කොරෝනා වැළදුණු චීන කාන්තාවට සුවයි
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් රෝහල් ගත කළ චීන ජාතික කාන්තාව මේ වන විට සුවය ලබා ඇති බව අංගොඩ පිහිටි IDH රෝහලේ විශේෂඥ ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටිනවා.
43 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව ඉකුත් ජනවාරි 19 වෙනිදා තවත් චීන ජාතිකයින් පිරිසක් සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටියදී කොරෝනා වෛරස් ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් ඉකුත් 25 වෙනිදා රෝහල් ගත කෙරුණා.
මෙම චීන ජාතික කාන්තාව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවයක් නැති වුවත් මෙම රෝගී තත්ත්වය ලංකාවෙන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් තවත් දින කිහිපයක් ඇයව රෝහලේ තබා ගෙන සිටිමට පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටියේ.
මෙම කාන්තාවගෙන් තවත් පුද්ගලයෙකු ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නොමැති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.
http://nethnews.lk/article/74205
ඕය ගෑනි මළා කියලා ත්රෙඩ් එකක් ගියා නේද?කොරෝනා වැළදුණු චීන කාන්තාවට සුවයි

//151,600 apparently die each day globally
Of this 100,000 die of age related illness.
more than 50000 die of non age related illness .
6,316 people die each hour
105 people die each minute
Nearly two people die each second
55.3 million people die each year//
//CORONA - Statistics - 29 - 01 - 2020 ( 19:48 )
SARS - November 2002 - July 2003 - 7 Months - 8,098 Cases - 774 Deaths - Deaths in Mainland China - 349 - Identified Death Rate - 9.6%
Wuhan Corona - 8th of December - 28th of January - 1 Month and 20 Days - 6,056 Cases - 132 Deaths - Identified Death Rate - 2.2%//
චීනෙ වූහාන් ඇතුළු ප්‍රාන්ත කීපයක ජන ජීවිතය අඩාල වෙලා තියනවා. මිනිස්සු නිවාස අඩස්සියෙ වගේ ඉන්නෙ.
හැබැයි තවත් ප්‍රාන්ත කීපයක පුළුවන් තරම් සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ජන ජීවිතය ලොකුවට අඩාල වෙලා නෑ.
ලංකාවෙ ජනජීවිතය අඩාල වෙන්න වයිරස් එක පැතිරෙන්න ඕනෙ නෑ. 1 ක 1000 කරලා කියන tv චැනල් ටිකයි , වෙබ් පඩංගු ටිකයි තිබ්බා නම් ඒ ඇති.චීනය මේ උවදුර පරාජය කරාවි..... බටහිර සහ පෙරදිග සංවර්ධිත රටවලුත් මේක ව්‍යාප්ත වෙන්න නොදේවි.....අනෙකුත් රටවල් එයට ඇතුළුවීමට වැට බඳිවී..... වගකීම් විරහිත මාධ්‍යකරණය සහ පුරවැසි මාධ්‍ය හැසිරීම නිසා මේකෙන් උපරිම වශයෙන් කෙළව ගන්නවා නම්, ඒ තමයි ලංකාව.....

මම හිතන්නේ සමහරු ඉන්නවා බන් ඔහොම මිනිස්සු මැරෙන එකටත් යටි හිතින් කැමති එහෙම උන්ට අවුලක් වෙන්නේ නැ කිව්වහම මල පනිනවා
ඇත්ත කතාව මචන්, හැබැයි මේකේ ඉන්න සමහර එවුන්ට ඕව කිව්වම තිත්ත කුණුහරුපෙන් බැනල රෙප් කපනව. ඒවගේම අපි ගොන් මෝඩයෝ ගානට දානවා, හැබැයි ඕක තමයි ඇත්ත කියන එක තේරුම් ගණන් උන් කැමති නෑ.

මිඩියා කාරයෝ නම් මිනිස්සු මැරුනත් කමක් නැ මිනී ප්‍රොමෝට් කරලා හරි ගානක් හොයාගන්ඩ යන්නේ.....![]()

අලුත්ම විද්යාතමක දත්ත විශ්ලේෂණ අනුව පෙනීයන කාරනා දෙකක් තිබෙනවා
1. කොරෝනා වයිරස් ආසාදනයේ Reproductive rate (එක් ආසාදිත පුද්ගලයෙකුගෙන් වැළදෙන අලුත් ආසාදන ගණන) 2.2 ක් පමණක් බව - මෙනිසා මෙම රෝගය මෙවැනිම ආසාදන අගයක් තිබු සාර්ස් මෙන් ඉබේ ම නැවතී යාම හැකියාවක් තියනවා.
2. එසේම රෝග ලක්ෂණ පහළ වීමට යන කාලය හෙවත් incubation period එක දින 5 ක් යන වග. පෙර මේ ගැන තිබ්බේ දින 10 ක් පමණ වන වගට මතයක් .
3. මෙම රෝගය වැලදෙන පුදගලයින් ගේ සාමාන්‍ය වයස 59 ක් ලෙස යි දැක්වෙන්නේ...එනිසා තරුණ, ශ්‍රම බලකායට මෙහි අවදානම අඩුයි.
එසේම මේ වයිරසය ගැන විශේෂඥයින් කියන පරිදි දැනට චිනයේ පවතින සිත සමයත් මෙම ගනයේ වයිරස් පැතිරීමට හේතු වන වග පැහැදිලියි. ඔවුන් කියන්නේ සිත සමය පහ වීමත් සමග ම චිනේ පවා මේ ආසාදනය ක්‍රමයෙන් පහව යනු ඇති වගයි. - මෙයින් ඇගවෙන අනෙක් කරුණ නම් ඝර්ම කලාපිය ලංකාව වැනි රටවල් වලට මේ වයිරසයේ අවදානම අඩු බවයි.
Copied from Dr. Lakshan Abeynaike.

