Airport වහල අඩුම ගානේ කොලබ සිටි එක ලොක්ඩවුන් කලේ නැත්නම් මේ මගුල ලෝකේ දරුණුම පැතිරීම සහ දරුණුම හානිය ලංකාවට වෙන එක නවත්වන්න බෑ

මොන ප්‍රෙඩික්ෂන් ද බන්.. උදේට හවසට ඔපිස් ඇරිලා සාඩින් වගේ පැක් වෙලා කෝච්චිවල යන අය ගැන හිතපන්.. එකෙක් නැග්ගොත් බඩු බනිස් ඔක්කොටම
Dan ara rice malu ussan giyapu un ubalata hina wei![]()

genapu badu madi weida sinhalu

lol ubath dena aathal... welawakata Ubai / scurvy / Rocco-x / erozan nui inna nisa Elakiri kisi boring ekak naha![]()
dan ithuru un tikath duwaiහෙනයා;25215429 said:තව quarantine වෙන්න බෑ කියලා ගෙදර යන්න හැදුවේ taukandaගියා නම් ශෝට් එක හම්බවෙනවා
![]()

Dan ara rice malu ussan giyapu un ubalata hina wei![]()

Aniwa... idiri sathi 2 theeranaathmakai.. thawama haal mutta 2k genath daapan..![]()

ඔව් බන්... fb එකේ පොර ටෝක් ඉෂු කර හිටිය උන් දැන් හොරෙන් යනවා ඇති![]()
lol:



මම කලින් හාල් නෑ කිව්වනෙ... මෙහෙ දැන් හාල් තියෙනව පැලෙන්න.. සුපර්මාකට් වල බිම ඉදන් සිවිලිමට එනකම්ම ගොඩගහල තියෙන්නෙ.. කිලෝ 10,000ට වඩා ඇති.![]()

true machan.. cuz uba dakkada korea wala train clean karana hati.. e technology eka dakkama adenawa banz..![]()
රට ඉඳන් ආපු පක්කු ටිකයි, වෙලාවට තීරණයක් ගන්න බැරි ගොබ්බ ආණ්ඩුවයි තමයි ඔක්කොම කෑවෙ. ටෝක් නම් දෙනවා. බරපතලකමක් නැහැ. තාම Air port Open. ලෙඩේ හදාගෙන ලංකාව කෙලවන්න ලෙඩේ ඇඟේ තියාගෙන Quarantine යන්නත් බෑ කියලා යකා නටපු තිරිසන්නු ඉන්න රටක් ගැන තව මොන කතාද. ඒ මදිවට උණ අඩු වෙන්න බෙහෙත් බීලා ඇවිත් තියෙන්නෙ ලෙඩේ අහු වෙනවට. මුං නම් ලංකාවට බෝ කරන්නමයි ඇවිත් තියෙන්නෙ. ඕකුන්ට එන්න දුන්න එකයි වැරැද්ද. අවජාතක
බල්ලො. මොනතරම් කාලකණ්නිද. දැන් නම් එළියට අඩිය තියන්න වත් වෙන්නෙ නැහැ. හැදුන එවුන් එකා දෙන්නා මැරෙන්න අරගෙන, රටම සොහොනක් වෙන්න ගත්තාමයි සිංහලුන්ට තරු පේන්න ගන්නෙ. එතකන් ආතල්. ගාණක්වත් නැහැ. මිනියවත් දෙන්නෙ නැහැ ඕක හැදිලා මැරුනොත්. දැන්ම lockdown කරලා, quarantine කළා නම් හරි තවත් පරක්කුවෙන්න කළින්. ඕක පාලනය කරන්න අමාරුයි දැන්. හරියට පහසුකම්වත් නැතුව සැහැල්ලුවෙන් පොර ටෝක් දීගෙන ඉන්නවා. මේකෙන් බේරෙන්න පට්ට ගේමක් දෙන්න වෙනවා. ආත්මාර්ථකාමී කම්මැලි අවස්ථාවාදී සිංහලු එක්ක මේක control කරන එක හීනයක් විතරයි. තමන් තමන්ගෙ ආරක්ෂාව සලසගනින්. වෙන කරන්න දෙයක් නැහැ.


ඔෆිස් විතරක් නෙමෙයි මචං, කොලබ, ගාල්ල, නුවර, අනුරාධපුර, කුරුණෑගල වගේ මේන් සිටිස් ලොක්ඩවුන් කරන්න ඕනේ මචංමේ යන විදියට වැඩේ සීරියස් බන්... ඔපිස් වහන්න වෙයි