BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමට චීන මහබැංකුවෙන් ඩොලර් බිලියන 173 ක්
    http://www.nethnews.lk/article/74301



    කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටුණු චීන ආර්ථිකය ඔසවා තැබීම සඳහා එරට මහ බැංකුව අමෙරිකානු ඩොලර් බිලියන 173 කට අධික මුදලක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

    කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් වසා දැමුණු එරට කොටස් වෙළඳපොළ හෙට දිනයේ යළි ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    ඒ අනුව කොටස් වෙළඳපොළ ගණුදෙනු ශක්තිමත් කරනු පිණිස මෙලෙස මුදල් යෙදවීමටයි චීන මහ බැංකුව තීරණය කර ඇත්තේ.

    මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඉලක්ක කරගනිමින් රටවල් රැසක් පැනවූ සංචාරක සීමා තවදුරටත් දැඩි කර තිබෙනවා.

    සිංගප්පූරුව, අමෙරිකාව, රුසියාව, පිලිපීනය, නවසීලන්තය සහ වියට්නාමය යන රටවල් ඒ අතරින් ප‍්‍රධානයි. චීනය තුළ සිටින සිය රට වැසියන් ගෙන්වා ගැනීමේ කටයුතු රුසියාව විසින් හෙට ආරම්භ කිරීමට නියමිතයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ වූහාන් ප‍්‍රාන්තයේ සිටි ජර්මන් ජාතිකයින් 100 කට වැඩි පිරිසක් ඊයේ දිනයේ සිය රට බලා පිටත්ව ගියේ විශේෂ ගුවන් යානයකින්.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    පව් කියලත් යනවා බන් මුන් කපිටියෝ අව්ස්තාවාදියෝ තමයි මුන් නැත්නම් අපි ඉවරයි හැබැයි

    එහෙම කිව්වා කියලා වයිරස් රෙද්ද අස්සේ දාගන්නත් බැහැ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය අර හොංකොං කැරියො බං.අපේ උන් උන් දාන බයිල තමා ඔය උඩ පැනගෙන share කරන්නේ..හොංකොං උන් චයින උන් ඵක්ක පට්ටම තරහයි.ට්‍රම්ප්ට කේලම් කියල උන්ගෙ රටටම sentence දම්ම ගත්ත උන්නේ..තව වෙන මොනවද..:lol:

    මචන් උබ දන්න ඇත්තම කාරනා මෙතන ශෙයාර් කරපන්කො. :rolleyes:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දැන් වෙන එකක් හොයාගනිව් කොරෝනා ඉවරයි:lol::lol::lol:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Mata nam hithenne AIDS kiyanneth minissu hadapu ekak kiyala. Test kale Africa wala kiyala :baffled:

    උබට අමු කැවිලා ද ඒක හැදුවා කියලා කාටවත් මොකවත් උනාද
    ඒක වසංගතයක් වගේ ගියේ නෑනෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    Mata nam hithenne AIDS kiyanneth minissu hadapu ekak kiyala. Test kale Africa wala kiyala :baffled:

    :lol: ඕනවට වඩා තමන් ස්මාර්ට් කියලා හිතන් ඉන්න ගොබ්බයෙක් මූ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මචන් උබ දන්න ඇත්තම කාරනා මෙතන ශෙයාර් කරපන්කො. :rolleyes:

    අා මෙන්න ගිහින් බලාගනින් හොංකොං ගූ කැරියන්ගෙ ගොන් අාතල්..මීට පස්සෙ දාන ඒව හොයල බලල දාපං.:lol:

    Hong Kong crisis actors in action again all across Hong Kong, playing dead in public to cause panic.


    https://www.facebook.com/106408660735097/posts/189621522413810/
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    අවදානම ගෙන වූහන් වීර චාරිකාවේ ගිය ශ‍්‍රී ලන්කන් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් පාසැල්වලින් එලවයි.. කොරෝනා බෝවෙයිලු.


    නවකොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන එන සඳහා අවදානම් සහගත ගුවන් ගමනක නිරත වූවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ඒ ගමන හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව තිබේ.
    එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නැත. එමෙන්ම දෙමාපියන්ද විරුද්ධ වී තිබේ.
    ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බිය හේතුවෙනි.
    මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල මෙන්ම කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී දැඩි විරෝධය එල්ල විය
    මේ අතර එම කාර්ය මණ්ඩලයේ ඇතැමුන්ට කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් පහසුකම් දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ කොරෝනා වෛරස් ආසාධිත වී ඇතැයි සැක මතයි

    :rofl::rofl::rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.