BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ෆුඩ් සිටියට ගියා, බඩු නෑ හිස් රාක්ක විතරයි කියපන්කෝ... දන්සැල් වගේ කැෂියර් පෝළිම...

Video nadda?
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,777
    66,972
    113
    Sinhalu ubala dan marenna neda yanne.last will land ehema mata liyapan.man ausi idan balagannan
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    පිට රටින් එන අයට VISA දිම තාවකාලිකව තහනම් කරපියව්...

    පිට රටින් එන අයට VISA දිම තාවකාලිකව තහනම් කරපියව්...

    පිට රටින් එන අයට VISA දිම තාවකාලිකව තහනම් කරපියව්...

    Kuwait,America,India,Saudi Arabia වගේ අපිට බැරි අයි... :no::no::no::no::growl::no::no::no::no:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලු හොඳටම කලබල වෙලා...ෆූඩ් city වල හාල් ඉවරවෙනවා ඉවරවිල්ලක්....හම්මෝ. අද සිංහලු panic උනා කියන්නේ ඕක තව සතියයි...චීනෙට අන්ත උනත් අපේ උන් ආයිත් corona එක්කත් ආතල් එකේ ඉන්නවා :dull: :dull: :dull:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584024310_4072658_hirunews_Mobile-Phone-Call.jpg
    කොරෝනා ගැන දැනගන්න දුරකථන අංක දෙකක්

    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා දුරකථන අංක දෙකක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.
    ඒ අනුව 071 0107107 අමතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ 011 3071073 අමතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය හා සම්බන්ධ විය හැක.
    මෙම ඇමතුම්වලට වෛද්‍යවරුන් විසින් පිළිතුරු සපයනු ඇති බවත් සමාජ මාධ්‍යය හා කටකතා මගින් වැරදි ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    සිංහලු හොඳටම කලබල වෙලා...ෆූඩ් city වල හාල් ඉවරවෙනවා ඉවරවිල්ලක්....හම්මෝ. අද සිංහලු panic උනා කියන්නේ ඕක තව සතියයි...චීනෙට අන්ත උනත් අපේ උන් ආයිත් corona එක්කත් ආතල් එකේ ඉන්නවා :dull: :dull: :dull:

    :yes::lol:
    China ගැනු කෙනා හොයාගත්ත මුල් දවස් ටිකේත් එහෙම නේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa
    කිරි පිටි එහෙම සුන් සුන් ගාල ඉවර වෙනවා.. බෝම අමාරුවෙන් ගිහින් fresh මිල්ක් 3ක් උස්සන් ආවා
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,973
    1,110
    113
    Coronavirus in South Korea: How 'trace, test and treat' may be saving lives


    https://www.bbc.com/news/world-asia-51836898

    Role model
    There is no shortage of testing kits in South Korea. Four companies have been given approval to make them. It means the country has the capacity to test 140,000 samples a week.

    Prof Kwon believes the accuracy of South Korea's Covid-19 test is around 98%. The ability to test so many people has made the country a role model as others look to battle their own coronavirus outbreaks.

    But there have been missteps too.

    At least two patients died waiting for a hospital bed in Daegu, the worst affected city. The initial reaction was to quarantine everyone infected with the virus in a hospital bed, but now the doctors have learned to treat those with mild symptoms in residential centres and leave the clinical beds for those needing critical care.

    "We can't quarantine and treat all patients. Those who have mild symptoms should stay home and get treated," Dr Kim Yeon-Jae, an infectious disease specialist from the Korea National Medical Centre told me.

    "We should change our end goal strategy to lower death rates. So other countries like Italy, that see huge numbers in patients, should also change their strategies as well."


    Wherever the virus hits in large numbers - makeshift test centres follow.

    This week in Seoul, there was a mass infection at a call centre. Medics set up outside and quickly took swabs from hundreds of staff in the building.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    Mona magule Coronayakda bun meka. Petrol shed eke inna unane hena welawak. Coronai Petrolui athara sambande mokakda oi? Moratuwe Cooprtaive Shed eke Petrol iwara wela. Yanna una Town ekata Petrol gahanna. Ethanakth soo gala senaga.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිරෝධායනය ප‍්‍රතික්ෂේප කරන වැසියන්ට ඉතාලියෙන් වසර 21 ක සිරදඬුවමක්
    2020-03-12
    ShareFacebookTwitterEmail
    906
    Views

    neth news

    නිරෝධායනය ප‍්‍රතික්ෂේප කරන නව කොරෝනා ආසාධිතයින් හට වසර 21 ක සිරදඬුවමක් පැනවීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. යම් ආසාධිතයෙක් එලෙස නිරෝධායනය නොවී මහජනයා අතර ගැවසීමෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය කර ඇති බව හෙළිවුවහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව පුද්ගල ඝාතනයකට අදාළ චෝදනා ගොනු කරන බවයි පැවසෙන්නේ.

    ඉතාලි මාධ්‍ය මෙම තත්ත්වය සන්සන්දනය කර ඇත්තේ හිතාමතා වෛරසය අනෙක් පුද්ගලයින්ට ආසාදනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වු HIV ආසාදිතයෙකුට, 2017 වසරේ රෝමයේදී වසර 24 ක සිරදඬුවමක් නියම කිරීමේ සිද්ධියටයි.

    ඉතාලියෙන් මේවනවිට නව කොරෝනා ආසාදිතයින් 12,462 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 827 ක්.
     
    Status
    Not open for further replies.