BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    සුපිරි සින්ගප්පූරුව මේකට ෆේස් කරන හැටි. දියුණු පොඩි රටක්නෙ

    It's not a matter of how developed are you... Singapore, which is home to one of the busiest airports in Asia, has moved to ban arrivals and transit passengers from China.
    They know how well they can trust the Chinese statistics on this virus. I don't blame them. They have every right to do so.
    This virus is not just another flu. With flu we have several antiviral drugs. So far no one has anything that works against this virus.
    The geneticists and the microbiologists in this forum have a different opinion. I respect that, but the truth is far from different.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ded
     
    • Like
    Reactions: imhotep

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    It's not a matter of how developed are you... Singapore, which is home to one of the busiest airports in Asia, has moved to ban arrivals and transit passengers from China.
    They know how well they can trust the Chinese statistics on this virus. I don't blame them. They have every right to do so.
    This virus is not just another flu. With flu we have several antiviral drugs. So far no one has anything that works against this virus.
    The geneticists and the microbiologists in this forum have a different opinion. I respect that, but the truth is far from different.

    Close all borders and live happily Lol :lol::nerd::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා වෛරසය රසායනාගාරයකින් පැන්නූ එකක්?

    චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ‘වුහාන්’ අගනුවරින් පැතිර ගිය කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර ගිය වෛරසයක් නොව රසායනාගාරයක වැඩි දියුණු කළ ජීව අවියක් බව ‘ග්‍රේට් ගේම් ඉන්දියා’ වෙබ් අඩවිය සහ ඊශ්‍රායල පුවත් වෙබ් අඩවි කිහිපයක් සැක පළ කරයි.

    එම පුවත් අඩවිවල දැක්වෙන්නේ 2013 වසරේදී අරාබි රටක රෝගියකුගෙන් හමුවූ කොරෝනා වර්ගයේ වෛරසයක් කැනඩාවේ විනිපෙග්හි පිහිටි ජාතික ක්ෂුද්‍රජීව විද්‍යා රසායනාගාරයේ පරීක්ෂණයකට යවා තිබියදී එහිදී තවත් වැඩි දියුණු කර ඇති බවය. ලොව අති දරුණු මාරක වෛරස ගබඩා කර තැබෙන අධි ආරක්ෂිත රසායනාගාර අතරින් උතුරු ඇමරිකාවේ ප්‍රධාන රසායනාගාරය වන්නේ මෙයයි. වැඩි දියුණු කළ මෙම ​වෛරසය ආසාදනය කළ හැක්කේ කුමන සතුන්ට දැයි විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වමින් සිටියදී 2019 වසරේදී මෙම වෛරසය පරීක්ෂණාගාරයෙන් අතුරුදන්වූ බවත් එහි සේවය කළ චීන විද්‍යාඥයන් දෙදෙනකු මෙම වෛරසය චීනයට නැව්ගත කරනු ලැබ ඇතැයි එහිදී හෙළිවුණු බවත් එම පුවත් අඩවියේ සඳහන්වේ.

    චීනයට රහසේ ගෙන ආ එම වෛරස සාම්පලය වුහාන් නගරයේ වෛරස පර්යේෂණාගාරයේදී යම් පරීක්ෂාවකට ලක් කර ඇතැයිද එහිදී මෙම වෛරසය සමාජයට මුදා හැරෙන්නට ඇතැයිද එම පුවත් අඩවියේ වැඩි දුරටත් සඳහන්වේ.

    Source: http://www.lankadeepa.lk/ : https://bit.ly/2SxPKjM
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28

    ඒ කියන්නෙත් වැරදීමකින් එලියට පැනලා කියන එක මිසක් ඍජු ප්‍රහාරයක් නෙමෙයි නෙ:confused:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කොරෝනා වෛරසය රසායනාගාරයකින් පැන්නූ එකක්?

    චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ‘වුහාන්’ අගනුවරින් පැතිර ගිය කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර ගිය වෛරසයක් නොව රසායනාගාරයක වැඩි දියුණු කළ ජීව අවියක් බව ‘ග්‍රේට් ගේම් ඉන්දියා’ වෙබ් අඩවිය සහ ඊශ්‍රායල පුවත් වෙබ් අඩවි කිහිපයක් සැක පළ කරයි.