තවත් දෙයක් ඒක නිකන් අර විකිරණ සීන් එකක් වගේ වුහාන් වලින් ඈතට යන්ඩ යන්ඩ පැතිරෙන වේගේ, හැදුනහම වෙන බලපෑම අඩුයි වගේඅලුත්ම විද්යාතමක දත්ත විශ්ලේෂණ අනුව පෙනීයන කාරනා දෙකක් තිබෙනවා
1. කොරෝනා වයිරස් ආසාදනයේ Reproductive rate (එක් ආසාදිත පුද්ගලයෙකුගෙන් වැළදෙන අලුත් ආසාදන ගණන) 2.2 ක් පමණක් බව - මෙනිසා මෙම රෝගය මෙවැනිම ආසාදන අගයක් තිබු සාර්ස් මෙන් ඉබේ ම නැවතී යාම හැකියාවක් තියනවා.
2. එසේම රෝග ලක්ෂණ පහළ වීමට යන කාලය හෙවත් incubation period එක දින 5 ක් යන වග. පෙර මේ ගැන තිබ්බේ දින 10 ක් පමණ වන වගට මතයක් .
3. මෙම රෝගය වැලදෙන පුදගලයින් ගේ සාමාන්‍ය වයස 59 ක් ලෙස යි දැක්වෙන්නේ...එනිසා තරුණ, ශ්‍රම බලකායට මෙහි අවදානම අඩුයි.
එසේම මේ වයිරසය ගැන විශේෂඥයින් කියන පරිදි දැනට චිනයේ පවතින සිත සමයත් මෙම ගනයේ වයිරස් පැතිරීමට හේතු වන වග පැහැදිලියි. ඔවුන් කියන්නේ සිත සමය පහ වීමත් සමග ම චිනේ පවා මේ ආසාදනය ක්‍රමයෙන් පහව යනු ඇති වගයි. - මෙයින් ඇගවෙන අනෙක් කරුණ නම් ඝර්ම කලාපිය ලංකාව වැනි රටවල් වලට මේ වයිරසයේ අවදානම අඩු බවයි.
Copied from Dr. Lakshan Abeynaike.
මේකෙ ගොඩක් වගකීමෙන් වැඩ කරන මෙම්බර්ස්ල ගොඩක්ම ඇත්ත තත්වය තේරුම් කරන්න හැදුව. මමත් ත්‍රෙඩ් එක පටන් ගත්ත වෙලාවෙම කිව්ව නේ වයිරස් එකෙන් නෙමෙයි ඩිප්‍රෙෂන් හැදිල මැරෙන්නෙ කියල මෙහෙම ගියොත්.මේකේ එවුන්ට ඕවා කිව්වම දෙමවුපියෝ මතක් කරලා බයිනව
මේ වගේ ලංකාවේ මෝඩ හරක් ටිකක් එක්ක ඉන්න එකට වෙනම සම්මානයක් දෙන්න ඕනේ
වෙන්ඩ තියෙන විනාසෙට වඩා වැඩි විනාශයක් කරගෙන ඉවර වෙලා තමා පස්ස බලන්නේ![]()

Don't expect sanity from a bunch of colossal idiots. You don't have to look very far to find them - read some of the responses to this thread. Before finding a cure for Corona, Sri Lanka needs to be cured from ගංකබර mentality.

කීප දෙනෙක් හිටිය බං අද මැරෙණව හෙට මැරෙණව වගේ පට්ටෙට බය වෙලා. ඒ අයට අර ෆේක් පෝස්ට් කරන සෙට් එකෙන් පොහොර වැටුණම උං තව මරු විකාර කියවනව. සෝෂල් මීඩියා වල තියෙන දේවල් වෙන් කරගෙන අඳුරගන්න මොළේ තියෙන්න ඔ්න.
ඇත්ත කතාව මචන්, හැබැයි මේකේ ඉන්න සමහර එවුන්ට ඕව කිව්වම තිත්ත කුණුහරුපෙන් බැනල රෙප් කපනව. ඒවගේම අපි ගොන් මෝඩයෝ ගානට දානවා, හැබැයි ඕක තමයි ඇත්ත කියන එක තේරුම් ගණන් උන් කැමති නෑ.
මටත් දැන් හිතෙන්නෙ මේක තමයි. මේ ත්‍රෙඩ් එකෙත් දෙන්නෙක් විතර හිටිය නේ ෆේක් ටිකකුත් අටවගෙන එක දිගටම බොරු දාපු. ඒ බොරු ඔප්පු කරන්න වෙනම රණ්ඩු ටිකකුත් ඇදගෙන ගියා මේක ඇතුලෙ. මම හිතාගෙන හිටියෙ පොලිටික්ස් ගාවගන්න හදන සෙට් එකක් කියල ඒත් උංගෙ ඇත්තම අරමුණ මේක වගේමම හිතන්නේ සමහරු ඉන්නවා බන් ඔහොම මිනිස්සු මැරෙන එකටත් යටි හිතින් කැමති එහෙම උන්ට අවුලක් වෙන්නේ නැ කිව්වහම මල පනිනවා
මිඩියා කාරයෝ නම් මිනිස්සු මැරුනත් කමක් නැ මිනී ප්‍රොමෝට් කරලා හරි ගානක් හොයාගන්ඩ යන්නේ

කාළකණ්නි