BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,128
    20,388
    113
    Panadura
    ගුවන් තොටුපොලේ ඇහෙන කතා :

    "මගේ නම පෙරේරා මට නෑ කොරෝනා"

    "මන් ආවේ දවස් හයකට දැන් ඔයාලා කියන්නේ දවස් 14 මඩකලපු ඉන්න කියලද"

    "චන්දෙ දාන්න එද්දිනම් පිළිගත්තේ මල් මල දාලා"

    "අපි ඉතාලියේ වැදගත් මිනිස්සු මෙහෙම චාටර් වෙන්න බැ අපිට"

    Air force officer : මැඩම් එහෙනම් ආයේ යවන්නද එහෙට

    :lol: :lol: :lol:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හෙනයා;25219006 said:
    ඌ කතා කර කර ඉද්දී එකෙක් අල්ලහුවක්බර් කියලා කෑ ගහනවා :lol:

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,904
    1
    9,708
    113
    Gampaha
    මිනිස්සු මේ ලෝකෙට හෙන ප්‍රශ්ණයක් මචං. මම මේ ඊයෙත් දැක්කා ලොකු වලකට ඌරෝ සීයක් විතර දාල පෙට්‍රල් දාල ගිනි තියලා පනපිටින්ම වලළනවා. මේවා කරන තිරිසන්නු ටික වැලලුවනං ලොකූ දෙයක්.
    මම අහල තියෙන විදියට වසංගතයක් සත්තුන්ට හැදුනාම උන්ව පණපිටින් වලලන්න ඕනෙලු. අර කුරුලු උණ කේස් එකෙත් කුකුල්ලු පණ පිටින් නෙ වලලන්නෙ. මෙහෙ මම දන්න තැනක ඔය කේස් එක වෙලාවෙ පොඩි පැටව් 1000ක් වගේ පණ පිටින් වැලලුව. උන්ට ළමයිනුත් නෑ. අපේ තාත්ත නිතරම ඕක මතක් කරකර අපිට කිව්ව උන්ට මේ ආත්මෙ විතරක් නෙමේ මතු උපදින කිසිම ආත්මෙකවත් ළමයි ලැබෙන එකක් නෑ කියල. ඇත්ත නැත්ත සහ විද්‍යාත්මක පැහැදිලිකිරීම දන්නෙ නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,456
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    89032063_800710500411783_5299639371501142016_o.jpg


    89787395_206909477330421_7546907646796759040_n.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,187
    2
    10,797
    113
    Home Sweet Home
    උණුසුම් පුවත්
    කොරොනා වෛරසය සම්බන්ධ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් just now finished , watch tv
     
    Status
    Not open for further replies.