    එම පුවත් අඩවිවල දැක්වෙන්නේ 2013 වසරේදී අරාබි රටක රෝගියකුගෙන් හමුවූ කොරෝනා වර්ගයේ වෛරසයක් කැනඩාවේ විනිපෙග්හි පිහිටි ජාතික ක්ෂුද්‍රජීව විද්‍යා රසායනාගාරයේ පරීක්ෂණයකට යවා තිබියදී එහිදී තවත් වැඩි දියුණු කර ඇති බවය. ලොව අති දරුණු මාරක වෛරස ගබඩා කර තැබෙන අධි ආරක්ෂිත රසායනාගාර අතරින් උතුරු ඇමරිකාවේ ප්‍රධාන රසායනාගාරය වන්නේ මෙයයි. වැඩි දියුණු කළ මෙම ​වෛරසය ආසාදනය කළ හැක්කේ කුමන සතුන්ට දැයි විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වමින් සිටියදී 2019 වසරේදී මෙම වෛරසය පරීක්ෂණාගාරයෙන් අතුරුදන්වූ බවත් එහි සේවය කළ චීන විද්‍යාඥයන් දෙදෙනකු මෙම වෛරසය චීනයට නැව්ගත කරනු ලැබ ඇතැයි එහිදී හෙළිවුණු බවත් එම පුවත් අඩවියේ සඳහන්වේ.

    චීනයට රහසේ ගෙන ආ එම වෛරස සාම්පලය වුහාන් නගරයේ වෛරස පර්යේෂණාගාරයේදී යම් පරීක්ෂාවකට ලක් කර ඇතැයිද එහිදී මෙම වෛරසය සමාජයට මුදා හැරෙන්නට ඇතැයිද එම පුවත් අඩවියේ වැඩි දුරටත් සඳහන්වේ.

    Source: http://www.lankadeepa.lk/ : https://bit.ly/2SxPKjM

    :lol:ane 🇺🇸 thawa kathawak..:rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නිහඬ නුවරක හුදකලාවක........

    (වූහාන් නගරයේ වෙසෙන තරුණියකගේ දින පොතෙන්)

    වූහාන් නගරයේ ප්‍රවාහන සේවය නවතා දමා තිබිණි. සියලු වෙළඳ මධ්‍යස්ථානවල දොරගුළු ලාගත් වතින් තවමත් එසේය. නිවාසවලින් පිටත ලෝකයට නොබසින්නැයි කරන දැනුම් දීම් අනුව වූහාන් වැසියෝ හුදකලාව කල්ගත කරමින් සිටිති.

    29 හැවිරිදි ගුවෝ ජින් නම් වන තරුණියක් ජනවාරි 23 වන දින සිට මේ දක්වා චීනයේ වූහාන් නගරයේ වාසස්ථානයක සිරවී හුදකලාව දිවිගෙවන්නීය. ජින් සමාජ සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. එසේම ස්වෝත්සාහයෙන් දිවිගෙවන්නියකි. එහෙත් අද ඇයට නිවසින් එළියට බැසිය නොහැකි වී තිබේ.

    ගෙවී ගිය සතිය පුරා ඇය කුඩා දින පොතක් පවත්වාගෙන ගියාය. එයින් ගත් සටහන් අපි මෙසේ පළකරමු.

    ජනවාරි 23 - අවුරුද්ද ම මෙහෙම ඉන්න වුණොත්

    උදේ නැගිට්ටට පස්සේ වයිරසය ගැන ආරංචි වුණාම, මම දැනගෙන හිටියේ නැහැ මොකක්ද කරන්න ඕනෙ කියලා. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නෙ? කොයිතරම් කාලයක් මේ වයිසරය තියේවිද? කොහොමද ඒකට මුහුණදෙන්නෙ? සූදානම් වෙන්න ඕනෙ කොයිවිදියටද? මේ කිසිදෙයක් මම දන්නෙ නැහැ.

