BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    Sea View Thai Spa is feeling safe at Sea View Thai Spa.
    5 hrs · Colpetty ·
    All of our therapists are tested for viruses and other diseases. You can ask for the health checks and reports at the reception when you come in and before you pay the money. Our receptionist will gladly show you the documents. We are a 200% safe and clean place and we plan on staying like that forever.

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    රට ඉන්න උන් ඉන්න තැන්වල පරිස්සමින් ඉන්න දැනගන්න ඕන. ඉතාලි ජර්මන් මිනිස්සුන්ට ලෙඩේ හැදුනම උන් කොහෙද යන්නේ? උන් උන්ගේ ගෙවල්වලට වෙලා ඉන්නේ. මේ උකන්නලා උන්ටත් කොකා පෙන්නලා උඹලා මැරියල්ලා අපි යනවා අපේ රටට කියලා මාරුවෙනවා අන්තිමට වෙන්නේ ගෙදෙර ඉන්න අම්මා තාත්තා ඉඳලා කොහෙවත් නැති ගිනි ගෙඩියක් පාත්වෙලා වලපල්ලට යවනවා.
    මගේනං මුළු පවුලම ඉන්නේ රට, මේ කාලේ නං තුන් හිතකවත් නෑ ලංකාවට එන්න. අනික ලෙඩ හැදිලා පහසුකමක් නැතිව බල්ලෝ බළල්ලු වගේ පන ඇදලා මැරෙනවට වඩා හොඳයි මෙහේ ඇඳක සුද්දියෝ ටිකක් වටකරගෙන සනීපෙට පන ඇදලා මැරිලා යන එක.

    මෙහෙම දෙයක් තියෙනවා, සමහර තැන්වල ජොබ්ස් නවත්තනවා, ඒ නිසා ආදායමක් නැතිවෙනවා, ඉන්න තැන් වලට ගෙවන්න කෑම වලට එහෙම වියදම් වෙනකොට මිනිස්සු බලන්නේ තමුන්ගේ රටට එන්න, මොකද වියදම දරාගන්න අමාරුයි.
    හැම දේ ගැනම සාධාරණව හිතන්න ඕන. මේ ප්‍රශ්න නිසා පිටරටක අසරණ වුනොත් පවුල්පිටින් ගඟේ පැනපල්ලා කියලත් හරියන්නේ නෑ. හැබැයි ඒවා ඒ රටවල ආණ්ඩු වලින් බලාගන්න ඕන කියලයි මට හිතෙන්නේ :dull::dull:

    මුන් මෙහෙ ඇවිත් නිරෝදානය නොවී ගෙදර යන්න හදන එකනේ ප්‍රශ්නේ .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මගේනං මුළු පවුලම ඉන්නේ රට, මේ කාලේ නං තුන් හිතකවත් නෑ ලංකාවට එන්න. අනික ලෙඩ හැදිලා පහසුකමක් නැතිව බල්ලෝ බළල්ලු වගේ පන ඇදලා මැරෙනවට වඩා හොඳයි මෙහේ ඇඳක සුද්දියෝ ටිකක් වටකරගෙන සනීපෙට පන ඇදලා මැරිලා යන එක.

    සිරාවටම අහන්නෙ උබට ඔය රටේ නේටිව් උන් ලස්සනයි ද බං. :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,472
    72,674
    113
    මාලඹේ
    Trump කාරයට හැම පැත්තේම බඩු හරි වගේ

    ලෝකෙටම බන කිය කිය හිටියා තමන්ට කෙළවෙනකන් මූ දන්නේ නැහැ:lol:
    කොරෝනා හරිම ලිබරල් වාදියි උස් පහත් බේදයක් නැහැ හැමෝටම හැදෙනවා කාටවත් ගැලවීමක් නැහැ.
    මේක තමා මම දැකපු කොරෝනා වයිරස් එකේ හොඳ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    ලෝකෙටම බන කිය කිය හිටියා තමන්ට කෙළවෙනකන් මූ දන්නේ නැහැ:lol:
    කොරෝනා හරිම ලිබරල් වාදියි උස් පහත් බේදයක් නැහැ හැමෝටම හැදෙනවා කාටවත් ගැලවීමක් නැහැ.
    මේක තමා මම දැකපු කොරෝනා වයිරස් එකේ හොඳ

    U kiwwe ban mahalokuwata control kara kiyala giya sathiye..:lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Sea View Thai Spa is feeling safe at Sea View Thai Spa.
    5 hrs · Colpetty ·
    All of our therapists are tested for viruses and other diseases. You can ask for the health checks and reports at the reception when you come in and before you pay the money. Our receptionist will gladly show you the documents. We are a 200% safe and clean place and we plan on staying like that forever.

    උබට කලිං ගිය කස්ටම්ර්ට virus infected නම් :lol::P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Breaking News! anna thawa 3 denek

    Italy apu un 2i, Germany apu un ekai,
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    රෝසි ආච්චි;25215286 said:
    "All travel beginning from France, Spain, Germany, Switzerland, Denmark, Netherlands, Sweden & Austria to Sri Lanka will be banned"

    :shocked:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,472
    72,674
    113
    මාලඹේ
    U kiwwe ban mahalokuwata control kara kiyala giya sathiye..:lol:

    ඔය කොරේ:lol::lol:
    ඇමරිකාව අනිත් අයට බන කිවුවාට ඇමරිකාවේ කොරෝනා බෝ උණොත් ඇමරිකාව චීනෙට අන්ත වෙනවා .මොකද ගොඩක් දුප්පත් ඇමරිකන් කාරයින්ට Medical Plan නැති නිසා බෙහෙත් ගන්න යන්නේ නැහැ. අනිත් කේස් එකා තමා ඇමරිකාවේ ඇතුළේ ඉන්න visa නැති සංක්‍රමණිකයන් .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    තව quarantine වෙන්න බෑ කියලා ගෙදර යන්න හැදුවේ taukanda :growl::growl: ගියා නම් ශෝට් එක හම්බවෙනවා :nerd::growl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,472
    72,674
    113
    මාලඹේ
    අලුතෙන් කොරෝනා හැදුන තුන් දෙනා දෙන්නෙක් නිරෝධායන මධ්‍යස්ථානය හිටපු දෙන්නෙක්

    ii.JPG
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සැපද :lol:

    උබට ආතල්, මගෙත් නහය උගුර අතර අසාදනය වෙල ඉන්නෙ දැන් දවස් ගානක්,හොද වෙන්නෙත් නෑ වැඩිවෙන්නෙත් නෑ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ලංකාවේ කොරෝනා අසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 05ක් දක්වා ඉහලට

    කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් තිදෙනෙක් මේ වන විට අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    එම රෝගීන් ගේ විස්තර පහතින් දැක්වේ.

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    හෙනයා;25215429 said:
    තව quarantine වෙන්න බෑ කියලා ගෙදර යන්න හැදුවේ taukanda :growl::growl: ගියා නම් ශෝට් එක හම්බවෙනවා :nerd::growl:

    අපිට කොරෝනා නෑ අපිට ගෙවල්වල යන්න දීපියවු කියලා දැඟලුවා යැව්වනම් වටේටම බෝකරනවා:growl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Breaking News! anna thawa 3 denek

    Italy apu un 2i, Germany apu un ekai,

    එක තමා Germany බෑන්ඩ් කලේ..අඩෝ මුන් මෙහෙම ලෙඩ තියාගෙනද ගෙදර යන්න හැදුවේ :growl::no::no:
     
    Status
    Not open for further replies.