BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අවදානම ගෙන වූහන් වීර චාරිකාවේ ගිය ශ‍්‍රී ලන්කන් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් පාසැල්වලින් එලවයි.. කොරෝනා බෝවෙයිලු.


    නවකොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන එන සඳහා අවදානම් සහගත ගුවන් ගමනක නිරත වූවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ඒ ගමන හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව තිබේ.
    එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නැත. එමෙන්ම දෙමාපියන්ද විරුද්ධ වී තිබේ.
    ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බිය හේතුවෙනි.
    මේ සම්බන්ධයෙන් සමාජ ජාල වල මෙන්ම කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී දැඩි විරෝධය එල්ල විය
    මේ අතර එම කාර්ය මණ්ඩලයේ ඇතැමුන්ට කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් පහසුකම් දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ කොරෝනා වෛරස් ආසාධිත වී ඇතැයි සැක මතයි

    :rofl::rofl::rofl:

    :lol:proud to be a sri lankan.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,536
    20,940
    113
    අවදානම ගෙන වූහන් වීර චාරිකාවේ ගිය ශ‍්‍රී ලන්කන් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් පාසැල්වලින් එලවයි.. කොරෝනා බෝවෙයිලු.



    :rofl::rofl::rofl:

    :lol: :dull: hebai ithin best thing tamai staff and eyalage immediate family members lath 1 week wath shape eke inna eka wadiya move nowi... :)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    අා මෙන්න ගිහින් බලාගනින් හොංකොං ගූ කැරියන්ගෙ ගොන් අාතල්..මීට පස්සෙ දාන ඒව හොයල බලල දාපං.:lol:

    Hong Kong crisis actors in action again all across Hong Kong, playing dead in public to cause panic.


    https://www.facebook.com/106408660735097/posts/189621522413810/




    අඩෝ මුන් මහ සත්තුනෙ බං.මේ වගේ වෙලාවක.ඔය වගේ දේවල් කරනවද.බොර දියේ මාළු බාන්න හදන්නෙ.ට්‍රම්ප්ගෙ වහල්ලු.:growl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අඩෝ මුන් මහ සත්තුනෙ බං.මේ වගේ වෙලාවක.ඔය වගේ දේවල් කරනවද.බොර දියේ මාළු බාන්න හදන්නෙ.ට්‍රම්ප්ගෙ වහල්ලු.:growl:

    :yes:හොංකොං කියන්නෙ අමුම අමු කැරියො ඉන්න රටක්..කිසිම මනුස්සකමක් නැහැ උන්ට..තමන්ගෙ වැඩේ විතරයි.සුද්ද හොඳ වෙලාවට චීනෙටම ඒ කැරියො ටික දීල පැන්නා..:lol:.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Live figures from the rapidly spreading outbreak that originated in Wuhan, China and has killed more than 350 people worldwide.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    787979798.jpg
    Screenshot_2.jpg
    https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    අන්න Bird Flu සීන් එකකුත් එනවලු :baffled:

    Someone brought this on another thread. Yes, they got flu now....BUT

    Just in case that anyone didn't notice there was a recent WHO report on this too.
    Migratory birds can distribute viruses.

    Outbreaks in domestic poultry and detections in wild birds

    Based on data retrieved from the Food and Agriculture Organization’s Empres-i Global Animal Disease Information System, as of 24 January 2020, highly pathogenic H5 avian influenza viruses caused 24 outbreaks in domestic poultry in six countries between 30 December 2019 and 18 January 2020. Poland, Hungary, Slovakia, Romania and Czech Republic identified highly pathogenic avian influenza (HPAI) subtype A(H5N8) and Ukraine HPAI H5 with the N-type not reported. Poland and Germany also detected HPAI A(H5N8) in wild birds.

    In most affected countries, HPAI A(H5N8) was last reported in spring 2017 when the largest outbreak in poultry and wild birds ever recorded in the Region took place in 2016/17, resulting in millions of birds being culled and high economic losses. Vigilance of the public and close collaboration between the public health, veterinary and environmental authorities is important in the coming weeks to ensure rapid detection of avian influenza viruses in birds and to protect human health.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ‘‘චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට කරුණක්‘‘


    ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (02) සඳහන් කළේය.
    සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලාංකික මහජනාතවගේ තත්ත්වය තමන් සහ තම කාර්යාලය හොඳින් තේරුම් ගෙන ඇති බවත් ඒ අයුරින්ම ශ්‍රී ලාංකිකයන් ද චීනයේ තත්ත්වය තේරුම් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
    චීනයේ වගකීම් සහගත බව චීන රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් හොඳින් පෙනී යන බවත් ශ්‍රී ලාංකිකයන් එය තේරුම් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු කීය.
    චීන තානාපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
    “අපි අවසානයේදී කොහොමහරි මේ වසංගතය පරාජය කරනවා. අපි ආපසු හැරී බැලූවාම අපට මතක තියෙන්නේ අපට උදව් උපකාර කරපු අයගේ මුහුණු. අපි දිරිගන්වපු අය.
    අපට උණුසුම් දෑත් දිගු කළ පිරිස. අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්නාම චීන ජනතාව කළේ ද එයයි.
    පහුගිය දින කිහිපයේදී චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයට ශ්‍රී ලාංකික මිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබුණා. අපේ ශ්‍රී ලාංකික මිතුරන් අප දිරිගැන්වුවා. මේ අවස්ථාවේදී එය අපට ඉතා විශාල දෙයක්. එය ඉතාම උණුසුම් සහ අපට මහත් ආශීර්වාදයක්. එය අපේ හිත්වල ආදරය සහ අනුකම්පාව උපදවනවා.
    වගකීම් සහගත සහ ප්‍රධාන රටක් ලෙස කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට චීනය පියවර රැසක් ගෙන තිබෙනවා.
    ඒ බොහෝමයක් ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව හුබෙයි පළාතේ වැසියන්ට ශ්‍රී ලංකාවට නොඑන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ වගේම සැකකටයුතු සිදුවීම්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම් මෙන්ම කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ද අපි අපේ ජාතිකයන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අනෙක් පළාත්වල පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද අපි දැනටමත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා.
    වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මුදාගැනීම සඳහා අපි අපේ පූර්ණ සහයෝගය ලබාදුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා බලධාරීන් ද අදාළ පියවර සහ ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව අප සිහිපත් කරනවා.
    ඒ වගේම ශ්‍රී ලාංකාවේ මහජනතාව රජයේ උපදෙස් පිළිපදිමින් සමාජ සම්මතය ආරක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

    අපි වෛරස් වලට බයේ හිටුපු මිනිස්සු නෙවෙයි.
    යක්ෂයන් ට වත් බය නැති රාවණා පරපුරේ අය
    ඇයි අපිට මෙහෙම උනේ
    හොදට හිටපු ජාතියක් අපි වැටිච්ච තැනක්:lol::lol:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,536
    20,940
    113
    Coronavirus rumour that pets can carry virus results in animals thrown to their deaths චීනුන්ට කඩේ යන උන් බලා ගන්න


    https://7news.com.au/news/animals/c...RL70EOCTZQgi86OYH-l4rryr3kgg-xf2KzSjjqdOoz6jo


    One dog's lifeless, blood-soaked body was found on the street after allegedly being thrown from the upper floors of a tower block.
    Pets have been pictured lying dead on roads in China.


    a0dc7ea526eed659cd10ea2122d6d64ee2b98197-16x9-x0y106w2000h1125.jpg


    e900ea35af4dcbaea51ab337f9c0990682d94dd7-16x9-x0y599w2000h1125.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අා මෙන්න ගිහින් බලාගනින් හොංකොං ගූ කැරියන්ගෙ ගොන් අාතල්..මීට පස්සෙ දාන ඒව හොයල බලල දාපං.:lol:

    Hong Kong crisis actors in action again all across Hong Kong, playing dead in public to cause panic.


    https://www.facebook.com/106408660735097/posts/189621522413810/

    දැනුවත් කලාට ස්තූතියි නකමුරා! :love:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    Coronavirus rumour that pets can carry virus results in animals thrown to their deaths චීනුන්ට කඩේ යන උන් බලා ගන්න

    :shocked:Lack of awareness. Shows to what extent they are scared. They are only aware of what their political mouthpieces tell them.

    There's no evidence that this Coronavirus is carried by any household pets.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    Coronavirus rumour that pets can carry virus results in animals thrown to their deaths චීනුන්ට කඩේ යන උන් බලා ගන්න


    https://7news.com.au/news/animals/c...RL70EOCTZQgi86OYH-l4rryr3kgg-xf2KzSjjqdOoz6jo


    One dog's lifeless, blood-soaked body was found on the street after allegedly being thrown from the upper floors of a tower block.
    Pets have been pictured lying dead on roads in China.


    a0dc7ea526eed659cd10ea2122d6d64ee2b98197-16x9-x0y106w2000h1125.jpg


    e900ea35af4dcbaea51ab337f9c0990682d94dd7-16x9-x0y599w2000h1125.jpg




    අැමරිකාවෙ හරක් ටොන් ගනන් මැරුවේ mad cow disease හින්ද..පූසො මරන ඵක අවුල් අරවා ok..සුද්දගෙ double standard.:lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    අැමරිකාවෙ හරක් ටොන් ගනන් මැරුවේ mad cow disease හින්ද..පූසො මරන ඵක අවුල් අරවා ok..සුද්දගෙ double standard.:lol:

    Don’t forget the 🐪
    Everyone is biased 😂
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අැමරිකාවෙ හරක් ටොන් ගනන් මැරුවේ mad cow disease හින්ද..පූසො මරන ඵක අවුල් අරවා ok..සුද්දගෙ double standard.:lol:

    අැයි බං ඔය නිව්ස් ඵක දාපු ඕසිල ඔටුවො දහස් ගාණක් අහසින් ගිහින් වෙඩි තියල මැරුවේ.කෝල බෙයාර්ල,කැන්ගරුවො වැඩි නිසා උන්ව ස්වභාවිකවම මරන්න කැළෑ ගිනිතියල දැන් ඒක නිවාගන්න බැරුව ෆුක කහ කහ ඉන්නෙ.:lol:..ඒව දන්නෙ නෑ වගේ ඉන්න උන් පූසො ගැන තියෙන කරුණාව..:lol:කොණ්ඩෙ බැඳපු චීන්නුන්‍ටම හොඳයි ඔය නිව්ස්.:lol:
     
    Status
    Not open for further replies.