    ‘වයිරසය ආසාදනය වුණු ගොඩක් මිනිස්සුන්ට ප්‍රමාණවත් රෝහල් තිබුණේ නැහැ’, ‘ඔවුන්ට හරියාකාරයෙන් ප්‍රතිකාර ලබාදෙන්නෙ නැහැ’ වගේ කෝපයෙන් උමතු වෙලා දැක්වූ අදහස් බොහොමයක් සමාජ මාධ්‍යවල පළවෙලා තිබුණා.

    මිනිස්සු බහුතරය හිටියෙ මුඛ ආවරණ පැළඳගෙන. යාලුවො මට කිව්වේ පුලුවන් තරම් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේවල් මිලදීගෙන තියාගන්න කියලායි. ඒ වෙනකොටත් වෙළඳසැල්වල හාලුයි, නූඩ්ල්සුයි ඉවරවෙලා.

    වෙළඳසැලක හිටපු මිනිහෙක් ලුණු බොහෝ ප්‍රමාණයක් මිලදීගනිමින් හිටියා. ‘ඔච්චර ලුණු මොකටද?’ කිසිවකු ඔහුගෙන් අහනවා මට ඇසුණා. ‘අපිට මුළු අවුරුද්දම මෙහෙම ඉන්න වුණොත්?’ පළමුවැන්නා පිළිතුරු දුන්නා.

    මම ෆාමසියකට ගියා. ඒවෙනකොටත් මිනිස්සු බොහොමයක් එහි පිරිලා බඩු මිලදීගනිමිනුයි හිටියේ. ඒ වෙද්දිත් මුඛ ආවරණ සහ විෂබීජ නාශක විකිණිලාම අවසන්වෙලා.

    හැකි තරම් කෑමබීම මිලදීගත්තාට පස්සෙත් මම හිටියෙ කම්පනයෙන්. පාරේ ගිය මෝටර් රථ වගේම පදිකයන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවීගෙන යනවා. නගරය එකපාරටම නතරවෙලා. කවදද මේ නගරය ආයිත් පණගැහෙන්නෙ?

    ජනවාරි 24 - නිහඬමය නව අවුරුදු සන්ධ්‍යාව

    මුළු ලෝකය ම නිහඬ වෙලා. මේ නිහැඬියාව මට ගෙන එන්නේ බියජනක හැඟීමක්. මම ජීවත්වෙන්නෙ තනියම. ඉතිං තවත් මිනිස්සු මගේ අවට ඉන්න බව මට දැනෙන්නෙ උත්සවවලදී ඔවුන් නඟන ප්‍රීතිමත් හඬ මේ කොරිඩෝව දිගේ ගලන් ඇවිත් ඇහෙද්දියි.

    ජීවිතය බේරගන්නෙ කොහොමද කියලා හිතන්න මට උවමනාවටත් වැඩියෙන් කාලය තියෙනවා. මට බේරෙන්න වෙන විදියක් නැහැ. වෙනත් සම්බන්ධතා නැහැ.

    අසනීප වෙන්න නොදී මාව හොඳින් තියාගන්න එක මගේ එක ඉලක්කයක් වුණා. මම ශාරීරික සුවතාවල යෙදෙන්න ඕනෙ. ජීවිතේ බේරගන්න කෑමබීමත් ඕනේ. ඒනිසා මිලදීගෙන ගබඩාකරගන්න තරම් ප්‍රමාණවත් කෑමබීම තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ.

    වයිරසය කොයිතරම් කාලයක් තියේවිද, ඒ හින්දා කොයිතරම් කාලයක් අපට නිවෙස්වලට වෙලා ඉන්න වේවිද, අපි ක්‍රියාකරන්න ඕනෙ කොයිවිදියටද කියලා රජයෙන් දැනුම්දුන්නේ නැහැ. මිනිස්සු නම් කියන්නෙ මැයි වෙනකම් ම මේ විදියට ගෙවල්වලට වෙලා ඉන්න වේවි කියලයි.

    පහළ තට්ටුවෙ තිබුණෙ ෆාමසියයි සිල්ලර බඩු කඩෙයි අද වහලා. ඒත් කෑම බෙදාහරින මිනිස්සු තවමත් සේවයේ යෙදිල ඉන්නවා දකින්න ලැබීම සතුටක්.

