What??? Is it real?
God Bless china!!!!
මේ දවස්වල මෙහෙත් influenza තියෙන්නෙ

What??? Is it real?
God Bless china!!!!

මේ දවස්වල මෙහෙත් influenza තියෙන්නෙ![]()
What??? Is it real?
God Bless china!!!!
Sadly it's real. But it mainly infects Chicken. No human cases reported so far.



සීන් එක ගොඩක් දරුනුවට යනවා වගේ සිංහලු!
Truth was never in the Chinese vocabulary
That's the problem when China is involved in anything. Looks like they have simply not learned from their own past history.

මිනී බෑග් එකට දාන්න මැරෙන කං බලාගෙන ඉන්නෙ.
https://twitter.com/MillenniumsNews/status/1223563346844311552
![]()
මිනී බෑග් එකට දාලා තිබුණා මිණියක් නේ.
උඩින් වහලා තිබුණා රෙද්ද අයින් කරලා මිනීය අරගෙන යනවා

western media පච පතුරුවනවා චීනෙ ඵක්ක තියෙන තරහට..![]()
මටත් එහෙමම තමා පේන්නේ බං
waitng for death කියලා තියෙන්නේ.
එකයි මමත් බැලුවේ
USA ත් කොරෝනා සමග නැගිටිමු වගේ තමා

වූහන්හි පකිස්තානුවන් කොරෝනාට බිලිදෙන්න පකිස්තාන රජය තීන්දු කරයි.. ආපසු පකිස්තාවයට නොකැදවයි..
February 2, 2020 at 3:23 am | lanka C news
වූහන්හි පකිස්තානුවන් කොරෝනාට බිලිදෙන්න පකිස්තාන රජය තීන්දු කරයි.. ආපසු පකිස්තාවයට නොකැදවයි..
චීනයේ වූහන් නගරයේ රැඳී සිටින පාකිස්ථාන ජාතිකයක් ආපසු ගෙන්වා නොගැනීමට එරට රජය තීරණය කර ඇත.
වූහන් නගරයේ පකිස්තාන ජාතිකයන් 500ක පමණ පිරිසක් රැඳී සිටින අතර දැනටමත් ඉන්න සිව්දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි.
හැකි ඉක්මනින් තම පිරිස පාකිස්ථානයට ගෙන්වාගන්නා ලෙස චීනයේ වූහන් හි සිටින පකිස්ථානුවන් සමාජ ජාලා ඔස්සේ දිගින් දිගටම ඉල්ලීම් කරයි.
නමුත් ඉම්රාන් ඛාන්ගේ රජයේ අදහස වී ඇත්තේ චීනයට පකිස්ථානය දක්වන සහයෝගයක් ලෙස තවදුරටත් පාකිස්තාන පුරවැසියන් චීනයේ රැඳී සිටිය යුතු බවය

මටත් එහෙමම තමා පේන්නේ බං
waitng for death කියලා තියෙන්නේ.
එකයි මමත් බැලුවේ
USA ත් කොරෝනා සමග නැගිටිමු වගේ තමා