BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ගුවන් තොටුපොලේ ඇහෙන කතා :

"මගේ නම පෙරේරා මට නෑ කොරෝනා"

"මන් ආවේ දවස් හයකට දැන් ඔයාලා කියන්නේ දවස් 14 මඩකලපු ඉන්න කියලද"

"චන්දෙ දාන්න එද්දිනම් පිළිගත්තේ මල් මල දාලා"

"අපි ඉතාලියේ වැදගත් මිනිස්සු මෙහෙම චාටර් වෙන්න බැ අපිට"

Air force officer : මැඩම් එහෙනම් ආයේ යවන්නද එහෙට
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    :lol::lol::lol::lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    ගුවන් තොටුපොලේ ඇහෙන කතා :

    "මගේ නම පෙරේරා මට නෑ කොරෝනා"

    "මන් ආවේ දවස් හයකට දැන් ඔයාලා කියන්නේ දවස් 14 මඩකලපු ඉන්න කියලද"

    "චන්දෙ දාන්න එද්දිනම් පිළිගත්තේ මල් මල දාලා"

    "අපි ඉතාලියේ වැදගත් මිනිස්සු මෙහෙම චාටර් වෙන්න බැ අපිට"

    Air force officer : මැඩම් එහෙනම් ආයේ යවන්නද එහෙට

    :lol::lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,456
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනිස්සු මේ ලෝකෙට හෙන ප්‍රශ්ණයක් මචං. මම මේ ඊයෙත් දැක්කා ලොකු වලකට ඌරෝ සීයක් විතර දාල පෙට්‍රල් දාල ගිනි තියලා පනපිටින්ම වලළනවා. මේවා කරන තිරිසන්නු ටික වැලලුවනං ලොකූ දෙයක්.

    මට අම්මා කියනවා මතකයි කාලෙකදී ලෙකු වසංගතයක් ඇවිල්ලා නරක මිනිස්සු ඔක්කොම මැරිලා ගල් ගූහාවක ඉතිරිවුන හොඳ මිනිස්සු ටිකකින් ආයේ මිනිස්සු පැතිරෙනවා කියලා. ඉස්සරහට එහෙමත් වෙන්න බැරි නෑ.

    එහෙම වෙන්න බැරි නෑ මචන්. මේ ලෝකෙ තියෙන ස්වභාවික හැමදෙයක්ම ඉබේ සහ අහම්බෙන් ඇති වුනයි කියලා හිතන්න අමාරුයි. මේ දේවල් පිටපස්සෙ මොකක් හරි විශාල අත්භූත බලයක් තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නෙ.

    භූගෝල විද්‍යවේ උගන්නන උචිතෝනතියදි කතා කරන්නෙත් ඔය දේ ගැනලු.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,513
    5,705
    113
    ගුවන් තොටුපොලේ ඇහෙන කතා :

    "මගේ නම පෙරේරා මට නෑ කොරෝනා"

    "මන් ආවේ දවස් හයකට දැන් ඔයාලා කියන්නේ දවස් 14 මඩකලපු ඉන්න කියලද"

    "චන්දෙ දාන්න එද්දිනම් පිළිගත්තේ මල් මල දාලා"

    "අපි ඉතාලියේ වැදගත් මිනිස්සු මෙහෙම චාටර් වෙන්න බැ අපිට"

    Air force officer : මැඩම් එහෙනම් ආයේ යවන්නද එහෙට

    Air force officer : මැඩම් එහෙනම් ආයේ යවන්නද එහෙට

    api: එහෙ යන්න බෑරිනම් උතුරු කොරියවට යවමු
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    හැමෝගෙම වයිෆ්ලට විතරක් හැදෙන්නේ මොකෝ :baffled:

    ගෑණු මචං මාස්ක් දාන්නෙ නෑනේ මේකප් දාපු ඵකෙන් වැඩක් නැති නිසා..:D
     
    Status
    Not open for further replies.