    සුපිරි වෙළඳසැල්වල තිබුණු නූඩ්ල්ස් සියල්ල විකිණිලා. ඒත් හාල් ටිකක් ඉතිරිවෙලා තිබුණා. මම අද ගිහින් සුදු ලූණු දලු, සැල්දිරි කොළ, බිත්තර මිලට අරගත්තා.

    ගෙදර ඇවිත් ඇඟ සෝදාගෙන ඇඳුම් පැළඳුම් හෝදලා දැම්මා. තමතමන්ගේ සනීපාරක්ෂාව ගැන හිතන එක හරිම වැදගත්. දවසකට 20ක් නැතිනම් 30 වතාවක් විතර මම අත් සෝදනවා.

    පිටතට යන එකෙන් මට තේරෙන්න ගන්නවා තවමත් මම ලෝකය එක්ක බැඳිලායි ඉන්නෙ කියලා. වැඩිමහලු උදවියයි, ආබාධිත අයයි හුදකලාව ජීවත්වෙන්නේ කොහොමද? ඒක හිතාගන්න බැරි තරම් අමාරු දෙයක්.

    සාමාන්‍යයෙන් උයන ප්‍රමාණයට වඩා අඩුවෙන් උයන්න මට ඕනෙ වුණේ නැහැ. මොකද ඊයේ තමයි සූකර අවුරුද්දෙ අවසාන රාත්‍රිය. ඒක සමරන්න තිබුණේ ප්‍රණීත ආහාරයකුත් එක්කයි.

    රාත්‍රී ආහාරය අවසානයේ මම යාලුවන්ට වීඩියෝ සහිත දුරකතන ඇමතුමක් ගත්තා. වයිරසය මගහැරලා කතාකරන්න දෙයක් තිබුණේ නැහැ. ඇතැම් යාලුවො හිටියෙ වූහාන්වලට කිට්ටු නගරවල. සමහර යාලුවො වයිරසය නිසා ගෙවල්වලට නොයන්න තීරණය කරලා තිබුණා. වයිරසය හින්දා සමහරු අපිව මුණගැහෙන්නවත් කැමැති වුණේ නැහැ.

    අපි එහෙම කතාකරමින් ඉද්දි එක යාලුවෙක් කැස්සා. තවත් කෙනෙක් ඇයට විහිලු කළා, වහාම දුරකතනය විසන්ධි කරන්නයි කියලා.

    අපි පැය 3කට සැරයක් කතා කළා. මම හිතුවා එහෙම කතාකළාට පස්සේ හොඳ සිතුවිලිවලින් නින්දට යන්න පුලුවන් වේවි කියලා. ඒත් මම ඇස් වැහුවාම, පහුගිය දිනවල වුණු සිද්ධි විදුලි වේගයෙන් මතකෙට එන්න පටන්ගත්තා.

    ඇස්වලින් කඳුළු කඩාවැටුණා. මට දැනුනෙ හරිම අසරණ බවක්. කේන්තියකුත්. ඒ වගේම දුකකුත්. මගේ මරණය ගැනත් මම හිතන්න ගත්තා.මට පසුතැවිලි වෙන්න කිසිවක් තිබුණෙ නැහැ. මොකද මගේ රැකියාව ගැන මට තෘප්තියක් තිබුණා. ඒත් මට ඕනෙ වුණේ නැහැ මගේ ජීවිතේ මේ තරම් ඉක්මණින් ඉවරවෙනවා දකින්න.

    ජනවාරි 25 - චීන අලුත් අවුරුදු හුදකලාව

    චීනයේ අලුත් අවුරුදු දා අදයි. සංස්කෘතික උත්සව සමරන්න මට කවදාවත් විශාල උනන්දුවක් තිබුණෙ නැහැ. ඒත් දැන් අලුත් අවුරුද්ද වෙනදාටත් වඩා, අදාළ නැති කාරණයක් බවට පත්වෙලා.

    උදේ කිවිසුම් හරිද්දි ලේ පිටවෙනවා මට පෙනුනා. නිතරම මගේ මොළය පිරිලා තිබුණේ අසනීපවෙයි කියන කනගාටුදායක සිතිවිල්ලෙන්. මම කල්පනා කරමින් හිටියෙ කාමරෙයන් එළියට යනවාද නැද්ද කියලායි. ඒත් කිසිම උණක් තිබුණෙත් නැතිව මම හොඳ සනීපෙන් හිටියා. ඉතිං මම ටිකකට පිටතට ගියා.

