BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කනගාටුයි නමුත් ඉතාලිය විසින් චිනය මරන ගනනින් ඉක්මනින් පසුකරනවා. කේසස් ගනනිනුත් පසු කරනවා. ඒ කියන්නේ දැනට තියන ස්ටැට් අනුව ඉතාලිය නවතින්නේ මුලු කේසස් ගාන අනුවත් චිනය පසු කරලායි.

    එංගලන්තේ මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ හාර්ඩ් ඉමියුන් එක. ඒ කියන්නේ ඇති වෙන්න පැතිරෙන්න දිලා ප්‍රතිශක්තිය මිනිසා විසින්ම ඇතිකරගන්න දිලා නැවත පැතිරිමක් ඇති නොවන තත්ත්වයට හරවා ගන්න එක. දැනට ඔවුන් හිතන පරිදි සැහෙන කාලයක් කොරොනා එංගලන්තෙ තියෙයි. වයසක පිරිස් වලට ඇතුලට වි සිටින ලෙස දන්වා තියනවා. ලෙඩ වුනොත් ඔවුන්ව ගෙන්වා චෙක් කරනවා. මෙම ක්‍රියාමාර්ගයේදි ප්‍රගතියක් මෙන්ම හානියක්ද වෙන්න පුලුවන් ගන්න පියවර අනුව. ඔවුන් පටන්ගැනිමේදිම යම් යම් වැරදි කලා වෙගේම නොසලකා හැරිම් කලා. එහි ප්‍රතිපල ලගදිම පෙනේවි.
    බ්‍රිතාන්‍ය ශක්තිමත් නැ හිතන තරම්ම, යුද හමුදා හෝ සෞඛ්‍ය ශක්තිය හිතන පෙනන ලෙසම නැ.

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,456
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එංගලන්තේ මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ හාර්ඩ් ඉමියුන් එක. ඒ කියන්නේ ඇති වෙන්න පැතිරෙන්න දිලා ප්‍රතිශක්තිය මිනිසා විසින්ම ඇතිකරගන්න දිලා නැවත පැතිරිමක් ඇති නොවන තත්ත්වයට හරවා ගන්න එක. දැනට ඔවුන් හිතන පරිදි සැහෙන කාලයක් කොරොනා එංගලන්තෙ තියෙයි. වයසක පිරිස් වලට ඇතුලට වි සිටින ලෙස දන්වා තියනවා. ලෙඩ වුනොත් ඔවුන්ව ගෙන්වා චෙක් කරනවා. මෙම ක්‍රියාමාර්ගයේදි ප්‍රගතියක් මෙන්ම හානියක්ද වෙන්න පුලුවන් ගන්න පියවර අනුව. ඔවුන් පටන්ගැනිමේදිම යම් යම් වැරදි කලා වෙගේම නොසලකා හැරිම් කලා. එහි ප්‍රතිපල ලගදිම පෙනේවි.
    බ්‍රිතාන්‍ය ශක්තිමත් නැ හිතන තරම්ම, යුද හමුදා හෝ සෞඛ්‍ය ශක්තිය හිතන පෙනන ලෙසම නැ.

    :eek::eek:

    යූකේවල කොහොමටත් පොඩි එකෙක්ට ලෙඩක් හැදුනත් ලේසියකට බෙහෙත් දෙන්නෙ නැහැ නේද? එයාලගෙ ප්‍රතිශක්තිකරන පද්ධතියෙන්ම ලෙඩේ හොද කරගන්න ඉඩ දෙනවා කියලයි එහෙ ඉන්න අය කීපදෙනක් කිව්වෙ. :rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.