BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    1st : ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත‍්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    2nd: ඉදිරියේ දී යොදා ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    3rd : කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    මේක හරියන්නේ නෑ මුන් මොකක් හරි හංගනවා...මම සුපර් market දුවනවා :dull: :dull: :dull:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,965

    duwananwa video ekak dapanko
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසය ගැන ගෙනයන අසත්‍ය ප්‍රචාර කරන්නන් නිතිය හමුවට :shocked: :shocked: :shocked:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,038
    113
    Loading...

    1st : ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත‍්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    2nd: ඉදිරියේ දී යොදා ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    3rd : කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    මේක හරියන්නේ නෑ මුන් මොකක් හරි හංගනවා...මම සුපර් market දුවනවා :dull: :dull: :dull:

    ඔව් යාලු. Spread වෙලා වගේ සෑහෙන්න. 2020 මාර්තු 10 දවල් Positive වුණ 1st Case එක ගැන Media වලින් දුන්නෙ 11th දවල්. :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ

    1st : ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත‍්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    2nd: ඉදිරියේ දී යොදා ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    3rd : කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    මේක හරියන්නේ නෑ මුන් මොකක් හරි හංගනවා...මම සුපර් market දුවනවා :dull: :dull: :dull:

    Toilet papers gannada???🤣🤣
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අර රට ඉදල ආපු වේසිගෙ පුතාලා මාස්ක් ගලවන් විදුරු අරගෙන අපිට කොරෝනා නෑ කියා කියා ගියා නේ ? අන්න එකෙක් සැක පිට හොස්පිටලයිස් කරලා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    http://nethnews.lk/article/75202

    දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ
    2020-03-12
    ShareFacebookTwitterEmail
    8129
    Views

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    :dull: :dull: :dull:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අර රට ඉදල ආපු වේසිගෙ පුතාලා මාස්ක් ගලවන් විදුරු අරගෙන අපිට කොරෝනා නෑ කියා කියා ගියා නේ ? අන්න එකෙක් සැක පිට හොස්පිටලයිස් කරලා

    ඔව් බන් පුදුම කුහකයෝ. උන් හදන්නේ මුළු රටම අමාරුවේ දාන්න. ඒ මදිවට බලපන් හැමදේම කරලා දීපු හමුදාවට දාපු පොස්ට්. කිරි කොපි සීන් එක. හමුදාපති තුමා ඊයේ කිව්වේ.
     
    Status
    Not open for further replies.