    මම මුඛ ආවරණ 2ක් පැළඳගෙනයි හිටියේ. මිනිස්සු නම් කිව්වෙ ඒ වැඩේ නම් කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලයි. මම බයෙන් හිටියේ දුර්වල තත්වයේ මුඛ ආවරණ ගැන. ඒනිසා මුඛ ආවරණ දෙකක් පැළඳගෙන සිටීම මට ආරක්ෂාකාරී හැඟීමක් ලබාදුන්නා.

    අර නිහැඬියාව තවමත් එහෙමමයි.

    මල් විකුණන වෙළඳසැලක් විවෘත කරලා. වෙළඳසැලේ හිමිකරුවා මළ ගෙවල්වල සැරසිලි කරන්න ගන්න මල් ඉදිරි දොර ළඟ අහුරලා තිබුණා. ඒකෙන් යමක් ඇඟවුණාද සංකේත වුණාද කියලා මම දන්නෙ නැහැ.

    සුපිරි වෙළඳසැලේ එළවළු රාක්ක හිස්වෙලා. නූඩ්ල්ස් සහ ඩම්ප්ලින්ග් සියල්ලම වගේ විකිණිලා. බඩු මිලදීගන්න පෝලිම්වල හිටියෙත් මිනිස්සු ටිකදෙනයි.

    මම වෙළඳසැලට එන හැම වතාවකම කෑමබීම බොහෝ ප්‍රමාණයක් මිලදී ගත්තා. ගෙදර හාල් කිලෝ 7ක් තියෙද්දි මම තවත් කිලෝ 2හමාරක් මිලදීගත්තා. බතල, ඩම්ප්ලින්ග්, සොසේජස්, රතු බෝංචි ඇට, කොළ බෝංචි සහ ලුණු දාපු බිත්තර මිලදීගැනීමෙන් මාව වළක්වගන්න මට ම බැරිවුණා.

    ලුණු දාපු බිත්තරවලට මම කැමති ම නැහැ. මම ඒවා ගත්තෙ මේ තත්වය ඉවරවුණ දාකට යාලුවන්ට දෙන්නයි.

    මේ මාසෙට ඇතිතරම් මට කෑම බීම තියෙනවා. ඉවරයක් නැති මේ කෑම මිලදී ගැනීම උමතුවක්. ඒත් මේ වගේ තත්වයක චීනය තියෙද්දි මම කොහොමද ඒ වෙනුවෙන් මට ම දොස් පවරගන්නේ?

    මම ගං ඉවුරු දිගේ ඇවිදින්න ගියා. ක්ෂණික ආහාර අලෙවිකරන අවන්හල් දෙකක් විවෘත කරලා. මිනිස්සු කිහිපදෙනෙක් තමන්ගෙ සුරතල් බල්ලොත් එක්ක නගරයේ ඇවිදිමින් හිටියා. මම දැක්කා තවත් සමහරු නිස්කාන්සුවේ ඇවිදින හැටි. ඒ අයට ඕනෙ වුණේ නෑ වයිරසයක් නිසා ගෙවල් ඇතුළට වෙලා, කොටුවෙලා ඉන්න.

    මීට කලින් කිසිම දවසක මම තනිවම පාරේ ඇවිදලා නැහැ. දුරට පෙනෙන පාරක තනියම ඇවිදින එක මට දැනුනේ මගේ ලෝකය තව ටිකක් විහිදිලා ගිහින්, පුළුල් වෙලා වගෙයි.

    මතු සම්බන්ධයි

    ඩිල්ෂානි චතුරිකා දාබරේ

    (බීබීසී සටහන් ඇසුරින්)
    http://www.lankadeepa.lk/news/නිහඬ-නුවරක-හුදකලාවක/101-565661
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,571
    1,593
    113
    sri rajasinha adawiya
    anna airpor staff eketh corona haduna aya hoyagena.
    sri lankan ground handling girl - positive confirm
    cleaning staff - not confirm yet

    lankawe goverment eken hanganawa. man hithanne oka haduna godak aya innawa hospital wala. pitata denne ne. :(
     
    Status
    Not open for further replies.