedures වලට යට වෙලා ඔය වුහාන් වල ඉන්න කීය හරි ගේනන වෙන්නේ. අද ආව උන් උඹ දැක්කද එහෙම ඉන්නවා. උන් මාර කූල් එකේ ලෑන්ඩ් කලේ. වුහාන් සෙට් එක රිලීස් කරන දේ තීරණය කරන්නේ ගෝටා නෙමේ බන් චීනේ. මෝඩ ආතල් ගන්න එපා මේ වෙලාවේ

මෙතැන මේ දේට මන් දැන්වත්ව දේශපාලනයක් ගෑවිලා නෑ
මෝඩ වේසියෝ එක එක දේවල් කියයි උන්ගේ හැකර කටවල් වලින්
ඒත් මතක තියා ගනිල්ලා වතුර තියා ඔක්සිජන් නැති උණත් මේ මිනිස්සු 30 කියන්නේ න්‍යුක් වගේ දරුණු ඇවිදින පණ තියෙන බොම්බ විදියට සලකන මිනිස්සු 30ක්. අනිවා රජයක් තීරණ ගන්නේ මිනිස්සු 30ක් ගැන හිතලා නෙමේ 100000ක් ගැන හිතලා (චීනේ ගැන කීවේ)
සෝ මුන්ව වුහාන් වලින් එලියට ගන්න එක අමනම කෙලියක් වෙයි අනිවා. අනික දියතලාවේ කෑම්ප් එකේ procedure එකටත් අනිවා චීනේ මැදිහත් වෙනවා අපි ලඟ ටෙක් එක නැති නිසා.
විමල්ගේ හොර ගැණි ගේ පුතා හරි, හිරුණිකාගේ හොර මිනිහා හරි කියලා සීන් එකක් මෙතන නෑ බන්ස්. ඔක්කොම මිනිස්සුනේ

. මන් දන්න විදිහට සීචුවාන් ඉන්න මිනිස්සු විතරයි ඇවිත් තියෙන්නෙ . වූහාන් වලින් කිලෝමීටර් 1000 කටත් වඩා වැඩියි එහෙම කියන්න එපා සෝභිත සාදු කියලා දුන්නෙ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චා ගන්න කියලා.

වූහාන් වල උන් ඇවිල්ලද. මන් දන්න විදිහට සීචුවාන් ඉන්න මිනිස්සු විතරයි ඇවිත් තියෙන්නෙ . වූහාන් වලින් කිලෝමීටර් 1000 කටත් වඩා වැඩියි